දැන් කවුද ඇත්තටම පැරදුනේ?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    පැරදුනේ කවුරුවත් නෙවෙයි මිනිස්සු. මේකේ සමහර අයත් නෝන්ඩි කර කර හිනා වෙන්නේ තමනුත් ඇතුළුව තමන්ගේම සෙට් ඒකට.

    මිනිස්සු දිනන්නේ හරි කෙනෙක් හරි පාර්ලිමේන්තුවක් එක්ක ආයෙත් ඡන්දෙන් පත්කරගන්න දවසක

    රනිල් වැරදිලා හරි අඩුම රටේ ආර්ථිකයට හරි හරි දේ කරොත් හරි. ඒත් එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි. මහින්දලාගේ දේශපාලනේ වගේම තවත් හොරුන්ගේ දේශපාලන අනාගතේ රැකෙයි රනිල් ආව එකෙන්.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,924
    8,705
    113
    In Your Heart
    mama nam sirawata sathutui ban .. mama chande dalath na danneth na eth me welawe rata stable wenawa balannai ona.. moko api pinata kan na.. api business karanne tax gewanawa, thama geyak hada ganna bari una ,, target tikak thiyenawa ewa kara ganna lankawe economy eka stable wenna ona. ratata adare nisa PR walata pain gahala lankawata awe( Siya rata de siri sepa de) . pinata eka eka kaalakanninta dena eka nawaththanna ona .. education eka pawa free dena eka nawaththanna ona ..
     
    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43

    චන්දෙ දාන්නත් එපා මචන් මීටපස්සෙත් 🙏🙏🙏
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,290
    21,225
    113
    කොහොමත් බූරුවෝ රැලකින් බූරුවෙක් තමයි පත්වෙන්නෙ. ඉතින් ඕක බලාපොරොත්තු නොවුන උන්ට තමයි පසු තැවෙන්නෙ දුක්වෙන්න වෙන්නෙ. 🙄🙄🙄🙄
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,924
    8,705
    113
    In Your Heart
    චන්දෙ දාන්නත් එපා මචන් මීටපස්සෙත් 🙏🙏🙏
    pissuda ban .mage welawa mama boru weda walata nasthi karan na . gedarata wela PS5 eka gahanawa mata free nam .. hehe nathnam athul eke sinduwak ahan me wage chatak danawa .. stress eka yawanne ehemai ban , mama meke unnata business yanawa a nisa me welaweth mama earn karana gaman .
     
    • Like
    Reactions: haunte and B.Chat

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    giphy.gif
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,601
    125,042
    113
    දෙහිවල
    පැරදුනේ කවුරුවත් නෙවෙයි මිනිස්සු. මේකේ සමහර අයත් නෝන්ඩි කර කර හිනා වෙන්නේ තමනුත් ඇතුළුව තමන්ගේම සෙට් ඒකට.

    මිනිස්සු දිනන්නේ හරි කෙනෙක් හරි පාර්ලිමේන්තුවක් එක්ක ආයෙත් ඡන්දෙන් පත්කරගන්න දවසක

    රනිල් වැරදිලා හරි අඩුම රටේ ආර්ථිකයට හරි හරි දේ කරොත් හරි. ඒත් එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි. මහින්දලාගේ දේශපාලනේ වගේම තවත් හොරුන්ගේ දේශපාලන අනාගතේ රැකෙයි රනිල් ආව එකෙන්.
    හරි දැන් මේ 225න නේ තාවකාලිකව කෙනක් දාගන්න ඕන.
    උබ කියපන් බලන්න උබ හිතන එකා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    ඇත්තම කතාව තියනවානම් රටවලත් රටේ ජනතාවත් නෙමේ පැරදුනේ. මොකද පරදින්න දෙයක් ඉතුරු වෙලා නැහෑ. සිරස නම් පරාදයි.