දැන් කව්ද හරි අගමැති..? හරිපැහැදිකිරිමක් අ&#35

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    දැන් කව්ද හරි අගමැති..? හරි පැහැදිකිරිමක් අ

    රනිල් මහතා කියනවා මමයි අගමැති කියලා..ජනාධිපතිතුමා කියනවා මහින්ද මහතා කියලා...එසේම රනිල් මහතා කියනවා පාර්ලිමේන්තුවේ බහුතරය මටයි ඒකනිසා මමයි පොර කියලා...:rofl:

    දැනුමැත්තෝ කියන්න බලන්න..කව්ද දැන් හරි...?????:rolleyes:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    44846027_2042151092498538_1701011021507854336_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අර ගහල එලවන එක හොද නැති නිසායි රනිල් තාම "මමයි අගමැති" ගාගෙන ඉන්නෙ..නැත්තන් විනාඩි 15යි යන්නෙ ඔකුන්ගෙ උකට පයින් ගහල එලවන්ඩ ඔනෙ නම්..සේනාධි නායකය සිරිසේන , මහින්දගෙ පත්වීම නීත්යානුකූලයි ඒකයි රනිල අධිකරනයට නොයන්නෙ..

    බලෙන් රාජය දේපොල අල්ලා ගැනීම වැටෙන්නෙ පොදු දේපොල පනත යටතට, ඇපත් නැතුව බලු කූඩුවෙ ලගින්ඩයි රනිල ඔය දගලන්නෙ....:):)
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    අර ගහල එලවන එක හොද නැති නිසායි රනිල් තාම "මමයි අගමැති" ගාගෙන ඉන්නෙ..නැත්තන් විනාඩි 15යි යන්නෙ ඔකුන්ගෙ උකට පයින් ගහල එලවන්ඩ ඔනෙ නම්..සේනාධි නායකය සිරිසේන , මහින්දගෙ පත්වීම නීත්යානුකූලයි ඒකයි රනිල අධිකරනයට නොයන්නෙ..

    බලෙන් රාජය දේපොල අල්ලා ගැනීම වැටෙන්නෙ පොදු දේපොල පනත යටතට, ඇපත් නැතුව බලු කූඩුවෙ ලගින්ඩයි රනිල ඔය දගලන්නෙ....:):)

    Darshanajyy

    Junior member
  • Mar 26, 2011
    179
    14
    18

    ethakota suluthaayakin kohomada panath sammatha karanne
    ]
     
    bahutharaya ranilta nam janapathi vaya seersha kapa dama janapath elava damiya haki bava mathaka thaba ganna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ethakota suluthaayakin kohomada panath sammatha karanne
    ]

    113 මහින්දට ඉන්නව , බහුතරය නැතුව මහින්ද අගමැතිකම ගත්තාය කියල හිතන්ඩවත් එපා. . මහින්දට හොදට දේශපාලනය තේරෙනව අපිට වඩා..:)
     
    Darshanajyy

    Junior member
  • Mar 26, 2011
    179
    14
    18
    අර ගහල එලවන එක හොද නැති නිසායි රනිල් තාම "මමයි අගමැති" ගාගෙන ඉන්නෙ..නැත්තන් විනාඩි 15යි යන්නෙ ඔකුන්ගෙ උකට පයින් ගහල එලවන්ඩ ඔනෙ නම්..සේනාධි නායකය සිරිසේන , මහින්දගෙ පත්වීම නීත්යානුකූලයි ඒකයි රනිල අධිකරනයට නොයන්නෙ..

    බලෙන් රාජය දේපොල අල්ලා ගැනීම වැටෙන්නෙ පොදු දේපොල පනත යටතට, ඇපත් නැතුව බලු කූඩුවෙ ලගින්ඩයි රනිල ඔය දගලන්නෙ....:):)
    ubala kiyana vidiyata janathava dala ranil arliya maduren elavai eath bahutharaya nathiva mahidata gena visvasa bange dinnanne kohomada bahutharaya mahindatanam parlimant genala ranila paraddanta puluvanne mokatada kal danne
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ubala kiyana vidiyata janathava dala ranil arliya maduren elavai eath bahutharaya nathiva mahidata gena visvasa bange dinnanne kohomada bahutharaya mahindatanam parlimant genala ranila paraddanta puluvanne mokatada kal danne

    Ranil wa elawanna lesi wenne na. Thama eka ratakwath Mahinda agamethi kiyala pili aran na.

    Mahindata majority eka na. Ekai parliment eka kal demme.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ubala kiyana vidiyata janathava dala ranil arliya maduren elavai eath bahutharaya nathiva mahidata gena visvasa bange dinnanne kohomada bahutharaya mahindatanam parlimant genala ranila paraddanta puluvanne mokatada kal danne

    ජනතාව නෙමේ පොලිසිය සහ අමි එක දාලයි එලෙවුවොත් එලවන්නෙ.. ඕකට හොදම වැඩේ පාර්ලිමේන්තුව රැස් උනාට පස්සෙ 113 කාටද කියල බලන එක..දෙපැත්තටම කියන්ඩ පුලුවන් 113 අපේ කියල..ඒක බලමු පාර්ලිමේන්තුව රැස් උනාම.:):).
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,225
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජේ ආර් ලොක්කා ඔය පට්ටම අටවලා කිව්වේ ඒ කාලේ හැටියට ගෑනියෙක් මිනිහෙක් කරන්නත් මිනිහෙක් ගෑනියෙක් කරන්නත් විතරක් බැරි බලයක් තියෙන විධායක ජනාදිපතිකමක් කියලා. ඒකයි ෆොන්නප්පුවා ආපුගමන්ම හදිස්සියේම දඩ බඩ ගාලා විධායකේ බලේ අඩුකරලා ඌට ජනාදිපතිගෙන් තියෙන බලපෑම නැතිකරගත්තේ....... දැන් ඌ ලැගන් ඉන්නේ හිටංව අන්දලා ඌ එදා වෙනස්කරපු ව්‍ය්වස්ථාව ඉස්සරහට දාල.
    හිටං අප්පොච්චි එක්ක එකතුවෙලා ගේම ඉල්ලුවෙත් නිකං වෙන්න බෑ. ව්‍යවස්ථාවේ වචනෙක දෙකක වෙනසක් ඇති අගමැතිට ගේමක් දෙන්න පුළුවන්. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

    හිටං පඹයා වුනත් ආරක්ෂක ඇමති නිසා එක ඕඩර් එකයි ඕකුන් පාරට දාන්න, මේ යන විදියට එහෙමහරි ගේම දෙයි මොකද හිටං ළිඳේ වැටිලා ගිලෙන්න ඔන්න මෙන්න මරුවිකලෙන් ඉන්නේ. හැබැයි ඕවා කරන්න ගියොත් සම්බාදකනන් ෂුවර් මොකද ලෝකේ බහුතරය අප්පොච්චිට කැමති නෑ උන් කියන විදියට නටන්නේ නැති නිසා

    ඕක තමයි කියන්නේ නකුටු හොරි බල්ලෙක්ට වුනත් ගහන එකේ සීමාවක් තියෙනවා...... ගහලා ගහලා පාගලා අන්තිම මොහොතේ මරු විකල් වුනාම හොරිත් නෑ නකුටුත් නෑ අහුවුනතැන හපාකනවා.......
     
    :shocked::shocked::shocked::oo::oo::oo:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,225
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    http://nethnews.lk/article/59789

    මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරු 4.00 ට අරලියගහ මන්දිරය යළි භාර දෙන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දී ඇති බව මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියා. :baffled::baffled::baffled:

    දාලයනවා කියන්නේ ආර්ථික ඔස්තාර්ට ක්ෂණික විසදුමක් නැතිපාටයි........ මේ ටිකේ පාර්ලිමෙන්තුවත් නැති එකේ නඩු කියකිය ඉන්න වෙන්නේ:rofl::P

    විසඳුමක් නැතිවුනොත් ෆොන්නප්පු අඬාගෙන ජාත්‍යන්තරේට යනවා........ දරුවෙක් මල්ලෙක් නැති එකේ ඌට උන්නත් දාහය් මළත් දාහයි...... කෙලවෙන්නේ සිංහලුන්ට.......... එක සම්භාදකයක් ඇති රුපියල 200 වෙන්න :baffled::dull:

    රනිල් මහතා එහෙම කිව්වද පුදුමයි....
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,225
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රනිල් මහතා එහෙම කිව්වද පුදුමයි....
    මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරු 4.00 ට අරලියගහ මන්දිරය යළි භාර දෙන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දී ඇති බව මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියා. :baffled::baffled::baffled:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හොදට මේ ගෙන හොයලා බලලානෙ මේ ගේම ගහන්න ඇත්තේ. මෙතන වියවසතාවේ ප්‍රශ්නයක් තියෙනවා නම් රනිල්ට පුලුවන් අධිකරණයට යන්න නමුත් අධිකරණයත් ජනපත්වරයෙකුගෙ තින්දුවට එරෙහි නොවෙන බවත් රනිලැතුලු පිරිස දන්නවා ඇති කොහොම කරත්දැන් රනිල් පරාදයි කියලයි මට හිතෙන්නේ.

    වියවස්තාවේ නිර්වචන්ය දෙපක්ශය ඔවුනට ඔනැ පරිශි නිර්වචනය කරනවා මහජනතවට තෙරුම් ගන්න අපහස්යි එකම පිහිට ශ්‍රශාධිකරනයක්යි එයට යන එකේ තිරුම්ක් නැති බව එ.ජා.ය දන්නවා මම නම් කියන්නේ දැන් රනිල් ගියානම් හොදයි අරලිය ගහ මැදුරෙන්.

    අනිවා 16 වෙනිදා එ.පා.පයේ රනිල් විරුද්ධ අයත් මෙකට සහය දෙවි මොකද රනිල්ව ඉවත් කරන්න තියෙන එකම අවස්තාව මේ බව ඔවුන් හොදින්ම දන්න නිසා.
     
    ඔතන උනේ ජාතික ආණ්ඩුව අවසන් වීම ජාතික ආණ්ඩුවෙන් ශ්‍රීලනිප අයින් උන ගමන් රනිලගෙ අගමැතිකම ඉබේම අහෝසියි..ඒකයි රනිල් අධිකරනයට නොයන්නෙ, රනිල් දන්නව පත්වීම නිත්යානූකූලයි කියල...''මමයි අගමැති'' ගාන්නෙ තියෙන බල පෙරේතකමට සහ බලු කූඩුවෙ ලගින්ඩ වෙනව කියල හොදටම දන්න නිසා..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    අර ගහල එලවන එක හොද නැති නිසායි රනිල් තාම "මමයි අගමැති" ගාගෙන ඉන්නෙ..නැත්තන් විනාඩි 15යි යන්නෙ ඔකුන්ගෙ උකට පයින් ගහල එලවන්ඩ ඔනෙ නම්..සේනාධි නායකය සිරිසේන , මහින්දගෙ පත්වීම නීත්යානුකූලයි ඒකයි රනිල අධිකරනයට නොයන්නෙ..

    බලෙන් රාජය දේපොල අල්ලා ගැනීම වැටෙන්නෙ පොදු දේපොල පනත යටතට, ඇපත් නැතුව බලු කූඩුවෙ ලගින්ඩයි රනිල ඔය දගලන්නෙ....:):)

    සේනාධි නායකය සිරිසේ... maru kindiya.. :lol::lol: