දැන් කව්ද ඇත්ත කියන්නේ ? බිමල් ද ගුවන් හමුදාවද ?

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    පාදෙණිය ප්‍රදේශයට කඩා වැටුණු ගුවන් හමුදා පුහුණු ගුවන් යානා අනතුර පිළිබඳ මෙතෙක් වාර්තාව ලැබී නොමැති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා පවසයි.

    එනිසා අනතුරට හේතුව තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බව ඔහු පැවසුවේය.

    මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ෂණ කිරීමට ගුවන් හමුදාපතිවරයා විසින් සත්පුද්ගල කමිටුවක් පත් කර ඇත.

    😳😳

    බිමල් තුයියකොන්තා එක්ක එකතුවෙලා වාර්තාවක් හදලා …
     
    • Haha
    Reactions: Asmodeus

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,806
    113
    Homagama
    පාදෙණිය ප්‍රදේශයට කඩා වැටුණු ගුවන් හමුදා පුහුණු ගුවන් යානා අනතුර පිළිබඳ මෙතෙක් වාර්තාව ලැබී නොමැති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා පවසයි.

    එනිසා අනතුරට හේතුව තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බව ඔහු පැවසුවේය.

    මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ෂණ කිරීමට ගුවන් හමුදාපතිවරයා විසින් සත්පුද්ගල කමිටුවක් පත් කර ඇත.

    😳😳

    බිමල් තුයියකොන්තා එක්ක එකතුවෙලා වාර්තාවක් හදලා …
    දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සභානායක, ප්‍රවාහන මහාමාර්ග, වරාය, හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා තේරී පත්වී තිබෙනවා.

    design tech GIF by Dots
     
    • Haha
    Reactions: Asmodeus and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    අර කලු පෙස්ටිය බලන්නෙ නැතුව, ෆයිනල් රිපෝට් එක නැතුව බිම්මල්ට එහෙම කියන්ඩ බෑනෙ.
    ඔය කිව්වේ . එයා වාර්තාව ආරක්ෂක ලේකම් ට කියලා ගෙන්න ගත්තා කියලා
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,062
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය කිව්වේ . එයා වාර්තාව ආරක්ෂක ලේකම් ට කියලා ගෙන්න ගත්තා කියලා
    පොර ඔහේ දොඩවනව..කලින් බිම වැටිච්ච ඒවත් මොන හේතු නිසාද කියල දන්නෙ නෑ සතියෙන් අමතකයි.
     
    • Like
    Reactions: War Fighter and KDH

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,463
    100,519
    113
    අර කලු පෙස්ටිය බලන්නෙ නැතුව, ෆයිනල් රිපෝට් එක නැතුව බිම්මල්ට එහෙම කියන්ඩ බෑනෙ.
    කළු පෙට්ටිය තමා කතා කරලා එතුමාට ඔය විස්තරේ කියලා තියෙන්නේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,655
    28,687
    113
    බිමල් චීන රූකඩයක් ඔතන වෙන scene එකක් යන්නේ

    • Like
    Reactions: KDH