දැන් කාලේ හැදෙන පෙඩි උන් අම්මපා

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දැන් කාලේ හැදෙන පෙඩි උන් අම්මපා

    දැන් කාලේ හැදෙන පොඩි උන්

    අපේ ‍අක්කගේ එකම දුව මේ අවුරුද්දේ තමා මොන්ටිසෝරි ගියේ
    ඕකි අපේ ගෙදර ආවම වැඩි හරියක් ඉන්නේ මාත් එක්ක
    මං ගෙදර කම්පියුටර් හදන නිසා මගේ කාමරේ අස්සේ ගලවපු කම්පියුටර් කෑලි තියනවා

    ඒකි ඒවා ගැන අහලම දැන් ඒකි mouse/ key board/monitor/cpu/ups වගේ ‍දේවල් වල අදුර ගන්නවා

    මං දවසක් ඉන්න ගමන් ඒකිට චිත්‍ර අදින්න කියලා දුන්නා
    සේව් කරන්න සේව් කරගත්ත දේවල් ඕපන් කරන්න වගේ දේවල් මං කියලා දුන්නා

    මේ ලගදි මං එලියට වෙලා ඉන්න කොට ඒකි ඇවිල්ලා මගෙන් අහනවා

    චානක මාමේ මං ආටක නාටක නාට්ටිය බලන්නද කියලා

    (මං ආටක නාටක එක බාගත්ත ටිකක් තිබ්බා
    ඕකි හරි ආසයි මේටික බලන්න)

    මං වැඩක හිටිය හන්දා මං කිව්වා මං පස්සේ ඇවිත් දාලා දෙන්නම් කියලා

    මේකි මූන බිමට හරවගෙන ගියා

    ටික වෙලාවකින් කාමරේ අස්සෙන් සද්දයක් ආපු නිසා ගිහින් බලනකොට
    මේකි ලැප ඕන කරගෙන

    ආටක නා‍ටක තියන ෆෝලඩර් එක පැත්තකින් තියාගෙන

    vlc එකත් ලෝඩ් කරන්

    අරකෙන් මේකට ‍ඩැග් කර කර දම දමා බලනවා

    බලන්න කම්මැලි තැන් වලදි ඉස්සරහට යවනවා

    fullscreen දානවා

    වැඩ කෝටියයි

    අඩෝ මටම පුදුමයි බන්

    අපි ඒ දවස්වල කම්පියුටර් එකක් කීවම බය වෙලා දුවන සයිස්

    ඒත් මේකි හොන්ද පලපුරුදු එකියක් වගේ වැඩ බන්

    දැන් ඒකිට ලැප ඔන් කරන්න

    මයිකොම්පියුටර් හරහා ගිහින් විෂුවල් වගේ දේවල් play කරන්න පුලුවන්
    පිස්සු හැදෙනවා බන්

    බලපන්කෝ දැන් කාලේ ඉන්න පොඩි උන්


    මේකි මචං english වචන දන්නේ නෑ
    සේරම මතක තියාන් ඉන්නේ අයිකන් වලින්

    මං vlc player එක ඔපන් කරන්න කිව්වට මේකිට බෑ

    ඒත් සිංදු අහන එක ඕපන් කරන්න කීවම ඒක ඕපන් කරනවා


    අඩෝ මොන්ටිසෝරි යන එකෙක් මේ මට්ටමින් ඉන්නවා කියන්නේ ඇති නේද බන්

    අහ් මේකිගේ මොන්ටිසෝරි උත්සවේ තිබ්බේ මේ ලගදි

    ඒකිගේ යාලුවෝ ගෙදර ආවම කම්පියුටර් එක ඔන් කරලා මොන්ටිසෝරි උත්සවේ පොටෝ දාලා පෙන්වනවා

    ඔප් කරන්න කීවම ලස්සනට shutdown කරනවා



    (මේකි මේකි කිව්වේ ආදරේට
    ඒ දෝණි පැටියා තමයි මගේ පණ)
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඒකි ෆේස් බුක් එකට කියන්නේ මාමලත් එක්ක කතා කරන තැන කියලා
    තාම අකුරු බැරි නිසා තමයි අවුල

    potoshop / premere
    වල ලෝගෝ එක දැක්කම කියනවා
    පොටෝ හදන එක
    පේන සිංදු හදන එක

    (එයා විෂුවල් වලට කියන්නේ පේන සිංදු කියලා)

    හෙහ් හෙහ්

    ඒ පොඩි එකත් එක්ක ඉන්නකොට කාලේ යනවා දැනෙන්නේ නෑ බන්
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ehema thama ban dan hedna podi un... un ona magulak alla gannawa pata gala.. e wagema thama rawattannanam be melo jagathekuta..
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ehema thama ban dan hedna podi un... un ona magulak alla gannawa pata gala.. e wagema thama rawattannanam be melo jagathekuta..

    අනිවා බන්

    සමහර වෙලාවට ලයිට් ගියහම මං ලැප දාන්නේ නෑ ‍
    එතකොට මේකි කියනවා ඇයි මාමේ ලයිටි ගියාට ලැප්ටොප් එකේ බැට්ටි තියනවා නේද කියලා

    ‍ඒකි නිසා මං දැන් ගෙදර පොර වෙලා ඉන්නේ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ha ha shok patiyek wage...

