දැන් කාලෙ ඉන්න කැරියො.

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම දන්න අවුරුදු 50ක විතර බුවෙක් මට ඊයෙ රෑ කෝල් කරල කියනව උගේ පුතාට ඉගෙන ගන්න කම්පුයුටරෙයි ෆෝන් එකයි මොකක්ද මුගුලක් හදාගන්න ඕනලු සර් කියන විදියට පුතාට කරගන්න තේරෙන්නෑලු. ඌ මම කම්පුයටර් වැඩ දන්නව කියල දන්න නිසා ඊයෙ රෑම ඇවිත් හදල දෙන්නලු.

    මම කිව්ව මට වෙන්නෑ මම වැඩක කියල. මම කිව්ව මම එහෙනම් හෙට හාෆ්ඩේ එනව කරල දෙන්නම් කියල. පොර කියනව බෑලු ඌ බිසීලු. පොර ෂොප් එකක් කරනව.

    මම ඇහුව ඔයාගෙ පුතා වෙනුවෙන් ඔයාට නැති කැසිල්ලක් මට තියෙන්න විදියක් නෑනේද කියල. පොරට කට උත්තර නැති උනා.

    පස්සෙ මම උගේ ෆෝන් නම්බර් එකත් බ්ලොක් කරල දැම්ම.

    මේ වගේ කැරියො හිතන් ඉන්නේ උන්ගෙ වෙලාව විතරයි වටින්නෙ කියල. මට පේන්න බෑ ඔය වගේ ගොබ්බයො. මට සෙට් උන ගමන් මම කපල දානව. ඒ තරම් අපිපිරියයි.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    දැන් ඉන්න ගොඩක් එවුන් හිතන් ඉන්නේ උ තමයි පොර, අනිත් එවුන් උ කියන විදියට ඉන්න ඕන කියල. මිනිහෙක්ගෙන් උදවුවක් ගන්න පුළුවන් විදියට කතා කරන්නවත් දන්නේ නෑ. එහෙම එවුන් එක්ක ගනු දෙනු වැඩක් නෑ. මුලදීම වැඩේ බෑ කියල අතහැරලා දාපන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,092
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට ඒකාලේ එකෙක් එහෙම සෙට්වෙලා මග ඇර ඇර ඉදලා බෙල්ලටම අහුවුනා.
    මල්ලි අම්මා ගෙදර ඉන්නවා පොඩි වැඩක් තියෙන්නේ කොම්පූටරේ පොඩ්ඩක් හදලා දාල එන්න මම ටුක් ගාලා කඩේට ගිහිං එන්නං කිව්වා.
    මාත් ඉතිං ගෙදර ගිහිං ප්‍රොසෙස හීට් සිංක් එක ගලවලා ලාවට දුමක් එනකං ඔන් එකේ තියලා ආයේ ගහලා බුවා එනකං ඉඳලා ඩිස්ප්ලේ නැති නිසා ගෙදර ආව🤣🤣
     
    • Like
    • Haha
    Reactions: Tanto and ITGuy25

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,953
    113
    මම දන්න අවුරුදු 50ක විතර බුවෙක් මට ඊයෙ රෑ කෝල් කරල කියනව උගේ පුතාට ඉගෙන ගන්න කම්පුයුටරෙයි ෆෝන් එකයි මොකක්ද මුගුලක් හදාගන්න ඕනලු සර් කියන විදියට පුතාට කරගන්න තේරෙන්නෑලු. ඌ මම කම්පුයටර් වැඩ දන්නව කියල දන්න නිසා ඊයෙ රෑම ඇවිත් හදල දෙන්නලු.

    මම කිව්ව මට වෙන්නෑ මම වැඩක කියල. මම කිව්ව මම එහෙනම් හෙට හාෆ්ඩේ එනව කරල දෙන්නම් කියල. පොර කියනව බෑලු ඌ බිසීලු. පොර ෂොප් එකක් කරනව.

    මම ඇහුව ඔයාගෙ පුතා වෙනුවෙන් ඔයාට නැති කැසිල්ලක් මට තියෙන්න විදියක් නෑනේද කියල. පොරට කට උත්තර නැති උනා.

    පස්සෙ මම උගේ ෆෝන් නම්බර් එකත් බ්ලොක් කරල දැම්ම.

    මේ වගේ කැරියො හිතන් ඉන්නේ උන්ගෙ වෙලාව විතරයි වටින්නෙ කියල. මට පේන්න බෑ ඔය වගේ ගොබ්බයො. මට සෙට් උන ගමන් මම කපල දානව. ඒ තරම් අපිපිරියයි.
    Ai aiye ape thattata ehema katha kare. Online class walata zoom daganna aiyata kiyala katha kale.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    umbawa computer hadana kolla ganata maninne.. u putha doctor lanagata geniyanakota niwadu daala channel karala polimeth indi..
    doctors latath oya de wenna issella thama GMO eka SAITM eka nawaththuwe...
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඇත්ත ඒත් පොඩි එකෙක් ගේ ඉගෙනීම වෙනුවෙන් ඕක කරලා දෙන්න තිබුණා උබට. මටත් පිනට වැඩ කරගන්න ඕන තරම් උන් කතා කරනවා හැබැයි ඉගැනම සම්බන්ධ ඕනම දෙයක් මන් කල් නොදා කරලා දෙනවා.