දැන් කාලේ ටියුෂන්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    දැන් කාලේ මාර ටියුෂන් එකක් තියන්නේ. ඒවගේම අමුතු ටයිප් එකේ ළමයි ඉන්නේ. යූටියුබ් එකේ බැලුවම ටියුෂන් කරන එවුන් උන්ගේ පංපෝරියයි, වෙන කතා ටිකයි කියන්න සෑහෙන්න කාලෙ කනවා.
    ළමයිත් ආස ඒවා අහන්න. උං සල්ලි ගෙවාගන ඒවා අහන්න යනවා. ඇත්තටම මේ ළමයින්ට අමු කැවිලද දන්නෙ නෑ. දෙමව්පියන්ගේ සල්ලි වියදම් කරගන එක එකාගේ පම්පෝරි අහන්ඩ. ගුරුවරු විශය කරුණු දැනගන ඉන්න ඕනෙ නෑ. පම්පෝරිය ගහලා උගේ වාහනේ පෙන්නලා තව උගේ මොංගන් අදහස් ටිකකුත් ළමයගේ ඔලුවට දාන්න පුළුවන් නම් ඒ ඇති. ඒ අතිං අපේ කාලේ හිටපු කේසිරි සර්ලා කොච්චර කොලිටි මිනිස්සුද.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඉල්ලුමට හරියන සැපයුම දෙන්න දැන් ඉන්න tuition ගුරාලා දන්නවා. කේසිරිලා පන්තියෙ අහුවෙන phone පොලවේ ගහලා විනය හදන්න ගිහින් ළමයි තරහා කරගත්තාට දැන් ඉන්න ගුරාලා ළමයි එක්ක tik tok එකක් කරලා ආතල් එකේ ඉන්නවා
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඉල්ලුමට හරියන සැපයුම දෙන්න දැන් ඉන්න tuition ගුරාලා දන්නවා. කේසිරිලා පන්තියෙ අහුවෙන phone පොලවේ ගහලා විනය හදන්න ගිහින් ළමයි තරහා කරගත්තාට දැන් ඉන්න ගුරාලා ළමයි එක්ක tik tok එකක් කරලා ආතල් එකේ ඉන්නවා
    ඒක ඇත්ත බං

    Ksiri hodai thamai. Habai pampori nathuwa newei.
    නැතුව නෙවෙයි බං. එවුනාට සබ්ජෙක්ට් එක උපරිම තියනවනේ. දැන් ඉන්න උං පැය 2ක් ක්ලාස් එක තිබ්බොත් පැයක් පම්පෝරි.
    ------ Post added on Oct 27, 2023 at 8:31 PM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    නැතුව නෙවෙයි බං. එවුනාට සබ්ජෙක්ට් එක උපරිම තියනවනේ. දැන් ඉන්න උං පැය 2ක් ක්ලාස් එක තිබ්බොත් පැයක් පම්පෝරි.
    සබ්ජෙක්ට්ස් , මනුස්සකම 100%
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,502
    3,891
    113
    දැන් කාලේ මාර ටියුෂන් එකක් තියන්නේ. ඒවගේම අමුතු ටයිප් එකේ ළමයි ඉන්නේ. යූටියුබ් එකේ බැලුවම ටියුෂන් කරන එවුන් උන්ගේ පංපෝරියයි, වෙන කතා ටිකයි කියන්න සෑහෙන්න කාලෙ කනවා.
    ළමයිත් ආස ඒවා අහන්න. උං සල්ලි ගෙවාගන ඒවා අහන්න යනවා. ඇත්තටම මේ ළමයින්ට අමු කැවිලද දන්නෙ නෑ. දෙමව්පියන්ගේ සල්ලි වියදම් කරගන එක එකාගේ පම්පෝරි අහන්ඩ. ගුරුවරු විශය කරුණු දැනගන ඉන්න ඕනෙ නෑ. පම්පෝරිය ගහලා උගේ වාහනේ පෙන්නලා තව උගේ මොංගන් අදහස් ටිකකුත් ළමයගේ ඔලුවට දාන්න පුළුවන් නම් ඒ ඇති. ඒ අතිං අපේ කාලේ හිටපු කේසිරි සර්ලා කොච්චර කොලිටි මිනිස්සුද.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    ඒ අතින් සක්යා එකේ බණ්ඩාර දිසානායක සර් දෙවියෙක්. Economics කොච්චර හොදට බොරු වැඩ නොකර ඉගැන්නුවාද කියනවා නම් bachelor's, masters කරද්දී advanced econ modules ඉක්මනට පහසුවෙන් තේරුම් ගන්න ඒ සර් උගන්නපු දේවල් සෑහෙන ප්‍රයෝජනවත් වුනා.

    අපේ කාලෙ ඔය පම්පෝරිය පටන් ගත්තා කුමුදු ලියනගේ කියන Accounting tuition කාරයා. ඌට degree එකක් වත් නෑ හැබැයි උගේ Montero එක ගැන කයිවාරුව. මම නම් උගේ class ගියේ නෑ. ගියපු යාලුවෝ කිව්වා ඌ පම්පෝරිය ගගහා වෙලාව කනවා කියලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,627
    113
    එකමත් එක රටක
    Ksiri hodai thamai. Habai pampori nathuwa newei.
    Ksiri ය මොකද්ද බන් අර කරන්නේ කතා කරගන්නවත් බැරුව ... බලපං උගේ ලග video එකක්. උගේ උගුරෙන් වචන එන්නෙත් නෑ තාම ක්ලාස් කරනවා. :baffled:
     
    • Haha
    Reactions: AnuradhaRa

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    Ksiri ය මොකද්ද බන් අර කරන්නේ කතා කරගන්නවත් බැරුව ... බලපං උගේ ලග video එකක්. උගේ උගුරෙන් වචන එන්නෙත් නෑ තාම ක්ලාස් කරනවා. :baffled:
    සිරාවට මම හිතුව මූ කියන ඒව ලමයින්ට කොහොම තේරෙනව ඇති ද කියල. එක්කො තණ්හාව නැත්නම් ලමයි ඇති වෙන රට වල university වල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,627
    113
    එකමත් එක රටක
    සිරාවට මම හිතුව මූ කියන ඒව ලමයින්ට කොහොම තේරෙනව ඇති ද කියල. එක්කො තණ්හාව නැත්නම් ලමයි ඇති වෙන රට වල university වල
    තන්හාව බන්. ඉගෙන ගන්න උන්ට හොදක් වෙන්නෙත් නෑ එහෙම කරාම.
    දැන් ඌ අවුරුදු 30ක් වත් උගන්නල ඇති වෙන්න හම්බ කරලත් තාම මදි ඌට .