පාදෙණිය ප්‍රදේශයට කඩා වැටුණු ගුවන් හමුදා පුහුණු ගුවන් යානා අනතුර පිළිබඳ මෙතෙක් වාර්තාව ලැබී නොමැති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා පවසයි.
එනිසා අනතුරට හේතුව තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බව ඔහු පැවසුවේය.
මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ෂණ කිරීමට ගුවන් හමුදාපතිවරයා විසින් සත්පුද්ගල කමිටුවක් පත් කර ඇත.

බිමල් තුයියකොන්තා එක්ක එකතුවෙලා වාර්තාවක් හදලා …