ube amma paraduneපැරදුනේ කවුරුවත් නෙවෙයි මිනිස්සු. මේකේ සමහර අයත් නෝන්ඩි කර කර හිනා වෙන්නේ තමනුත් ඇතුළුව තමන්ගේම සෙට් ඒකට.
මිනිස්සු දිනන්නේ හරි කෙනෙක් හරි පාර්ලිමේන්තුවක් එක්ක ආයෙත් ඡන්දෙන් පත්කරගන්න දවසක
රනිල් වැරදිලා හරි අඩුම රටේ ආර්ථිකයට හරි හරි දේ කරොත් හරි. ඒත් එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි. මහින්දලාගේ දේශපාලනේ වගේම තවත් හොරුන්ගේ දේශපාලන අනාගතේ රැකෙයි රනිල් ආව එකෙන්.
මිනිස්සු දිනන්නේ හරි කෙනෙක් හරි පාර්ලිමේන්තුවක් එක්ක ආයෙත් ඡන්දෙන් පත්කරගන්න දවසක
Ow ekata kalin millionaires lagen tax gahala imu.mama nam sirawata sathutui ban .. mama chande dalath na danneth na eth me welawe rata stable wenawa balannai ona.. moko api pinata kan na.. api business karanne tax gewanawa, thama geyak hada ganna bari una ,, target tikak thiyenawa ewa kara ganna lankawe economy eka stable wenna ona. ratata adare nisa PR walata pain gahala lankawata awe( Siya rata de siri sepa de) . pinata eka eka kaalakanninta dena eka nawaththanna ona .. education eka pawa free dena eka nawaththanna ona ..
AKD තමයි පොඩ්ඩක් විතර විශ්වාස. වෙන කෙනෙක් වුණත් හොඳයි deal දේශපාලනේ නැති. එහෙම කෙනෙක් ඉන්නවද දන්නේ නෑ හැබැයි. කොහොම හරි රාජපක්ෂලාට කඩේ යන්නේ නැති කෙනෙක් මේ වෙලාවේ ආවා නම් තමයි හොඳ. ඒත් ඒක වෙන්නේ නෑ කොහොමත්. බලය තියෙන්නේ පොහොට්ටුවට තාමහරි දැන් මේ 225න නේ තාවකාලිකව කෙනක් දාගන්න ඕන.
උබ කියපන් බලන්න උබ හිතන එකා
ඔව්. දැන් අලුතෙන් රනිල්ගේ මඩ බලකයකුත් බැහැලා වගේ. අදම අලුත් account හදාගෙන game එකට බැහැලාමේකේ ඉන්නවා මහින්දලාගේ මඩ බලකායේ සෙට් එකක් , සෙට් එකක් කීවට දෙතුන් දෙනෙක් හෝ ඊට අඩු වෙන්නත් පුලුවන් ඔවුන් මේකේ කමෙන්ට් දාන රටාවක් තියෙනව . උන්ගේ රස්සාවනේ බන් ඔය කීයක් හරි දවසට හොයාගන්න දගලන.
ඕකට ලොකු වැඩ ටිකක් කරන්න වෙනවා දැනුම් තේරුම් තියෙන තමන්ගේ වාසිය නොබලන සෙට් එකතු වෙලා. අන්තිමට කවුරු හරි සුදුස්සෙක් ගෙන්න ඕනි candidate විදියට. ලේසි වෙන්නේ නෑ හැබැයි මේ තියෙන දූෂිත දේශපාලනය එක්ක. පාර්ලිමේන්තුවේ ඔය වගේම පොඩ්ඩ පොඩ්ඩ හරි සුද්ද කරන්න වෙයිඔන්න ඔය හරි කෙනා කවුද?? ඉන්නේ කොහේද කියන එකනේ බං ප්‍රශ්නේ? අඩුම තරමේ මෙහෙම කියන උබටවත් අයිඩියා එකක් තියෙනවද හරි කෙනා කව්ද කියලා
3 එහාට ඩවුන්ලෝඩ් වෙන්නෙම නෑනේ සහෝදරයා...
oka terum ganne na machan ape un..me hina wenne apitamai kiyala..un okkoma yaluwo..api tamai bedila kela ganneපැරදුනේ කවුරුවත් නෙවෙයි මිනිස්සු. මේකේ සමහර අයත් නෝන්ඩි කර කර හිනා වෙන්නේ තමනුත් ඇතුළුව තමන්ගේම සෙට් ඒකට.
මිනිස්සු දිනන්නේ හරි කෙනෙක් හරි පාර්ලිමේන්තුවක් එක්ක ආයෙත් ඡන්දෙන් පත්කරගන්න දවසක
රනිල් වැරදිලා හරි අඩුම රටේ ආර්ථිකයට හරි හරි දේ කරොත් හරි. ඒත් එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි. මහින්දලාගේ දේශපාලනේ වගේම තවත් හොරුන්ගේ දේශපාලන අනාගතේ රැකෙයි රනිල් ආව එකෙන්.
Ow machan minissu bedena eka nawattanna oni. Minissu bedala egollo aethule deal danawaoka terum ganne na machan ape un..me hina wenne apitamai kiyala..un okkoma yaluwo..api tamai bedila kela ganne
Mageth okama thama idea eka.මට නම් හිතෙනව අරගලය තව extreme වෙයි
මීට කලින් අරගලයේ ඉන්න එකෙක් parliamentary democracy හොඳයි අපි ඒකට ගරු කරන්න ඕන කියල මධ්‍යස්ථ මතයක් දරාගෙන හිටියනම්
ඒවගේ වුන්ට අරගලයේ හෙට ඉඳන් ඒ මතය දරන්න බෑ
ඒ වෙනුවට පෙරෙට්ටො ගෙනෙයි මුන් ඔක්කොම පන්නල අපි එන්න ඕන වගේ මත
එ මතය මේ යන විදිහට එබේම අරගලය ඇතුලේ දිනයි
ඒත් එක්කම ආණ්ඩුව අරගලය මර්ධනයකට යයි.
මේ economic situation eka හොඳ අතට හැරෙනකම් මිනිස්සුන්ගේ frustration එක එවර වෙන්නෙ නෑ
ඒව තියනකම් අරගලයට කියන එක ඉවරයක් වෙන්නෙත් නෑ.
ඒක නිසා මේක 88/89 වගේ මර්ධනය කරල දාන්න පුලුවන් එකක් නෙමෙයි.
Overall bad for the Country