    ෂෝක් තමා

    වෙලාවකට නම් පට්ට ඇනයක්
    ඒත් ඒකි නැතිවෙලාවට මාර පාලුයි බන්
    මං ගෙදර එන්නේ සති දෙකකට විතර සැරයක්
    මං එන්න කලින් කෝල් කරනවා මං එනවා කියලා

    මේකි පොඩි කමට කොස්සක් අරන් කාමරේ අතුරගාලා

    පුලුවන් විදිහට අස්කරනවා

    මං බයික් එකෙන් වැඩ දාන්න ගිහින් කකුල කෙලෝ ගත්තා
    එදා මං ඉස්පිරිතාලේ ඉදන් එක්ක එනකොට මගේ කමරේ ඇද හදලා
    ඇද වටේට කොට්ට තියලා

    අක්කට කියලා මට බොන්න දොඩං බීම එකක් හදන්න කියලා

    ඒ දවස්වල මං ගාවමයි
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේ ලගදි එයා බීම බොතලයක් ගෙනවිත් බොනවා මට පෙන්න පෙන්න
    මං විහිලුවට කිව්වා මට දුන්නේ නැතොත්
    මං දෝනි කෙනෙකුයි
    බබලා දෙන්නෙකුයි ගේනවා
    කියලා

    මේකි අඩාගෙන අක්කා ගාවට දුවලා ගිහින් කියනවා

    අම්මේ චානක මාමා දෝනි කෙනෙකුයි බබාලා දෙන්නෙකුයි ගේනවා කිව්වා
    අම්මේ අපිත් ලොකු දෝනි කෙනෙකුයි ලොකු බබාලා දෙන්නෙකුයි ගේමලු


    අපිට හිනා කාලා මැරුනා බන් ඒකි කිව්ව විදිහට
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පොඩි දරුවෙක් ගැන කිව්ව නිසා මචං මෙතන කුණුහරුප ඩබල් මීනින් කමන්ට් දාන්න එපා
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    ෂෝක් තමා

    වෙලාවකට නම් පට්ට ඇනයක්
    ඒත් ඒකි නැතිවෙලාවට මාර පාලුයි බන්
    මං ගෙදර එන්නේ සති දෙකකට විතර සැරයක්
    මං එන්න කලින් කෝල් කරනවා මං එනවා කියලා

    මේකි පොඩි කමට කොස්සක් අරන් කාමරේ අතුරගාලා

    පුලුවන් විදිහට අස්කරනවා

    මං බයික් එකෙන් වැඩ දාන්න ගිහින් කකුල කෙලෝ ගත්තා
    එදා මං ඉස්පිරිතාලේ ඉදන් එක්ක එනකොට මගේ කමරේ ඇද හදලා
    ඇද වටේට කොට්ට තියලා

    අක්කට කියලා මට බොන්න දොඩං බීම එකක් හදන්න කියලා

    ඒ දවස්වල මං ගාවමයි

    podi kello ohoma tama machan cutest!!! matath oya wage experience tiyanawa.. eyala ekka innakota harima sahalluwak danenne!
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    ෂෝක් තමා

    වෙලාවකට නම් පට්ට ඇනයක්
    ඒත් ඒකි නැතිවෙලාවට මාර පාලුයි බන්
    මං ගෙදර එන්නේ සති දෙකකට විතර සැරයක්
    මං එන්න කලින් කෝල් කරනවා මං එනවා කියලා

    මේකි පොඩි කමට කොස්සක් අරන් කාමරේ අතුරගාලා

    පුලුවන් විදිහට අස්කරනවා

    මං බයික් එකෙන් වැඩ දාන්න ගිහින් කකුල කෙලෝ ගත්තා
    එදා මං ඉස්පිරිතාලේ ඉදන් එක්ක එනකොට මගේ කමරේ ඇද හදලා
    ඇද වටේට කොට්ට තියලා

    අක්කට කියලා මට බොන්න දොඩං බීම එකක් හදන්න කියලා

    ඒ දවස්වල මං ගාවමයි

    honda gathiguna thiyena lamayek :yes:
    digatama a tika thibboth hondayi. asraya karana aya honda unanam oya gathiguna digatama thiyaganna puluwan wei.
    dannawane ithin dan kale samahara kellonge hati.:)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    honda gathiguna thiyena lamayek :yes:
    digatama a tika thibboth hondayi. asraya karana aya honda unanam oya gathiguna digatama thiyaganna puluwan wei.
    dannawane ithin dan kale samahara kellonge hati.:)

    ඒක තමයි බන් බය
    තාම පොඩියි
    ඒත් ඉස්කෝලේ යන්න පටන් ගත්තම එක එක සමාජ මට්ටම් වල උන් ඇසුර කරන්න වෙනවානේ

    වෙනස් වුනොත් ඉතින් අපරාදේ ජීවිතය
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ape gedarath innawa oya wayasema porak.
    akkage putha.

    දුවටයි පුතාටයි දෙන්නටම ඉන්නේ මේකි විතරයි බන් තාම
    හැබැයි ඉතින් මේ හුරතලේ තියන්නේ තව ටික කාලයයි බන්

    උන් තරුණ වෙනකොට අපි නාකි වෙනවා
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,584
    1,459
    113
    Sri Lanka
    දුවටයි පුතාටයි දෙන්නටම ඉන්නේ මේකි විතරයි බන් තාම
    හැබැයි ඉතින් මේ හුරතලේ තියන්නේ තව ටික කාලයයි බන්

    උන් තරුණ වෙනකොට අපි නාකි වෙනවා
    eka hari. mama asai un hamadama oya wayasema innawanam.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මටයි මගේ වෙන්න ඉන්න වයිපටයි අපි බැන්ද දවසට දරුවෝ ලැබුනම
    අනේ මන්දා බන්
    වෙලාවකට නම් බදින එකත් වදයක්
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,777
    3,364
    113
    apith wayasata yanakota dan inna wayasaka porawal wage technology eka melo deyak danne nati wei..