දැන් කාලේ පොඩි එවුන්

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    12645078_934748479944395_2652902415629165867_n.jpg

    :rofl::rofl:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඔය ගොන් පාට් දාන 90% ක් එවුන් 95ට පස්සේ ඉපදිච්ච හුජ්ජ කොල්ලෝ. මගෙත් cousin කෙනෙක් ඉන්නවා, ඌත් ඔහොමම මයි. swag අවතාර වැහිලා පොන්නයෙක් වගේ කකුලේ tattoo ගහන් කොන්ඩේ highlights දාන් ඉන්නේ. fb එකේ full swagger. හැබැයි ගියපාර ගමටම light දුන්න commerce කරලත් :lol: . අප්පිරියයි බන් ඕකුන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නැති බබාල ටිකක් බං පව් ඉග්නෝ කල්ල දාපං :sorry: :sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    :lol::lol:

    අපේ කාලේ වගේ නෙමෙයි බන් දැන් පොඩි වුන්...අපිට ටීවී එකේ බලන්න කියලත් තිබ්බද...මම බැලුවේ නයිට් රයිඩර්, අර බ්රූම් කියල ගියා කාර් එකේ කතාවක්...ඔන්න ඔය වගේ එව්වා නේ බන්...දැන් උන් පොඩි කාලෙම වැල නේ බලන්නේ :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol:

    අපේ කාලේ වගේ නෙමෙයි බන් දැන් පොඩි වුන්...අපිට ටීවී එකේ බලන්න කියලත් තිබ්බද...මම බැලුවේ නයිට් රයිඩර්, අර බ්රූම් කියල ගියා කාර් එකේ කතාවක්...ඔන්න ඔය වගේ එව්වා නේ බන්...දැන් උන් පොඩි කාලෙම වැල නේ බලන්නේ :rofl:

    ඔව් යකෝ. මේ ලඟදි ගෙවල් ගාව 8 වසරේ පොඩි එකෙක් මගෙන් films ඉල්ලා ගන්න ඇවිත් හිමීට අහනවා 'අය්යේ, අරවා එහෙම නැද්ද?' කියලා. මම ඇහුවා අරවා කියන්නේ මොනවද කියලා. :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් යකෝ. මේ ලඟදි ගෙවල් ගාව 8 වසරේ පොඩි එකෙක් මගෙන් films ඉල්ලා ගන්න ඇවිත් හිමීට අහනවා 'අය්යේ, අරවා එහෙම නැද්ද?' කියලා. මම ඇහුවා අරවා කියන්නේ මොනවද කියලා. :D

    :lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් යකෝ. මේ ලඟදි ගෙවල් ගාව 8 වසරේ පොඩි එකෙක් මගෙන් films ඉල්ලා ගන්න ඇවිත් හිමීට අහනවා 'අය්යේ, අරවා එහෙම නැද්ද?' කියලා. මම ඇහුවා අරවා කියන්නේ මොනවද කියලා. :D

    :lol: ඔව්ව ඔහොම තමා බන්...ඔය පොඩි වුන් ලොකු වෙලා යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වයසට ආවම ඔය විකාරවල ඇත්ත තේරුම් ගනියි...උන්ට පාඩුවේ ආතල් එකක් අරන් ඉන්න දීපන්...ඕකුන් පස්සේ පන්නනකොට උන් හිතන්නේ එක තවත් ලොකු දෙයක් කියල...දැන් බලහන් මුන්ව ප්‍රොමෝට් කරාම ඔහොම මුන් තවත් උඩ යන එකනේ බන් වෙන්නේ...:yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඒ මොනාද බන් උන් ඒ කියල තියෙන්නෙ, මට තේරෙන්නෙ නෑ බන්. මොකක්ද උන් ඒ තද තද කියන්නෙ :D
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    දන්න එකෙක් මේ ටික පැහැදිලි කරපන් මොනවද
    තද තද කියන්නේ
    ජාති බ්‍රෝ ජාති කියන්නේ
    නිගා කියන්නේ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මමත් තේරුම් දන්නේ නැතුවා...
    මේ කියලා තියන ඒවාට ඇයි බං පොලිසියට අල්ලන්න බැරි?
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    පිලි ගත්තෙ ඩෝ එද්දි මල් මාල දාලා
    අරින්න හදන්න එපා හු^ත අපෙන්ම කාලා බීලා
    :shocked:
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    දන්න එකෙක් මේ ටික පැහැදිලි කරපන් මොනවද
    තද තද කියන්නේ
    ජාති බ්‍රෝ ජාති කියන්නේ
    නිගා කියන්නේ

    niggah kiyana eka net eke search karahan :yes: