දැන් කරන්ට් එක කපන්නේ නැ

CRILIZ

Active member
  • Nov 30, 2017
    167
    173
    43
    දැං පැය 24ම කරන්ට් තියෙනවා. සමහර පැති වලට පොඩි වෙලාවක් කපනවා. මේ තත්වේ දිගටම තියෙනවද? ඉදිරියට කපන පැය ගාන වැඩි වෙයිද?
     

    CRILIZ

    Active member
  • Nov 30, 2017
    167
    173
    43
    Apet iye අද kapuwe na
    කොච්චර කාලේකට ද දන්නේ නැහැ. බඩු ගනන් නිසා මිනිස්සු කුලප්පු වෙන එක නවත්තන්න කරන්ට එක දෙනවා ඇත්තේ
     

    CRILIZ

    Active member
  • Nov 30, 2017
    167
    173
    43
    Kapanawa yakooo apita samanya widiyatama
    ඒ කොහෙද? ගොඩක් පැති වල 24ම දෙනවා

    Bill eka wadi kalama parashne iwarai... kapanna wenne na..

    dan fuel gahantath polim nane :P
    ඒක ඇත්ත. තෙල් පෝලිමක් වත් නෑ. මේ මාසේ බිල ගෙවන්න බැරුව ගොඩක් ගෙවල් වල කරන්ට කපලා යයි
    ------ Post added on Apr 27, 2022 at 5:51 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දැං පැය 24ම කරන්ට් තියෙනවා. සමහර පැති වලට පොඩි වෙලාවක් කපනවා. මේ තත්වේ දිගටම තියෙනවද? ඉදිරියට කපන පැය ගාන වැඩි වෙයිද?
    hama paththatama kalen kaleta sathiyak dekak nokapa innawa ban.

    aye patan gannawa.