දැන් කට්ටිය ට්‍රිප් යනවා කියලා කරන්නේ

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    ඔව් ගොඩක් කපල් කරන්නෙම යනකොට හයිවේ එකේ ෆොටෝ දානවා. කෑම වල ෆොටෝ දානව. තව පූල් එකෙයි හොද කන්දකයි ෆොටෝ දාලා ගෙදර එනවා. කන්දක් හොයාගන්න බැරිවුනොත් ගෑනිගෙ පුපේ ෆොටෝ දාලා පොඩ්ඩක් පොස් වෙලා ස්වයං වින්දනයක් අරන් ගෙදර එනවා.
    Apo ow bn danna kellek innawa. Eki kolla ekka gihin rotiyak kewath status dadaa hamanenawa🥴. Kandak naththan puke photo ekak hari danawa thamai uba kiwwa wage😄
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ඒකනන් ඇත්ත. උන් කැමති නන් ගැටලුවක් නෑ. මමනන් ට්‍රිප් එකක් කියන්නෙ මොනා හරි අලුත් අත්දැකීමක් එකතු කරන් එන්න පුලුවන් දේකට.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,082
    113
    Bonwanam Bonna Trip yanwa nam

    hoda place ekak set karan gihin lassanata kema tika order karala ho ethanadi hadagena shape eke gahanna one,

    gahana gaman lassanata sinduwak kiyanawanam ehemayi

    naththan set wechhca ayage opa dupa nathuwa future plans thiyena prashna ewa wisadaganna hati wage hoda vibe ekaka talks yanna one,

    godak welete karanne parana dewal ganunge wsthara opa dupa wage typical dewal adan kayiwaru gahana eka watena kan,

    ashraya karana yaluwan anuwa bonakota hasirena widiyath theeranaya wenwa,

    bona eka art ekak,

    eka therenne nathi minissu thama kapu beepu than winasa karalath apahu enne,
    ena gaman maga kawuru hari yata karagenath enne,
    :sorry:
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,235
    113
    කොහේහරි තියන හෝටලයක් බලලා එන එක නෙවේද?

    යාලුහිතමිත්‍රයෝ ගොඩක් අය ඇහුවොත් ට්‍රිප් යනවා. නමුත් ගිහින් කරලා තියෙන්නේ කොහේහරි හෝටලේක නැවතිලා එන එක.

    🙃
    සමහර උන් එහෙමයි. මගෙ ඉස්කෝලෙ යාළුවො එක්ක ට්‍රිප් එකක් ගියොත් හොටෙල් තමා. ඔෆිස් සෙට් එක Adventure, Hiking. පව්ලත් එක්ක ගියොත් හෝටන් තැන්න සිරිය දඹුල්ල අනුරාධපුර පොලොන්නරුව නුවර එලිය. කැම්පස් සෙට් එකත් එක්ක ගියත් Hiking. බොන උන් එක්ක ගියොත් තමයි හොටෙල් සීන් එක. ඒ නිසා දැන් බොන උන් එක්ක ට්‍රිප් යන්නෙ නෑ
     
    • Like
    Reactions: NRTG

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපි නම් ඒකාලෙවත් රිලව් ගැහුවෙ නෑ බන්.

    heinz-christian-strache-smile.gif
    dr-evil-evil-laugh.gif
     
    • Haha
    Reactions: MihiCherub and NRTG

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    ඉස්සරවගේ ටාටා බස් එක පුරවලා ගමේ එවුන් එක්ක ගිහින් මැනික් ගගෙන් නාලා, ඇට්ටකුනා බතයි වට්ටටක්කයි කාලා විශ්‍රාම ශාලාවෙ බුදියන එකද උබ ට්රිප් යනවා කියන්නෙ.

    මට පේන්නෙ උබ ඇටෙන්ඩන් කෙනෙක්, නැත්තන් අනුරාධ වගේ ඩයල් එකක්
    pakayo attendent kiyanne pahath rassawak newei den DOka lath ausi NZ paninne caregiver Dagena PONZ mbbs thiyagena
     
    • Like
    Reactions: NRTG