. අප්පිරියයි බන් ඕකුන්.

අපේ කාලේ වගේ නෙමෙයි බන් දැන් පොඩි වුන්...අපිට ටීවී එකේ බලන්න කියලත් තිබ්බද...මම බැලුවේ නයිට් රයිඩර්, අර බ්රූම් කියල ගියා කාර් එකේ කතාවක්...ඔන්න ඔය වගේ එව්වා නේ බන්...දැන් උන් පොඩි කාලෙම වැල නේ බලන්නේ![]()

ඔව් යකෝ. මේ ලඟදි ගෙවල් ගාව 8 වසරේ පොඩි එකෙක් මගෙන් films ඉල්ලා ගන්න ඇවිත් හිමීට අහනවා 'අය්යේ, අරවා එහෙම නැද්ද?' කියලා. මම ඇහුවා අරවා කියන්නේ මොනවද කියලා.![]()

ඔව් යකෝ. මේ ලඟදි ගෙවල් ගාව 8 වසරේ පොඩි එකෙක් මගෙන් films ඉල්ලා ගන්න ඇවිත් හිමීට අහනවා 'අය්යේ, අරවා එහෙම නැද්ද?' කියලා. මම ඇහුවා අරවා කියන්නේ මොනවද කියලා.![]()
ඔව්ව ඔහොම තමා බන්...ඔය පොඩි වුන් ලොකු වෙලා යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වයසට ආවම ඔය විකාරවල ඇත්ත තේරුම් ගනියි...උන්ට පාඩුවේ ආතල් එකක් අරන් ඉන්න දීපන්...ඕකුන් පස්සේ පන්නනකොට උන් හිතන්නේ එක තවත් ලොකු දෙයක් කියල...දැන් බලහන් මුන්ව ප්‍රොමෝට් කරාම ඔහොම මුන් තවත් උඩ යන එකනේ බන් වෙන්නේ...
දන්න එකෙක් මේ ටික පැහැදිලි කරපන් මොනවද
තද තද කියන්නේ
ජාති බ්‍රෝ ජාති කියන්නේ
නිගා කියන්නේ