mu unath pinata karala dei ithin lamayage thaththa hariyata katha kara namඇත්ත ඒත් පොඩි එකෙක් ගේ ඉගෙනීම වෙනුවෙන් ඕක කරලා දෙන්න තිබුණා උබට. මටත් පිනට වැඩ කරගන්න ඕන තරම් උන් කතා කරනවා හැබැයි ඉගැනම සම්බන්ධ ඕනම දෙයක් මන් කල් නොදා කරලා දෙනවා.
mu unath pinata karala dei ithin lamayage thaththa hariyata katha kara namඇත්ත ඒත් පොඩි එකෙක් ගේ ඉගෙනීම වෙනුවෙන් ඕක කරලා දෙන්න තිබුණා උබට. මටත් පිනට වැඩ කරගන්න ඕන තරම් උන් කතා කරනවා හැබැයි ඉගැනම සම්බන්ධ ඕනම දෙයක් මන් කල් නොදා කරලා දෙනවා.

ළමයා වෙනුවෙන් කරන දේට තාත්තා අදාළ නැ නේ. ඔය කියලා තියෙන විදියට තාත්තගේ කෙරුවාව ගැනත් හිතා ගන්න පුළුවන් නේ. ඔය වගේ දේවල් වලිදී වැඩියි හිතට ගන්න හොඳ නෑ හරි දේ කරලා පැත්තකට වෙන්න ඕන ලෝකේ සර්ව සාදාරන නැmu unath pinata karala dei ithin lamayage thaththa hariyata katha kara nam
මාතෘකාව: ලංකාව , තහනම් වචනය: Qualitiesමම දන්න අවුරුදු 50ක විතර බුවෙක් මට ඊයෙ රෑ කෝල් කරල කියනව උගේ පුතාට ඉගෙන ගන්න කම්පුයුටරෙයි ෆෝන් එකයි මොකක්ද මුගුලක් හදාගන්න ඕනලු සර් කියන විදියට පුතාට කරගන්න තේරෙන්නෑලු. ඌ මම කම්පුයටර් වැඩ දන්නව කියල දන්න නිසා ඊයෙ රෑම ඇවිත් හදල දෙන්නලු.
මම කිව්ව මට වෙන්නෑ මම වැඩක කියල. මම කිව්ව මම එහෙනම් හෙට හාෆ්ඩේ එනව කරල දෙන්නම් කියල. පොර කියනව බෑලු ඌ බිසීලු. පොර ෂොප් එකක් කරනව.
මම ඇහුව ඔයාගෙ පුතා වෙනුවෙන් ඔයාට නැති කැසිල්ලක් මට තියෙන්න විදියක් නෑනේද කියල. පොරට කට උත්තර නැති උනා.
පස්සෙ මම උගේ ෆෝන් නම්බර් එකත් බ්ලොක් කරල දැම්ම.
මේ වගේ කැරියො හිතන් ඉන්නේ උන්ගෙ වෙලාව විතරයි වටින්නෙ කියල. මට පේන්න බෑ ඔය වගේ ගොබ්බයො. මට සෙට් උන ගමන් මම කපල දානව. ඒ තරම් අපිපිරියයි.
kohomada bn dumak enne. heat sink galewwwa nan processor eka overheat wela motherboard ekenma auto power off karagannawa. aaya kochchara on karath aaya off wenawa heat bahinakan.මට ඒකාලේ එකෙක් එහෙම සෙට්වෙලා මග ඇර ඇර ඉදලා බෙල්ලටම අහුවුනා.
මල්ලි අම්මා ගෙදර ඉන්නවා පොඩි වැඩක් තියෙන්නේ කොම්පූටරේ පොඩ්ඩක් හදලා දාල එන්න මම ටුක් ගාලා කඩේට ගිහිං එන්නං කිව්වා.
මාත් ඉතිං ගෙදර ගිහිං ප්‍රොසෙස හීට් සිංක් එක ගලවලා ලාවට දුමක් එනකං ඔන් එකේ තියලා ආයේ ගහලා බුවා එනකං ඉඳලා ඩිස්ප්ලේ නැති නිසා ගෙදර ආව![]()
ehema karanna mu lamayage thaththa nemenehළමයා වෙනුවෙන් කරන දේට තාත්තා අදාළ නැ නේ. ඔය කියලා තියෙන විදියට තාත්තගේ කෙරුවාව ගැනත් හිතා ගන්න පුළුවන් නේ. ඔය වගේ දේවල් වලිදී වැඩියි හිතට ගන්න හොඳ නෑ හරි දේ කරලා පැත්තකට වෙන්න ඕන ලෝකේ සර්ව සාදාරන නැ
parana motherboard walanam power off wenne na cpu eka over heat wunata.kohomada bn dumak enne. heat sink galewwwa nan processor eka overheat wela motherboard ekenma auto power off karagannawa. aaya kochchara on karath aaya off wenawa heat bahinakan.
oma hadala dila, oke mokak unoth un miss call gahawan. moda pakkuඊයෙ රෑම ඇවිත් හදල දෙන්නලු
Is this real?Ai aiye ape thattata ehema katha kare. Online class walata zoom daganna aiyata kiyala katha kale.
kohomada bn dumak enne. heat sink galewwwa nan processor eka overheat wela motherboard ekenma auto power off karagannawa. aaya kochchara on karath aaya off wenawa heat bahinakan.
ඔහොම හිතන ආත්මාර්තකාමි බල්ලෝ නිසා තමයි රටට කෙල වෙලා තියෙන්නේehema karanna mu lamayage thaththa nemeneh![]()
ඔහොම හිතන ආත්මාර්තකාමි බල්ලෝ නිසා තමයි රටට කෙල වෙලා තියෙන්නේ
lamayage thaththa athmarthakami na mu thamai athmarthakami. paka thamaiඔහොම හිතන ආත්මාර්තකාමි බල්ලෝ නිසා තමයි රටට කෙල වෙලා තියෙන්නේ