දැන් කාලෙ අඩු වියදමෙන් ගෙයක් හදනව නම් ?

DXB2021

Well-known member
  • Sep 15, 2021
    652
    544
    93
    දැන් ලන්කවෙ ගෙයක් හදනවා කියන්නෙ ඉස්සර කොරොන එන්න කලින් ගෙවල් හදන්න ගිය cost එක වගෙ 3න් ගුනයක් විතර යනව නේ. ඒකට වෙන විසදුමක් නැද්ද හොදයි කියල හිතෙන.

    මම කියන්නෙ special bricks වගේ use කරල adhesive දාල, ගල් වැලි සිමෙන්ති භාවිතය අඩු වෙන් කපරරු කරන්නෙ එහෙම නැතුව ගෙවල් හදන්න බැරිද ?

    Ja ela thiyena " National Engineering Research & Development Center " eke ehema kapararu karanne nathiwa gewal hadana amuthu amuthu technology thiyenawa. Ewata gihin thiyena un dannawa athi.

    E wage lankawata gelapena adu wiyadamen geyak hadanna puluwan widiha wal monawada ?

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    hardwaremart.lk da koheda video ekak dakka un gewal set karanwa ara airbnb style wage podi ewa. kal pawathma nam dan ne
     
    • Like
    Reactions: DXB2021

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    වියදම් අඩුවෙන් හදනව නම් එකේ අනිත් දේවලුත් අඩුයි තමා.
     
    • Sad
    Reactions: DXB2021

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    National Engineering Research & Development Center එහෙන් පිටින් බොරුවක් . මම උන්ගේ විදිහට ගෙයක් හැදුව ස්ලැබ් එකෙන් 5% වගේ තමා save උනේ . ECO Brick එකෙන් ෆුල් lost වෙනවා. එමගුල බදින්න විතරක් නමේ ෆිනිෂ් කරන්නත් ඕනි මට 2019 per SQF 350 වගේ ගිය block ගලෙන් කරනම් යන්නේ 280 වගේ පොට්ටි අදින්නත් එක්ක. එකම වාසිය ගේ ඇතුල පට්ට cool . ac නොදා උනත් ඉන්න පුළුවන්
     
    • Sad
    Reactions: DXB2021

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    හදපු ගෙයක් අරගෙන පොඩ්ඩක් renovate කරලා ගන්න එක තමයි ලේසි.
     
    • Like
    Reactions: DXB2021

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    National Engineering Research & Development Center එහෙන් පිටින් බොරුවක් . මම උන්ගේ විදිහට ගෙයක් හැදුව ස්ලැබ් එකෙන් 5% වගේ තමා save උනේ . ECO Brick එකෙන් ෆුල් lost වෙනවා. එමගුල බදින්න විතරක් නමේ ෆිනිෂ් කරන්නත් ඕනි මට 2019 per SQF 350 වගේ ගිය block ගලෙන් කරනම් යන්නේ 280 වගේ පොට්ටි අදින්නත් එක්ක. එකම වාසිය ගේ ඇතුල පට්ට cool . ac නොදා උනත් ඉන්න පුළුවන්

    e wadipura giya wiyadama AC installation & Maintenance cost eken adu karama labayk nadda
     
    • Like
    Reactions: DXB2021

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    just migrate
    ඕක කියන්නේ නැතුව ඔයාගේ දැනුමේ හැටියට උත්තරයක් දීපන්කො මචන්. @scurvy දෙයිය ඔයත් එන්න අඩු වියදම් ගෙයක් හදන්න. :cool:
    කඩදාසි වලින් ජපානේ වගේ හදන්න පුළුවන්
    කඩදාසිත් දැන් ගණන් බන්. මිනිස්සු පත්තර බලන්නෙත් නැති නිසා පරණ පත්තරත් නෑ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    දැන් ලන්කවෙ ගෙයක් හදනවා කියන්නෙ ඉස්සර කොරොන එන්න කලින් ගෙවල් හදන්න ගිය cost එක වගෙ 3න් ගුනයක් විතර යනව නේ. ඒකට වෙන විසදුමක් නැද්ද හොදයි කියල හිතෙන.

    මම කියන්නෙ special bricks වගේ use කරල adhesive දාල, ගල් වැලි සිමෙන්ති භාවිතය අඩු වෙන් කපරරු කරන්නෙ එහෙම නැතුව ගෙවල් හදන්න බැරිද ?

    Ja ela thiyena " National Engineering Research & Development Center " eke ehema kapararu karanne nathiwa gewal hadana amuthu amuthu technology thiyenawa. Ewata gihin thiyena un dannawa athi.

    E wage lankawata gelapena adu wiyadamen geyak hadanna puluwan widiha wal monawada ?

    පිටරට දේවල් දැක්ක ගමන් ලංකාවට දාගන්න බැරි ප්‍රයෝගික හේතු තියනවා.
    අංක එක තෙතමනය. ලංකාව මෝසම් රටක් හා දුපතක් නිසා තෙතමණය වැඩි. අන්න එතනදි ඉදිකිරිම් ද්‍රව්‍ය භාවිතාවේ ප්‍රයෝගික ගැටලු එනවා. සිමෙන්ති නොවන දේවල් දැම්මාම එන ප්‍රශ්න තියනවා.
    සත්තු ප්‍රශ්න. සල්ලි ප්‍රශ්න හා ඇත්තටම ලංකාව තුල ඕවා හදාගන්න තරම් ප්‍රතිචක්‍රියකරන සිස්ටම් එකක් ඇත්තේම නැ. එක්කෝ රටින් ගෙන්වන්න වෙනවා. ඒවා ගනන්.

    ඉතා කෙටියෙන් ලිව්වේ. හිමිට හිතලා බලන්න.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,552
    6,037
    113
    ena awruddey nam prices uda yanawa, oya hadanna thiyana podi podi ewa dan ma hada ganilla, ekko badu tika hari genath thiya ganilla, tile nam poddak withara wadi wei, 3% wadi wei. eth anek ewatath tax gahana hinda serama wage wadi wei...
     
    • Sad
    Reactions: DXB2021

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    අපේ ගෙවල් ගාව තියෙනවා මේකෙන් හදපු ගෙදරක් පෙනුම නම් අවුලක් නෑ , ඇතුලට ගිහින් නෑ.