දැන් ඉන්න රහතුන්ට අහසින් යන්න බැරි ඇයි?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දැන් ඉන්න රහතුන්ට අහසින් යන්න බැරි ඇයි?

මේ කාලේ ඉන්න රහතුන් වහන්සේලා අහසින් යනවා දකින්නට හම්බ වෙන්නේ නෑ.රහත් උන හැමෝටම අහසින් වඩින්න පුලුවන්ද?
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රහත් උනාම මොකටද බන් අහසෙන් යන්නෙ .? එක තැනකට වෙලා හැමදේම ලබාගන්න පුලුවන් කම තියෙද්දි.
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මේ කාලේ ඉන්න රහතුන් වහන්සේලා අහසින් යනවා දකින්නට හම්බ වෙන්නේ නෑ.රහත් උන හැමෝටම අහසින් වඩින්න පුලුවන්ද?

    පුළුවන් උනත්කරන්නේ නැහැ උඹල වගේ උන් ඉන්න නිසා...:angry::angry::angry:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සියල්ලන්ටම නොහැක.

    මේ කාලේ ඉන්න රහතුන් වහන්සේලා අහසින් යනවා දකින්නට හම්බ වෙන්නේ නෑ.රහත් උන හැමෝටම අහසින් වඩින්න පුලුවන්ද?