දැන් කට්ටිය ට්‍රිප් යනවා කියලා කරන්නේ

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,610
    10,838
    113
    Nugegoda, Sri Lanka
    මන් වයස 7 වගෙ කාලෙ , මෙහෙම කට්ටිය සෙට් වෙලා පොලොන්නරු ගියා.
    ගිහින් නවත්තලා බත් කන්න හැදුව විතරයි, රිලවෙක් මගෙ බත් එක උදුරගෙන ගියා බන්.


    මට එදා ඉදන් රිලව් පෙන්න බෑ.
    දෙන්නෙ ගල් පාර දැක්ක තැන

    දැන් නන් ගහන්නෙ නෑ, එ දවස් වල ගැහුව
    Ohoma scene ekak una mama podi kale, Thaththage office eke buwala Bus eke Yala gihin Kumbukkan oya gawa Seenisambolui paanui kanna set una.. Ethana kari rilawek mage ehapaththe hitapu Uncle ge paan baage ussagena maaru.. buwata mala panala gahe nagga nathi tika witharai.. patta athal eka dakala.. :lol::lol:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,249
    113
    Nugegoda
    ලක්දිව දේශපාළුවො බැලුවොත් ඕකෙ අනිත් පැත්ත. පිට රටකට එහෙම ගියාම කියන්නෙ දේශපාලන සමුළුවකට සහභාගි වෙන්න ගියා රට නියෝජනය කරලා, රාජ්‍යතාන්ත්‍රික දූත මෙහෙවරකට ගියා වගේ ඒවා තමයි කියන්නෙ. හැබැයි හොදට හොයලා බැලුවොත් ගිහින් තියෙන්නෙ විනෝද සවාරියක් 😊.
    දේශපාලඥයො විතරක්යැ ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඔය අධ්‍යයනය කරන්න කියල යන ඒවත් කරන්නෙ ඕක තමයි.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    විනෝද චාරිකා සහ අධ්‍යාපන චාරිකා කියල වර්ග දෙකක් තියනවා බන්. පලවෙනි වරගේ එකකදී ඉතින් හොටෙල් එකකට ගිහිල්ලා ආතල් එකක් අරන් එන එකේ වැරද්දක් නැහැ.
    විනෝද චාරිකා
    විවේක චාරිකා
    අධ්‍යාපන චාරිකා
    වන්දනා චාරිකා

    හොටෙල් එකකට යන්නෙ ඇත්තටම විවේක චාරිකා වගේනෙ ;-) කාල බීල නාල වැටික ඉන්න. ඔව්ව ඉතිං මික්ස් පැකේජ් වෙලා යන එව්වත් තියෙනවනෙ
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    කොහේහරි තියන හෝටලයක් බලලා එන එක නෙවේද?

    යාලුහිතමිත්‍රයෝ ගොඩක් අය ඇහුවොත් ට්‍රිප් යනවා. නමුත් ගිහින් කරලා තියෙන්නේ කොහේහරි හෝටලේක නැවතිලා එන එක.

    🙃
    උන් ඉතින් ජිගි ජිලියත් දානවා ඇිත.
     
    • Haha
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,603
    100,835
    113
    මන් වයස 7 වගෙ කාලෙ , මෙහෙම කට්ටිය සෙට් වෙලා පොලොන්නරු ගියා.
    ගිහින් නවත්තලා බත් කන්න හැදුව විතරයි, රිලවෙක් මගෙ බත් එක උදුරගෙන ගියා බන්.


    මට එදා ඉදන් රිලව් පෙන්න බෑ.
    දෙන්නෙ ගල් පාර දැක්ක තැන

    දැන් නන් ගහන්නෙ නෑ, එ දවස් වල ගැහුව
    Dog Monkey GIF
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එක්තරා දුරකට හරි


    පවුල් කාරයො උනාම ඕම තමා ඉතින්.


    පොඩි එවුන් එල්ලගෙන කදු, දිය ඇලි, කැලෑ, adventure park ගානෙ රින්ගන්න බෑ.
    තියෙන්නෙත් දවස් 1-2යි නිවාඩුවකට.

    ඉතින් ඔෆර් එකක් බලල හොටෙල් එහෙකට රින්ගනව ඇරෙන්න මොකද කොරන්නෙ.
    ඔබ හරි.
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අඩො ජෙප්පා, ලපය ලපය ලපයා. පුංචි අම්ම එක්ක ලපය ඇමරිකාවෙ ගිය එක හොඳයි එතකොට. හුහ්. ලපය ජෙප්පා ලපයා

    wiyadam krannna ubala wagey moda aduwo tikak set unaama lapayata handata unath trip yathahaki. Gihilla uge pocket ekan wiyadam unee kiyayi 😂
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් වයස 7 වගෙ කාලෙ , මෙහෙම කට්ටිය සෙට් වෙලා පොලොන්නරු ගියා.
    ගිහින් නවත්තලා බත් කන්න හැදුව විතරයි, රිලවෙක් මගෙ බත් එක උදුරගෙන ගියා බන්.


    මට එදා ඉදන් රිලව් පෙන්න බෑ.
    දෙන්නෙ ගල් පාර දැක්ක තැන

    දැන් නන් ගහන්නෙ නෑ, එ දවස් වල ගැහුව
    අපි උදේ ඉව්වා දවල්ටත් එක්ක. බස් එකේ සයිඩ් එකෙන් ඇතුලට දාන්න තියන එකේ දාන් අරන් ගියෙ , පස්සෙ දවල්ට කන්න බලද්දි මූඩි එහෙ මෙහෙ වෙලා ඇතුලෙ මාලු වැලි වලින් වැහිලා
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,831
    8,052
    113
    මෙන්න මෙතන...
    අපි උදේ ඉව්වා දවල්ටත් එක්ක. බස් එකේ සයිඩ් එකෙන් ඇතුලට දාන්න තියන එකේ දාන් අරන් ගියෙ , පස්සෙ දවල්ට කන්න බලද්දි මූඩි එහෙ මෙහෙ වෙලා ඇතුලෙ මාලු වැලි වලින් වැහිලා
    511944.jpg
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    විනෝද චාරිකාවකදී යන්න,
    1.වාහනයක්, 2.නවතින්න තැනක් (කෑම/බීම ගන්න තැනක්), 3.සංචාරය කල යුතු තැන්. යන අංග 3 තිබෙනවා. තියන සල්ලි ටිකෙන් ඔය 3ම කරගන්න බැරි එවුන් 1, 2 විතරක් කරගන්නවා. ඊට පස්සේ ලෝකෙට පෙන්වන්න ඕන නිසා හෝටලේ ඉදන් ෆොටෝ ටික හතරවටේ දානවා.
    අංක 3 කරන්නගියොත් ටිකට් වලට, ගයිඩ්ලට (සිංහරාජ / කන්නෙලිය වැනි), විශේෂ ඇඳුම් වගේ වියදම් ගණනාවක් සෙට් වෙනවා. ඒවා පුළුවන් එකා කරනවා, බැරි එවුන් හෝටලේ ඉදන් ෆොටෝ දානවා.
    වෙන උන් බීල අයින් වෙලා ගිහිපු ටේබල් ලග ඉදන් ෆොටෝ ගහන එවුනුත් මම දැකල තියනව. :ROFLMAO::ROFLMAO:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ලංකාවේ උන් ට්‍රිප් ගිහිල්ලත් ජොබ් / බිස්නස් වැඩ වල ඉන්නවා. බලපන් අනිවා ලැප් උස්සන් යනවා. බිස්නස් ෆෝන් අරන් යනවා
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    සිරාවටම ගැනු කැමති ඔහොම ඉන්න තමා බන්
    උන් කැමති නැ පොඩ්ඩක් ඇවිදල කරල එන්ජොයි කරන්න
    රුම් එක අස්සෙ ඉන්න තමා කැමති
    මටත් එපා වෙලා තියෙන්නෙ හොටෙල් වල ලැගල
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,702
    8,975
    113
    kandy
    එක්තරා දුරකට හරි


    පවුල් කාරයො උනාම ඕම තමා ඉතින්.


    පොඩි එවුන් එල්ලගෙන කදු, දිය ඇලි, කැලෑ, adventure park ගානෙ රින්ගන්න බෑ.
    තියෙන්නෙත් දවස් 1-2යි නිවාඩුවකට.

    ඉතින් ඔෆර් එකක් බලල හොටෙල් එහෙකට රින්ගනව ඇරෙන්න මොකද කොරන්නෙ.
    100% ඇත්ත.. තනිකඩ කාලේ සෙල්ලම් දැන් බෑ ..
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    හෝටලේ බැලුවේ නැතත් කමක් නැහැ. ගිහින් ෆොටෝ දෙක තුනක් ගහල ඉන්ස්ටා fb දාන්න තියෙනවා නං ඇති
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider