පොඩි එකෙක්ගෙ පියුරිටි එක තියෙන්නෙ අවුරුද්දක් දෙකක් යනකන් වගේ. 6, 7 වසර ඉන්න උන් මහ ලෝකයො. පට්ට කපටි කයිරාටික පරාටික උන්. මහ උන්වත් දන්නෑ උන්ගෙ මැනිපුලේටිව් ටැටික්ස්.

අපෝ ඔවු බං.. මෙයා චන්ඩියා.. මෙයාට හරියට කේන්ති යනවා.. මෙයා හරි වසයි.. ඒ වගේම පොඩි උන් මොනව කරත් කට වහන් බලන් ඉන්න ලොකු උන් මට පේන්න බැහැ.. මමත් දන්න පොඩි එකෙක් හිටිය. අවු 3 අන්තිමයි හැදියාව. අම්මව තාත්තව බය කරන් හිටියෙ.. ඌ මොනව කරත් එයාල කීයන්නෙ ඒ අපලෙට කියල..පොඩි උන්ගේ පන්ඩ්ත වැඩ මහ උන් දකින්නේ කියුට් දේවල් කියලනෙ. උං තවත් එතකොට encourage වෙනව.
පොඩි උන්ගේ පන්ඩ්ත වැඩ මහ උන් දකින්නේ කියුට් දේවල් කියලනෙ. උං තවත් එතකොට encourage වෙනව.
Revenge sex... but in a more legit manner since he's planning to get married and all. Process follower kenek.මං දන්න එකෙක් ගෙ පුතා ඌට පන්තියෙ ටීචර් බැන්න කියලා ගෙදර ඇවිත් කියනවලු ටීචර් ගෙ දුව ඉන්නෙ 6 වසරෙ මන් ඒකිව දාගෙන කසාද බැදලා ඊට පස්සෙ දික්කසාද කරනවලූ ටීචර්ට මං පස්සෙන් අඩාගෙන එන්න.. ඒකා 7 වසරේ.. ඒකාලේ අපි?
Api podi kale 1 wasaredi hena sara teacher kenek hitiya.mata matakayi mayi tawa yaluwekuyi .e manussaya maranna plan kala(loku wela).mata hariyata mataka naha kiyapu ewa nam. Habayi maranna plan kala.මං දන්න එකෙක් ගෙ පුතා ඌට පන්තියෙ ටීචර් බැන්න කියලා ගෙදර ඇවිත් කියනවලු ටීචර් ගෙ දුව ඉන්නෙ 6 වසරෙ මන් ඒකිව දාගෙන කසාද බැදලා ඊට පස්සෙ දික්කසාද කරනවලූ ටීචර්ට මං පස්සෙන් අඩාගෙන එන්න.. ඒකා 7 වසරේ.. ඒකාලේ අපි?
no kids ; no worries@Emios උබ කොපි කරන ඉන්න එක මෙතන පේස්ට් කරලා පලයන්..
ado mn danna ekekuth innava ohoma. umada danne naha. koi palatheda ube eka?අපෝ ඔවු බං.. මෙයා චන්ඩියා.. මෙයාට හරියට කේන්ති යනවා.. මෙයා හරි වසයි.. ඒ වගේම පොඩි උන් මොනව කරත් කට වහන් බලන් ඉන්න ලොකු උන් මට පේන්න බැහැ.. මමත් දන්න පොඩි එකෙක් හිටිය. අවු 3 අන්තිමයි හැදියාව. අම්මව තාත්තව බය කරන් හිටියෙ.. ඌ මොනව කරත් එයාල කීයන්නෙ ඒ අපලෙට කියල..![]()