දැන් ඔක්කොම ඉවරද ?
ඔන්න අපි බලන් හිටපු ජනාධිපතිවරණෙ ඉවර උන ! ලොකු පෙරලියක් රටේ උනා ! මම නං දැඩි ලෙස විශ්වාස කරේ මෙවර ජනාධිපතිවරණෙන් මහින්ද පොඩි ගානකින් හරි දිනයි කියල ! හැබැයි එක වැරදි කියල දැන් ඔන්න කට්ටියටම පේනවා නේ ! එතකොට මේක මෙතනින් ඉවරද ? 
නෑ....මේක දැන්ම ඉවර වෙන්නේ නෑ
හරි ! දැන් මේක ඉවර නැත්තන් , රටේ ඉස්සරහ මොකක්ද වෙන්නේ ?
ඔන්න මචන්ලා උබලගේ චන්දෙ මේ රටට වැදගත්ම වෙන අවස්ථාව ඉස්සරහටයි එන්නේ
ඒ තමයි පාර්ලිමේන්තු මැතිවරණය ... මෛත්රී ගේ ප්රතිපත්ති වල විධායක ජනාධිපති ක්රමය අහෝසි කරනවද , සංශෝදනය කරනවද කියල හරියට කියල නැති වුනත් මේ දෙකෙන් එන ඕනේ එහෙකට අපි මුහුණ දෙන්න ලැස්ති වෙන්න ඕනේ ! ඒ මොකද , විධායකය අහෝසි කරොත් මේ රටේ පාලනය හම්බෙන්නේ පාර්ලිමේන්තුවට නිසා .. 
හෝව් හෝව් හෝව් ... ඒ මොකක්ද ඒ සීන් එක ? ඔව් ඔව් එක තමයි ඇත්ත
අපිට මේ අන්තිමට හිටිය වගේ පර්ලිමේන්තුවකට රටේ පාලනය හම්බ වුනොත් මොකද වෙන්නේ 
කියල මම කියන්න ඕනේ නෑ නේ ...
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
හරි ! එහෙනං අපි බලමු කොහොමද පාර්ලිමේන්තු චන්දෙට ලැස්ති වෙන්නේ කියල .. !
මේ පාර චන්දෙන් දෙමල/මුස්ලිම් මිනිස්සු තමන්ගේ බලය ලෙසටම පෙන්නලා තියෙනවා ! ඒ කියන්නේ ඉස්සරහට එන මේ රනිල් ගේ ආණ්ඩුවට ඕනේ බලපෑමක් කරන්න හැකියාවක් මේ TNA සහ මුස්ලිම් නායකයින්ගේ පක්ෂ වලට තියනවා කියන එකයි ... අන්න එක නං අපිට ලොකු ප්රශ්නයක් ..
එහෙනං අපි මොකක්ද කරන්න ඕනේ ... පුළුවන් තරම් මීළඟ පාර්ලිමේන්තුවට සිංහල බෞද්ධ නායකයින් ( අවංක ) රැසක් පත් කරගන්න එකයි ,,,, ලොල් .. දැන් එහෙම නායකයෝ ලංකාවේ ඉන්නවද ?
ඔව් ඉන්නවා ...... මේ ජනාදිපතිවරණේදී බුද්ධිමත් විදිහට කටයුතු කරපු එකම පක්ෂ දෙකයි මේ ලංකාවේ තියෙන්නේ , රට ගැන හිතල වැඩ කරේ ඒ පක්ෂ දෙක විතරයි . අනික් හැමෝම තමන්ගේ පෞද්ගලික ප්රශ්න ගැන විතරයි කතා කරේ .. ඒ පක්ෂ දෙක තමයි .
ජනතා විමුක්ති පෙරමුණ
හෙළ උරුමය
එහෙනං මේ ඉස්සරහට එන පාර්ලිමේන්තු මැතිවරණෙට ඔබේ ප්රදේශයන් එකතුවෙන ජවිපෙ සහ හෙළ උරුම නායකයන් ව රටේ සුදුසු තැනට පත් කරමු !
අලුත් වෙනස හරි මගට ගන්න අපි ඔක්කොම එකතු වෙමු 
#Respect #Mahinda
#Congrtaz #My3 & #Ranil
- මේ ඔක්කොම ඉවර වෙලා මහින්ද මොකද කරන්නේ කියල පොස්ට් එකක් බලාපොරොත්තු වන්න -

නෑ....මේක දැන්ම ඉවර වෙන්නේ නෑ
හරි ! දැන් මේක ඉවර නැත්තන් , රටේ ඉස්සරහ මොකක්ද වෙන්නේ ?
ඔන්න මචන්ලා උබලගේ චන්දෙ මේ රටට වැදගත්ම වෙන අවස්ථාව ඉස්සරහටයි එන්නේ
ඒ තමයි පාර්ලිමේන්තු මැතිවරණය ... මෛත්රී ගේ ප්රතිපත්ති වල විධායක ජනාධිපති ක්රමය අහෝසි කරනවද , සංශෝදනය කරනවද කියල හරියට කියල නැති වුනත් මේ දෙකෙන් එන ඕනේ එහෙකට අපි මුහුණ දෙන්න ලැස්ති වෙන්න ඕනේ ! ඒ මොකද , විධායකය අහෝසි කරොත් මේ රටේ පාලනය හම්බෙන්නේ පාර්ලිමේන්තුවට නිසා .. 
හෝව් හෝව් හෝව් ... ඒ මොකක්ද ඒ සීන් එක ? ඔව් ඔව් එක තමයි ඇත්ත
අපිට මේ අන්තිමට හිටිය වගේ පර්ලිමේන්තුවකට රටේ පාලනය හම්බ වුනොත් මොකද වෙන්නේ 
කියල මම කියන්න ඕනේ නෑ නේ ..._ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
හරි ! එහෙනං අපි බලමු කොහොමද පාර්ලිමේන්තු චන්දෙට ලැස්ති වෙන්නේ කියල .. !
මේ පාර චන්දෙන් දෙමල/මුස්ලිම් මිනිස්සු තමන්ගේ බලය ලෙසටම පෙන්නලා තියෙනවා ! ඒ කියන්නේ ඉස්සරහට එන මේ රනිල් ගේ ආණ්ඩුවට ඕනේ බලපෑමක් කරන්න හැකියාවක් මේ TNA සහ මුස්ලිම් නායකයින්ගේ පක්ෂ වලට තියනවා කියන එකයි ... අන්න එක නං අපිට ලොකු ප්රශ්නයක් ..

එහෙනං අපි මොකක්ද කරන්න ඕනේ ... පුළුවන් තරම් මීළඟ පාර්ලිමේන්තුවට සිංහල බෞද්ධ නායකයින් ( අවංක ) රැසක් පත් කරගන්න එකයි ,,,, ලොල් .. දැන් එහෙම නායකයෝ ලංකාවේ ඉන්නවද ?

ඔව් ඉන්නවා ...... මේ ජනාදිපතිවරණේදී බුද්ධිමත් විදිහට කටයුතු කරපු එකම පක්ෂ දෙකයි මේ ලංකාවේ තියෙන්නේ , රට ගැන හිතල වැඩ කරේ ඒ පක්ෂ දෙක විතරයි . අනික් හැමෝම තමන්ගේ පෞද්ගලික ප්රශ්න ගැන විතරයි කතා කරේ .. ඒ පක්ෂ දෙක තමයි .

ජනතා විමුක්ති පෙරමුණ
හෙළ උරුමය
එහෙනං මේ ඉස්සරහට එන පාර්ලිමේන්තු මැතිවරණෙට ඔබේ ප්රදේශයන් එකතුවෙන ජවිපෙ සහ හෙළ උරුම නායකයන් ව රටේ සුදුසු තැනට පත් කරමු !
අලුත් වෙනස හරි මගට ගන්න අපි ඔක්කොම එකතු වෙමු 
#Respect #Mahinda
#Congrtaz #My3 & #Ranil
- මේ ඔක්කොම ඉවර වෙලා මහින්ද මොකද කරන්නේ කියල පොස්ට් එකක් බලාපොරොත්තු වන්න -

MY3 ta chande danda godak wiyadam karala giye. 