දැන් උඹලට හරිද

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
දැන් උඹලට හරිද

10931454_1407820246177912_3081902526597581265_n.jpg
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වේදනාවේ උපරිම සලකුණු.....උබලා නිකන්ම නිකන් මළකුණු
     
    • Like
    Reactions: Helo1

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ethakota hakeem adikarana amathi wela innakota aulak nadda.? ane palayen mahindage ponna patiyo yanna.
     
    medamulana

    Member
    Nov 22, 2014
    115
    14
    0
    ඇයි අධ්‍යාපන ඇමති කමුත් මුන්ට නේද දෙන්න හදන්නේ

    පහුගිය දවස්වල අන්තවාදි හම්බයෝ හම්බයෝ කියපු උන් කෝ දැන්
     
    • Like
    Reactions: sachith19920726

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ethakota hakeem adikarana amathi wela innakota aulak nadda.? ane palayen mahindage ponna patiyo yanna.

    අධිකරණ ඇමතිකම හකීම්ට දුන්නට බලතල හිටං ඔක්කොම ජනාධිපති නේ පොන්නයෝ තියන් හිටියේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මින් මද වේලාවකට පෙර නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹදී නව රජයට සහාය පළ කළේය.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අධිකරණ ඇමතිකම හකීම්ට දුන්නට බලතල හිටං ඔක්කොම ජනාධිපති නේ පොන්නයෝ තියන් හිටියේ

    e unata ponnayao hakeem rassa dunne muslim ayata witharai, anika hakeem diwara amathi unath uta ona ona huththawal lankaat gennanna labenne ne, anika payayo oya pathkarana amathikam thiyenne wayawasthawa sanshodanaya karanakm witharai.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනය ඇතිකරන්න යන ගමනෙදි හකීම් වගේ හොරෙකුට වරාය දීපු එකෙන් හොරබඩු හා කුඩු ගෙන්වීම නැවැත්විය හැකිද. මන්ද යත් කුඩු ජාවාරම්කරැවන් බහුතරයක් මුස්ලිම් ප්‍රබලයන් වීමය.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කුඩු ගේනවා ,එතනෝල් ගේනවා,පවුල රජ කරනවා,හොරකම් කරනවා,යහපාලනය නෑ,කරුණා-පිල්ලියාන්-කේ.පී ආණ්ඩුවේ, ප්ලේන් එන්නේ නෑ නැව් එන්නේ නෑ... මිනිස්සුන්ට කන්න නෑ,,රතු පස්වලදී 8 දෙනෙක් මැරුව., සමනළී ෆොන්සේකා රෝහල්ගත කරා, නාමල් අස්සයෝ පදිනවා,හෙලිකොප්ටරෙන් යනවා,ලම්බෝගිනි... හිටං...
     
    Jul 5, 2012
    1,773
    265
    0
    රිදිලා TM

    යකෝ පැරදුනානම් කට වහගෙන හිටපිය

    මහින්ද ගොබ්බයටත් ඌට තේරෙන මැදමූලන බසාවෙන් කිව්වොත් තමයි තේරෙන්නේ. ඌ ගැන පියවරක් ගන්නවෙයි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉතින් අපේ සිංහල මිනිස්සු මේකට කරන්න ඕන මොකක්ද? රයේ නායකයට සුලු ජාතික ඡන්ද වල අවශ්‍ය තාවයක් ඉදිරියේදී ඇති නොවෙන විදිහට දින 100න් පස්සේ මහ මැතිවරනයේදී බහුතර සිංහල බෞද්ධ හා යහපත් උගත් බුද්ධිමත් මිනිස්සු ටිකක් පත් කරගන්න එක. නැතුව සිංහලයෝ මැදමුලනේ පැරදුන නායකයෙක් වටේ සෝ ගී ගායනා කරන එක නෙමෙයි..
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    වේදනාවේ උපරිම සලකුණු.....උබලා නිකන්ම නිකන් මළකුණු
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ethakota hakeem adikarana amathi wela innakota aulak nadda.? ane palayen mahindage ponna patiyo yanna.
    අධිකරණ ඇමතිකම හකීම්ට දුන්නට බලතල හිටං ඔක්කොම ජනාධිපති නේ පොන්නයෝ තියන් හිටියේ
     
    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    ඇයි අධ්‍යාපන ඇමති කමුත් මුන්ට නේද දෙන්න හදන්නේ

    පහුගිය දවස්වල අන්තවාදි හම්බයෝ හම්බයෝ කියපු උන් කෝ දැන්

    ඔක්කොම my3 භාවනා කරනවා :baffled: