දැන් ඉන්න පොඩි උන් පට්ට කපටි නේ?

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    පොඩි එකෙක්ගෙ පියුරිටි එක තියෙන්නෙ අවුරුද්දක් දෙකක් යනකන් වගේ. 6, 7 වසර ඉන්න උන් මහ ලෝකයො. පට්ට කපටි කයිරාටික පරාටික උන්. මහ උන්වත් දන්නෑ උන්ගෙ මැනිපුලේටිව් ටැටික්ස්.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    පොඩි උන්ගේ පන්ඩ්ත වැඩ මහ උන් දකින්නේ කියුට් දේවල් කියලනෙ. උං තවත් එතකොට encourage වෙනව.
    අපෝ ඔවු බං.. මෙයා චන්ඩියා.. මෙයාට හරියට කේන්ති යනවා.. මෙයා හරි වසයි.. ඒ වගේම පොඩි උන් මොනව කරත් කට වහන් බලන් ඉන්න ලොකු උන් මට පේන්න බැහැ.. මමත් දන්න පොඩි එකෙක් හිටිය. අවු 3 අන්තිමයි හැදියාව. අම්මව තාත්තව බය කරන් හිටියෙ.. ඌ මොනව කරත් එයාල කීයන්නෙ ඒ අපලෙට කියල..😀😊
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    පොඩි උන්ගේ පන්ඩ්ත වැඩ මහ උන් දකින්නේ කියුට් දේවල් කියලනෙ. උං තවත් එතකොට encourage වෙනව.

    Dan unta varadakata spank karath maanava himikam yanava. Ithin nihathamani, thanpath samajayak issarahata eida? Okkoma chandi.
     
    • Like
    Reactions: Sen-lu

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඵහෙම ඵකක් නෑ..මහ උන් මෝඩයෝ නෙමෙයිනම් යම්කිසි දැනීමක් තියෙනවනම් පොඩි උන්ට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නෑ..මහ උන් අවුල්‍ නම් තමයි පොඩි උන් කෙරුමෝ වෙන්නෙ..අනික තමා දැනීමක් තිබ්බත් මහ උන්ට පොඩි උන් ගැන හොයන්න වෙලාවක් නැති කම..
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අනාගත පරපුර, බහුතරය සෑහෙන අපත වෙයි. දෙමාපියන්ගෙ වැරදි තමයි :(
     
    • Like
    Reactions: kevin_levin

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    මං දන්න එකෙක් ගෙ පුතා ඌට පන්තියෙ ටීචර් බැන්න කියලා ගෙදර ඇවිත් කියනවලු ටීචර් ගෙ දුව ඉන්නෙ 6 වසරෙ මන් ඒකිව දාගෙන කසාද බැදලා ඊට පස්සෙ දික්කසාද කරනවලූ ටීචර්ට මං පස්සෙන් අඩාගෙන එන්න.. ඒකා 7 වසරේ.. ඒකාලේ අපි?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,808
    15,152
    113
    මං දන්න එකෙක් ගෙ පුතා ඌට පන්තියෙ ටීචර් බැන්න කියලා ගෙදර ඇවිත් කියනවලු ටීචර් ගෙ දුව ඉන්නෙ 6 වසරෙ මන් ඒකිව දාගෙන කසාද බැදලා ඊට පස්සෙ දික්කසාද කරනවලූ ටීචර්ට මං පස්සෙන් අඩාගෙන එන්න.. ඒකා 7 වසරේ.. ඒකාලේ අපි?
    Revenge sex... but in a more legit manner since he's planning to get married and all. Process follower kenek.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මං දන්න එකෙක් ගෙ පුතා ඌට පන්තියෙ ටීචර් බැන්න කියලා ගෙදර ඇවිත් කියනවලු ටීචර් ගෙ දුව ඉන්නෙ 6 වසරෙ මන් ඒකිව දාගෙන කසාද බැදලා ඊට පස්සෙ දික්කසාද කරනවලූ ටීචර්ට මං පස්සෙන් අඩාගෙන එන්න.. ඒකා 7 වසරේ.. ඒකාලේ අපි?
    Api podi kale 1 wasaredi hena sara teacher kenek hitiya.mata matakayi mayi tawa yaluwekuyi .e manussaya maranna plan kala(loku wela).mata hariyata mataka naha kiyapu ewa nam. Habayi maranna plan kala.

    Owa abnormal dewal nemeyi .

    PS;maruwe na
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අපෝ ඔවු බං.. මෙයා චන්ඩියා.. මෙයාට හරියට කේන්ති යනවා.. මෙයා හරි වසයි.. ඒ වගේම පොඩි උන් මොනව කරත් කට වහන් බලන් ඉන්න ලොකු උන් මට පේන්න බැහැ.. මමත් දන්න පොඩි එකෙක් හිටිය. අවු 3 අන්තිමයි හැදියාව. අම්මව තාත්තව බය කරන් හිටියෙ.. ඌ මොනව කරත් එයාල කීයන්නෙ ඒ අපලෙට කියල..😀😊
    ado mn danna ekekuth innava ohoma. umada danne naha. koi palatheda ube eka?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    අපි ඉස්සර මායා බෝංචි වැලේ අහසට යන්න කල්පනා කර කර හිටියේ :lol:
    ඒකට දැන් ඉන්න එවුන් බෝංචි වැල් නැතුවම යන්නේ :ROFLMAO:
     
    • Haha
    Reactions: Kolama