දැන් එයාලටත් අමාරුයි 😥

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට තිහකට ආසන්න පිරිසක් විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී තරඟ නොවැදීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

    මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ විශාල මුදලක් වැය කරමින් බවත් බොහෝ අය මෙම වියදම්වූ මුදල ආවරණය කරගත්තේ මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන වාහන බලපත්‍රයෙන් බවත් පැවසේ.

    වාහන බලපත්‍රය තාවකාලිකව නතර කිරීම නිසා ඡන්ද වියදම් සඳහා මුදල් සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි මන්ත්‍රීවරු පෙන්වා දෙති.

    ඡන්දෙට කලින් වාහන බලපත්‍රය නොලැබුණහොත් මැතිවරණවලට තමන් ඉදිරිපත් නොවන බව මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අප සමග පැවසූහ.

    මන්ත්‍රීවරුන්ට මෙයට පෙර දුන් වාහන බලපත්‍රයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට වැඩිය.

    රටේ ආර්ථික තත්වය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීම සඳහා මුදල් වෙන් කිරීම මුදල් අමාත්‍යාංශය විසින් තාවකාලික අත්හිටුවනු ලැබීය.

    මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

    මේ අතර මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මන්ත්‍රී සේවා අංශයට පැමිණ වාහන බලපත්‍රය සම්බන්ධයෙන් විමසීම් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

    මේ අතර අධික ඉන්ධන මිල හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට සහ විවිධ උත්සව වලට සහභාගිවීමද සීමා කර ඇතැයි වාර්තාවේ.

    පසුගිය කාලයේ ඇතිවූ විවිධ සිද්ධීන්වලින් කලකිරීමට පත්වුණු මන්ත්‍රීවරු පිරිසක්ද ඉදිරි මැතිවරණවලදී තරඟ නොවැදීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.
    ඉන් වැඩි දෙනෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු වෙති.

    මේ අතර මන්ත්‍රීවරුන්ගේ ගැටලු කතාබහ කරන පාර්ලිමේන්තුවේ ගෘහකාරක සභාව මාස ගණනාවකින් රැස්වී නැතැයි වාර්තාවේ.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,467
    5,875
    113
    ඕවා ඉතින් පිලිගන්න හරක් තමා මේ රටේ ඉන්නෙ. යකෝ කොටි කනු ටික ගැහුවත් පර් මිට් එකේ සල්ලි ටික ඉවරයි. මුන් චන්ද වලට වියදම් කරන්නෙ හොරා කාපු කෝටි 50-10. එහෙව් එකේ කෝටි 1-3ක පර් මිට් එකක් ගැන කියවන්නේ ඕකුන්ට ආයෙ වාහනයක් ගන්න ඕන වෙලා
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    ඕවා ඉතින් පිලිගන්න හරක් තමා මේ රටේ ඉන්නෙ. යකෝ කොටි කනු ටික ගැහුවත් පර් මිට් එකේ සල්ලි ටික ඉවරයි. මුන් චන්ද වලට වියදම් කරන්නෙ හොරා කාපු කෝටි 50-10. එහෙව් එකේ කෝටි 1-3ක පර් මිට් එකක් ගැන කියවන්නේ ඕකුන්ට ආයෙ වාහනයක් ගන්න ඕන වෙලා
    V8 මදි කියලා හිතෙන්න ඇති 😂
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට තිහකට ආසන්න පිරිසක් විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී තරඟ නොවැදීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

    මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ විශාල මුදලක් වැය කරමින් බවත් බොහෝ අය මෙම වියදම්වූ මුදල ආවරණය කරගත්තේ මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන වාහන බලපත්‍රයෙන් බවත් පැවසේ.

    වාහන බලපත්‍රය තාවකාලිකව නතර කිරීම නිසා ඡන්ද වියදම් සඳහා මුදල් සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි මන්ත්‍රීවරු පෙන්වා දෙති.

    ඡන්දෙට කලින් වාහන බලපත්‍රය නොලැබුණහොත් මැතිවරණවලට තමන් ඉදිරිපත් නොවන බව මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අප සමග පැවසූහ.

    මන්ත්‍රීවරුන්ට මෙයට පෙර දුන් වාහන බලපත්‍රයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට වැඩිය.

    රටේ ආර්ථික තත්වය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීම සඳහා මුදල් වෙන් කිරීම මුදල් අමාත්‍යාංශය විසින් තාවකාලික අත්හිටුවනු ලැබීය.

    මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

    මේ අතර මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මන්ත්‍රී සේවා අංශයට පැමිණ වාහන බලපත්‍රය සම්බන්ධයෙන් විමසීම් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

    මේ අතර අධික ඉන්ධන මිල හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට සහ විවිධ උත්සව වලට සහභාගිවීමද සීමා කර ඇතැයි වාර්තාවේ.

    පසුගිය කාලයේ ඇතිවූ විවිධ සිද්ධීන්වලින් කලකිරීමට පත්වුණු මන්ත්‍රීවරු පිරිසක්ද ඉදිරි මැතිවරණවලදී තරඟ නොවැදීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.
    ඉන් වැඩි දෙනෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු වෙති.

    මේ අතර මන්ත්‍රීවරුන්ගේ ගැටලු කතාබහ කරන පාර්ලිමේන්තුවේ ගෘහකාරක සභාව මාස ගණනාවකින් රැස්වී නැතැයි වාර්තාවේ.
    මුන්ට කොරෝනා අරගල නිසා සල්ලි ගසාකන්නත් බැරිවුනා හරියට
     
    • Like
    Reactions: War Fighter

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    වාහන පර්මිට් එක වෙනුවට කියලා මේ පිංගුත්තර කැරි බල්ලොන්ට කෝටි 5 ගානේ ද කොහෙද සහන පොලියට ණයට දුන්න නේද? අපි මැරිලා මැරිලා සල්ලි හම්බ කරලා අපි ටැක්ස් ගෙවලා අපිට වාහනයක් ගන්න තහනම්. කැරි වේස පිංගුත්තර පොන්න පකයොන්ට පිනට වාහන / පර්මිට්. පිනට කන කම්බා හොර වේස කැරියෝ කුඩු වෙලා මැරෙන්න ඕනේ එක පොන්න කැරි බල්ලෙක් මැරුනා වගේ :angry: 🤬🤬🤬.