දැන් ඉන්න රහතුන්ට අහසින් යන්න බැරි ඇයි? මේ කාලේ ඉන්න රහතුන් වහන්සේලා අහසින් යනවා දකින්නට හම්බ වෙන්නේ නෑ.රහත් උන හැමෝටම අහසින් වඩින්න පුලුවන්ද?