දැන් කව්ද උබලා

උඹ කව්ද???

  • ජෙප්පෙක්

    Votes: 4 10.3%
  • බයියෙක්

    Votes: 5 12.8%
  • ටොයියෙක්

    Votes: 0 0.0%
  • වෙන එකක්

    Votes: 30 76.9%

  • Total voters
    39

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දැන් තියෙන එක පක්ෂේකටවත් අපට ගැලපෙන අපේ ක්‍රමයකට රට දියුණු කරන්න දැක්මක් නෑ කියල නිරීක්ෂණය කරපු එකෙක්.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් තියෙන එක පක්ෂේකටවත් අපට ගැලපෙන අපේ ක්‍රමයකට රට දියුණු කරන්න දැක්මක් නෑ කියල නිරීක්ෂණය කරපු එකෙක්.
    ඒ වගේම ඉන්න උන්ට රීප්ලේස් කරන්න ඉන්න උනුත් ඊට වඩා හපන් කියලා පෙන එකෙක්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    download.jpeg
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    වෙන එවුන් වෙඩි නේ ?

    ලංකාවේ සමහර ඡන්ද දායකයෝ වල් ගෑණු වගේ. ලෝකෙට පේන්න එක මිනිහෙක් තියා ගන්නවා. හැබැයි වෙන මිනිහෙක් එක්ක හොදට හැමිනෙනවා. තමන් ස්වාධීනයි කියලා ලෝකෙට පෙන්නනවා. ඡන්දේ දවසට හෙමින් සැරේ ප්‍රධාන පක්ෂයකට කති‍රේ ගහනවා.