දැන් කාලේ ටියුෂන්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Bump මම බද්දෙගෙ class යන එක නතර කරේ පොර කුනුහරුප කියන හින්ද.අපො ඒ කාලෙ නම් හෙන snowflake මම.
    එහෙම නැවතුන එකෙක් දැක්කමයි
     
    • Haha
    Reactions: Nidarshana_k

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    දැන් කාලේ මාර ටියුෂන් එකක් තියන්නේ. ඒවගේම අමුතු ටයිප් එකේ ළමයි ඉන්නේ. යූටියුබ් එකේ බැලුවම ටියුෂන් කරන එවුන් උන්ගේ පංපෝරියයි, වෙන කතා ටිකයි කියන්න සෑහෙන්න කාලෙ කනවා.
    ළමයිත් ආස ඒවා අහන්න. උං සල්ලි ගෙවාගන ඒවා අහන්න යනවා. ඇත්තටම මේ ළමයින්ට අමු කැවිලද දන්නෙ නෑ. දෙමව්පියන්ගේ සල්ලි වියදම් කරගන එක එකාගේ පම්පෝරි අහන්ඩ. ගුරුවරු විශය කරුණු දැනගන ඉන්න ඕනෙ නෑ. පම්පෝරිය ගහලා උගේ වාහනේ පෙන්නලා තව උගේ මොංගන් අදහස් ටිකකුත් ළමයගේ ඔලුවට දාන්න පුළුවන් නම් ඒ ඇති. ඒ අතිං අපේ කාලේ හිටපු කේසිරි සර්ලා කොච්චර කොලිටි මිනිස්සුද.
    kesiri mokekda yako. u eita wada kolamaak ne yako 4n pole gahannai. lamainta gahannai. salli gewagena owa ahanna yanawa wagema thhama salli gewagena guti kanna yna ekat. mn eka dawasai giye okage epa una uge sandarshana. e kale ubata amu kawila. dan podi ewnta amu kawila wenasak na dekema
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    එහෙම නැත්තං නින්ද යනවත් එක්ක බන්.
    එක එකාගෙ හැටි වෙන්න ඇති.

    මටනම් ක්ලාස් ගියේ අපරාදෙ කියල හිතුන පස්සෙ කාලෙක, මගෙ විදිහ තනියෙන් වැඩ කරල ගොඩ දාගන්න එක. අදටත් එහෙමමයි.

    කට්ටිය යනවටද කොහෙදො මම ක්ලාස් ගිහින් තියෙන්නෙ.

    ආහ් පින්නපොලගෙ ක්ලාස් ගිය උන්ට තමා හොදම බණ අහගත්තෙ. මහණ උන අය පවා ඉන්නව කුරුණෑගල එහෙම.
     
    • Like
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    kesiri mokekda yako. u eita wada kolamaak ne yako 4n pole gahannai. lamainta gahannai. salli gewagena owa ahanna yanawa wagema thhama salli gewagena guti kanna yna ekat. mn eka dawasai giye okage epa una uge sandarshana. e kale ubata amu kawila. dan podi ewnta amu kawila wenasak na dekema
    මම නම් පොරගෙන් ගුටි කාලා නෑ. හැබැයි මම ගොඩ ගියේ පොරගේ ක්ලාස් එක නිසා තමයි. නැත්තන් කෙල වෙලා හිටියේ
     
    • Like
    Reactions: War Fighter

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Dan oka pissuwak wela..

    Othana yanne puduma rellak..pissuwak wage ..uganwanawata wada marketing yanne..

    Meke uparimayatama awith tinne dan ..control akak awoth hari nethnam aparade ape rellata yana jathiya nisa loku prashnayak wei
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    K siri lonthaya lamainta kanata gahala phone polawe gahala karana gon walata umbala asaida ban
     
    • Like
    Reactions: Mr.dark

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඉස්සර උන් මෙහෙමයි, දැන් උන් මෙහෙමයි කියල දෙයක් නෑ. හැම එකාම කරන්නේ හීන් සීරුවේ අන්දලා ගාන කඩා ගන්න එක. වෙනස තියෙන්නේ කාලය අනුව උන්ගේ ටෙක්නික් වෙනස් කරපු එක විතරයි.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    දැන් කාලේ මාර ටියුෂන් එකක් තියන්නේ. ඒවගේම අමුතු ටයිප් එකේ ළමයි ඉන්නේ. යූටියුබ් එකේ බැලුවම ටියුෂන් කරන එවුන් උන්ගේ පංපෝරියයි, වෙන කතා ටිකයි කියන්න සෑහෙන්න කාලෙ කනවා.
    ළමයිත් ආස ඒවා අහන්න. උං සල්ලි ගෙවාගන ඒවා අහන්න යනවා. ඇත්තටම මේ ළමයින්ට අමු කැවිලද දන්නෙ නෑ. දෙමව්පියන්ගේ සල්ලි වියදම් කරගන එක එකාගේ පම්පෝරි අහන්ඩ. ගුරුවරු විශය කරුණු දැනගන ඉන්න ඕනෙ නෑ. පම්පෝරිය ගහලා උගේ වාහනේ පෙන්නලා තව උගේ මොංගන් අදහස් ටිකකුත් ළමයගේ ඔලුවට දාන්න පුළුවන් නම් ඒ ඇති. ඒ අතිං අපේ කාලේ හිටපු කේසිරි සර්ලා කොච්චර කොලිටි මිනිස්සුද.
    Uberla ohoma kiwwata
    Owa nisa thamayi mata nm igena ganna eka athal eke kre
    Owa nathi una gaman kela una
     
    • Dislike
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    වැඩක් නෑ බන් කියල. අමුම අප්පිරියය්. යූ ටියුබ් හිඟන්නො ඉන්නෙ. උන්ගෙ පන්ති වලට යන උන්ගෙ මොළේ චෙක් කරන්න ඕන සේරටම කලින්. :yes:
     
    • Like
    Reactions: WhyNot1

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    දැන් කාලේ මාර ටියුෂන් එකක් තියන්නේ. ඒවගේම අමුතු ටයිප් එකේ ළමයි ඉන්නේ. යූටියුබ් එකේ බැලුවම ටියුෂන් කරන එවුන් උන්ගේ පංපෝරියයි, වෙන කතා ටිකයි කියන්න සෑහෙන්න කාලෙ කනවා
    ඔව් ඉල්ලුමට සැපයුම
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,778
    18,580
    113
    Ksiri පම්පෝරි ගහන්න ගත්තම දැන් උන් කැලේ.. හැබැයි හොද ගුරුවරයෙක්.. ගුටි කාල තියන්ව ඒ කාලෙ