කොච්චර කාලේකට ද දන්නේ නැහැ. බඩු ගනන් නිසා මිනිස්සු කුලප්පු වෙන එක නවත්තන්න කරන්ට එක දෙනවා ඇත්තේApet iye අද kapuwe na
ඒ කොහෙද? ගොඩක් පැති වල 24ම දෙනවාKapanawa yakooo apita samanya widiyatama
ඒක ඇත්ත. තෙල් පෝලිමක් වත් නෑ. මේ මාසේ බිල ගෙවන්න බැරුව ගොඩක් ගෙවල් වල කරන්ට කපලා යයිBill eka wadi kalama parashne iwarai... kapanna wenne na..
dan fuel gahantath polim nane![]()
hama paththatama kalen kaleta sathiyak dekak nokapa innawa ban.දැං පැය 24ම කරන්ට් තියෙනවා. සමහර පැති වලට පොඩි වෙලාවක් කපනවා. මේ තත්වේ දිගටම තියෙනවද? ඉදිරියට කපන පැය ගාන වැඩි වෙයිද?