දැන් කාලේ හැදෙන පෙඩි උන් අම්මපා
දැන් කාලේ හැදෙන පොඩි උන්
අපේ අක්කගේ එකම දුව මේ අවුරුද්දේ තමා මොන්ටිසෝරි ගියේ
ඕකි අපේ ගෙදර ආවම වැඩි හරියක් ඉන්නේ මාත් එක්ක
මං ගෙදර කම්පියුටර් හදන නිසා මගේ කාමරේ අස්සේ ගලවපු කම්පියුටර් කෑලි තියනවා
ඒකි ඒවා ගැන අහලම දැන් ඒකි mouse/ key board/monitor/cpu/ups වගේ දේවල් වල අදුර ගන්නවා
මං දවසක් ඉන්න ගමන් ඒකිට චිත්ර අදින්න කියලා දුන්නා
සේව් කරන්න සේව් කරගත්ත දේවල් ඕපන් කරන්න වගේ දේවල් මං කියලා දුන්නා
මේ ලගදි මං එලියට වෙලා ඉන්න කොට ඒකි ඇවිල්ලා මගෙන් අහනවා
චානක මාමේ මං ආටක නාටක නාට්ටිය බලන්නද කියලා
(මං ආටක නාටක එක බාගත්ත ටිකක් තිබ්බා
ඕකි හරි ආසයි මේටික බලන්න)
මං වැඩක හිටිය හන්දා මං කිව්වා මං පස්සේ ඇවිත් දාලා දෙන්නම් කියලා
මේකි මූන බිමට හරවගෙන ගියා
ටික වෙලාවකින් කාමරේ අස්සෙන් සද්දයක් ආපු නිසා ගිහින් බලනකොට
මේකි ලැප ඕන කරගෙන
ආටක නාටක තියන ෆෝලඩර් එක පැත්තකින් තියාගෙන
vlc එකත් ලෝඩ් කරන්
අරකෙන් මේකට ඩැග් කර කර දම දමා බලනවා
බලන්න කම්මැලි තැන් වලදි ඉස්සරහට යවනවා
fullscreen දානවා
වැඩ කෝටියයි
අඩෝ මටම පුදුමයි බන්
අපි ඒ දවස්වල කම්පියුටර් එකක් කීවම බය වෙලා දුවන සයිස්
ඒත් මේකි හොන්ද පලපුරුදු එකියක් වගේ වැඩ බන්
දැන් ඒකිට ලැප ඔන් කරන්න
මයිකොම්පියුටර් හරහා ගිහින් විෂුවල් වගේ දේවල් play කරන්න පුලුවන්
පිස්සු හැදෙනවා බන්
බලපන්කෝ දැන් කාලේ ඉන්න පොඩි උන්
මේකි මචං english වචන දන්නේ නෑ
සේරම මතක තියාන් ඉන්නේ අයිකන් වලින්
මං vlc player එක ඔපන් කරන්න කිව්වට මේකිට බෑ
ඒත් සිංදු අහන එක ඕපන් කරන්න කීවම ඒක ඕපන් කරනවා
අඩෝ මොන්ටිසෝරි යන එකෙක් මේ මට්ටමින් ඉන්නවා කියන්නේ ඇති නේද බන්
අහ් මේකිගේ මොන්ටිසෝරි උත්සවේ තිබ්බේ මේ ලගදි
ඒකිගේ යාලුවෝ ගෙදර ආවම කම්පියුටර් එක ඔන් කරලා මොන්ටිසෝරි උත්සවේ පොටෝ දාලා පෙන්වනවා
ඔප් කරන්න කීවම ලස්සනට shutdown කරනවා
(මේකි මේකි කිව්වේ ආදරේට
ඒ දෝණි පැටියා තමයි මගේ පණ)

Last edited: