දැන් ඉතින් මහින්ද බැසිල් තමයි ගෝටාගේ ආතල් ටික නිමා කරමින් මහින්ද බලවත්ම පුද්ගලයා උනා.ආය අගමැති කියන්නේ විධායක අගමැති. ගෝටා කාලා බීලා නාම මාත්ර විදිහට ඔය පුටුවේ ඉඳි.ලොක්ක මහින්ද. දෙක බැසිල්. තුන චමල්.හතර ගෝටා.