Bump මම බද්දෙගෙ class යන එක නතර කරේ පොර කුනුහරුප කියන හින්ද.අපො ඒ කාලෙ නම් හෙන snowflake මම.
එහෙම නැවතුන එකෙක් දැක්කමයිBump මම බද්දෙගෙ class යන එක නතර කරේ පොර කුනුහරුප කියන හින්ද.අපො ඒ කාලෙ නම් හෙන snowflake මම.
kesiri mokekda yako. u eita wada kolamaak ne yako 4n pole gahannai. lamainta gahannai. salli gewagena owa ahanna yanawa wagema thhama salli gewagena guti kanna yna ekat. mn eka dawasai giye okage epa una uge sandarshana. e kale ubata amu kawila. dan podi ewnta amu kawila wenasak na dekemaදැන් කාලේ මාර ටියුෂන් එකක් තියන්නේ. ඒවගේම අමුතු ටයිප් එකේ ළමයි ඉන්නේ. යූටියුබ් එකේ බැලුවම ටියුෂන් කරන එවුන් උන්ගේ පංපෝරියයි, වෙන කතා ටිකයි කියන්න සෑහෙන්න කාලෙ කනවා.
ළමයිත් ආස ඒවා අහන්න. උං සල්ලි ගෙවාගන ඒවා අහන්න යනවා. ඇත්තටම මේ ළමයින්ට අමු කැවිලද දන්නෙ නෑ. දෙමව්පියන්ගේ සල්ලි වියදම් කරගන එක එකාගේ පම්පෝරි අහන්ඩ. ගුරුවරු විශය කරුණු දැනගන ඉන්න ඕනෙ නෑ. පම්පෝරිය ගහලා උගේ වාහනේ පෙන්නලා තව උගේ මොංගන් අදහස් ටිකකුත් ළමයගේ ඔලුවට දාන්න පුළුවන් නම් ඒ ඇති. ඒ අතිං අපේ කාලේ හිටපු කේසිරි සර්ලා කොච්චර කොලිටි මිනිස්සුද.
එහෙම නැත්තං නින්ද යනවත් එක්ක බන්.
එක එකාගෙ හැටි වෙන්න ඇති.
මටනම් ක්ලාස් ගියේ අපරාදෙ කියල හිතුන පස්සෙ කාලෙක, මගෙ විදිහ තනියෙන් වැඩ කරල ගොඩ දාගන්න එක. අදටත් එහෙමමයි.
කට්ටිය යනවටද කොහෙදො මම ක්ලාස් ගිහින් තියෙන්නෙ.
ආහ් පින්නපොලගෙ ක්ලාස් ගිය උන්ට තමා හොදම බණ අහගත්තෙ. මහණ උන අය පවා ඉන්නව කුරුණෑගල එහෙම.
මම නම් පොරගෙන් ගුටි කාලා නෑ. හැබැයි මම ගොඩ ගියේ පොරගේ ක්ලාස් එක නිසා තමයි. නැත්තන් කෙල වෙලා හිටියේkesiri mokekda yako. u eita wada kolamaak ne yako 4n pole gahannai. lamainta gahannai. salli gewagena owa ahanna yanawa wagema thhama salli gewagena guti kanna yna ekat. mn eka dawasai giye okage epa una uge sandarshana. e kale ubata amu kawila. dan podi ewnta amu kawila wenasak na dekema
Uberla ohoma kiwwataදැන් කාලේ මාර ටියුෂන් එකක් තියන්නේ. ඒවගේම අමුතු ටයිප් එකේ ළමයි ඉන්නේ. යූටියුබ් එකේ බැලුවම ටියුෂන් කරන එවුන් උන්ගේ පංපෝරියයි, වෙන කතා ටිකයි කියන්න සෑහෙන්න කාලෙ කනවා.
ළමයිත් ආස ඒවා අහන්න. උං සල්ලි ගෙවාගන ඒවා අහන්න යනවා. ඇත්තටම මේ ළමයින්ට අමු කැවිලද දන්නෙ නෑ. දෙමව්පියන්ගේ සල්ලි වියදම් කරගන එක එකාගේ පම්පෝරි අහන්ඩ. ගුරුවරු විශය කරුණු දැනගන ඉන්න ඕනෙ නෑ. පම්පෝරිය ගහලා උගේ වාහනේ පෙන්නලා තව උගේ මොංගන් අදහස් ටිකකුත් ළමයගේ ඔලුවට දාන්න පුළුවන් නම් ඒ ඇති. ඒ අතිං අපේ කාලේ හිටපු කේසිරි සර්ලා කොච්චර කොලිටි මිනිස්සුද.
overacting දගලානාK siri lonthaya lamainta kanata gahala phone polawe gahala karana gon walata umbala asaida ban
ඔව් ඉල්ලුමට සැපයුමදැන් කාලේ මාර ටියුෂන් එකක් තියන්නේ. ඒවගේම අමුතු ටයිප් එකේ ළමයි ඉන්නේ. යූටියුබ් එකේ බැලුවම ටියුෂන් කරන එවුන් උන්ගේ පංපෝරියයි, වෙන කතා ටිකයි කියන්න සෑහෙන්න කාලෙ කනවා