දැන් උබලව රෙකෝඩ් කරල දාවි කට්ටිය. :ROFLMAO: :ROFLMAO:

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හෙහ් හෙහ් හේ
    දැන් උබලව රෙකෝඩ් කරල දාවි කට්ටිය. :ROFLMAO: :ROFLMAO:

    අදලු දාල තියෙන්නෙ, තාම ස්ටෝ එකෙ නන් සර්ච් වෙන්නෙ නෑ, බලමු


    Screenshot 2021-05-17 at 14.49.47.png


    http://www.ada.lk/technology/රථ-වාහන-වැරදි-වීඩියෝ-කරන්න-APP-එකක්/5-378597


    https://www.hirunews.lk/english/271588/e-traffic-police-sri-lanka-mobile-phone-app
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,929
    113
    Gampaha
    හරියට කෙරෙනවනං හොඳ වැඩක්.

    වී අයි පී ගොට්ටන්ට,
    බස් පිස්සන්ට,
    ගංජ ගහල වගේ පාර පුරා යන උන්ට,
    දෙන්න පුලුවන් දොඹෙන් යන්න.
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    වැරදි නොකරන එවුන්වත් රෙකෝඩ් කරල දාන්න පුලුවන් නේද ඕකෙන් ඔහොම්මම
    වැරැද්දක් කරේ නැත්නම් මොනව ද බන් විඩියෝ එකෙ පේන්නෙ😂
     
    • Like
    Reactions: Solo Rider