දැන් කව්ද හරි අගමැති..? හරි පැහැදිකිරිමක් අ
රනිල් මහතා කියනවා මමයි අගමැති කියලා..ජනාධිපතිතුමා කියනවා මහින්ද මහතා කියලා...එසේම රනිල් මහතා කියනවා පාර්ලිමේන්තුවේ බහුතරය මටයි ඒකනිසා මමයි පොර කියලා...
දැනුමැත්තෝ කියන්න බලන්න..කව්ද දැන් හරි...?????

Last edited: