. 

. මගෙත් NRFC එකක් තියෙන්නෙ. ඒකෙත් දවසෙන් දවස රේට්ස් අඩුවෙනව. 2000-3000 මාස්පතා අඩුවීගෙන එනව. ගෝඨ එන්න කළින්ම මම ඕක දැනගෙන හිටිය. ආයිත් ඩොලර් එක වැඩිවෙයි කියල හිතන්න අමාරුයි. ඕක දිගටම අඩුවීගෙන යයි. කොහොමහරි අපිට ඒ වාසිය ලැබෙන්නෙ Indirectly බං තව කාලයක් යද්දි. බඩු මිළ අඩු වෙද්දි, වාහන වල මිල අඩුවෙද්දි වගේ. වෙන කරන්න කිසිම දෙයක් නෑ. කොහොමත් රටට හොඳයි නේහ් බං රුපියල ශක්තිමත් වෙන එක. ඒ නිසා බලාගෙන ඉමු

මේක එළකිරියේ ඒ කාලේ කෙනෙක් දාපු post එකක්. නම නොදා නිකන් දාන්නම් කියවන්න.
මෙහෙමයි මචන් part 2 වගේ
"
කරන්න කිසිම දෙයක් නෑ බං. මගෙත් NRFC එකක් තියෙන්නෙ. ඒකෙත් දවසෙන් දවස රේට්ස් අඩුවෙනව. 2000-3000 මාස්පතා අඩුවීගෙන එනව. ගෝඨ එන්න කළින්ම මම ඕක දැනගෙන හිටිය. ආයිත් ඩොලර් එක වැඩිවෙයි කියල හිතන්න අමාරුයි. ඕක දිගටම අඩුවීගෙන යයි. කොහොමහරි අපිට ඒ වාසිය ලැබෙන්නෙ Indirectly බං තව කාලයක් යද්දි. බඩු මිළ අඩු වෙද්දි, වාහන වල මිල අඩුවෙද්දි වගේ. වෙන කරන්න කිසිම දෙයක් නෑ. කොහොමත් රටට හොඳයි නේහ් බං රුපියල ශක්තිමත් වෙන එක. ඒ නිසා බලාගෙන ඉමු
මම උපකල්පනය කරනව තව අවුරුදු දෙකක් යන්න කළින් වගේ ඩොලර් එක 160ට පොඩ්ඩක් අඩුවෙයි කියල. බලමුකො...

අඩෝ අඩෝ නම් දාන්න එපා. ඌ අර ඇරෝස්න් වගේ එකෙක් නෙවෙයි . බොක්කෙන්මයි කියන්න ඇත්තේ ඉතින්. අද බලද්දී විහිළුවක් වගේ උනාට. .ආ මේ ගොට්ටෙක් නේ දාල තියෙන්නේ![]()

මම මේක දාල තියෙන්නෙ 2019 ඇත්තටම රේට්ස් අඩු වුණා. 178ට වගේ මට මතක විදියට.ආ මේ ගොට්ටෙක් නේ දාල තියෙන්නේ![]()
මම මේක දාල තියෙන්නෙ 2019 ඇත්තටම රේට්ස් අඩු වුණා. 178ට වගේ මට මතක විදියට.
ඒත් එක්කම FD Rates බැස්ස 4.5%ට වගේ. දැන් FD Rates නම් වැඩි වෙනව. අනිත් එක ඔය දවස් වල හීනෙන්වත් හිතන්නෙ නැතුව ඇති කොරෝනා කේස් එකක්.
ඉතිං?

නෑ මචන් ඕක උනේ ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා, කොරෝනා නිසා නෙවෙයිමම මේක දාල තියෙන්නෙ 2019 ඇත්තටම රේට්ස් අඩු වුණා. 178ට වගේ මට මතක විදියට.
ඒත් එක්කම FD Rates බැස්ස 4.5%ට වගේ. දැන් FD Rates නම් වැඩි වෙනව. අනිත් එක ඔය දවස් වල හීනෙන්වත් හිතන්නෙ නැතුව ඇති කොරෝනා කේස් එකක්.
ඉතිං?
නෑ ගෝඨ බිලියන 7කට ආසන්න මහ බැංකුවෙ සංචිත ඔක්කොම ඇමරිකාවට යවල. ඒකයි මේ වෙලා තියෙන්නෙඋබ හිතනවා නං මේ ඩොලර් එක වැඩි වෙන්නේ කොරෝනා නිසා කියල. උබ පව්![]()

උඹ වැදගත් විදියට කතා කරන නිසා මේ ටික කියන්නම්. ඔය උඩ හයිලයිට් කරපු එකක්වත් ඩොලර් එකට බලපාන කාරණා නෙමෙයි නේහ්? මේව ඔක්කොම රජය විසින් රජය ඇතුලෙ නැති කරගත්ත සල්ලි. මෙතැන කතා වෙන්නෙ ඩොලර් එකට වුණ ප්‍රශ්න ගැන. ඒකත සෘජුවම වගකියන්න ඕන මේ රටේ මෙච්චර කල් ආණ්ඩු කරපු හැම එකාම. නැතුව එකෙක් විතරක් මේකට පලි නෑ. හැම එකාම වැරදියි. මොකද මේ රට තනිකර රෝලක ගිහිල්ල තියෙන්නෙ හරියට රෝලක යන බිස්නස් එකක් වගේ. ඇතුලට එනව ඒ වගේම ගානක් එළියට යනව පොඩි ගානක් ඉතුරු වෙනව. කොරෝන වලින් වුණ ඉම්පැක්ට් එක නිසා අර ඇතුලට එන ඒව නැති වුණා. එළියට යන ඒව කොච්චර Restrictions දාල පාලනය කරත් අර තරම් රෝලක රට ගියපු නිසා අන්තිමේදි ඔක්කොම කෙල වුණා. ඒක තමයි සරළවම වුණේ. කෙනෙක්ට පුලුවන් නම් පොයින්ට් එකක් ඇතුව මේකට කතා කරන්න.නෑ මචන් ඕක උනේ ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා, කොරෝනා නිසා නෙවෙයි
2019 අන්තිම වෙනකොට ඩොලර් බිලියන 7කට වඩා සංචිත මහබැංකුව සතුව තිබුනා , මේවෙනකොට ඩොලර් බිලියන 2කට අසන්න අගයක් තමයි තියෙන්නේ
ඊට අමතරව මේ ආණ්ඩුව , එකතු කළ අගය මතවූ බද්ද හෙවත් VAT බද්ද 15% සිට 8% දක්වා අඩුකිරීම, 2% ක් වූ ජාතික ගොඩනැඟීමේ බද්ද අහෝසිකිරීම, බැංකු සහ මූල්‍ය ආයතන විසින් අයකරනු ලබන හර බද්ද ඉවත් කිරීම, පසුගිය අයවැයෙන් යෝජිත කොළඹ ෙකාටස් හුවමාරුවේ ප්‍රාග්ධන ලාභ බද්ද අහෝසි කිරීම, ණය සේවා බද්ද, VAT බදු සීමාව රුපියල් මිලියන 25 දක්වා ඉහළ නැංවීම, උපයන විට ගෙවීමේ මාසික ආදායම ලක්ෂ 2 ½ දක්වා බදු අය නොකිරීම සහ ආදායම ලක්ෂ 2 ½ ට වැඩිනම් 6%ක්, ඊළඟ ලක්ෂ 2 ½ තවත් 6%, හෝ ඊළඟ ලක්ෂ 2 ½ට තවත් 6%ක් ලෙස පසු අනුක්‍රමික බදු ස්වරූපයෙන් අය කළ ආදායම් බද්ද 18% දක්වා අඩු කර තිබේ. ජනතාව ඉතිරි කර තිබෙන මුදල් තැන්පතුවලට පොලී ආදායම් ලක්ෂ 2 ½ දක්වා බදු අය නොකිරීම, ඉදිකිරීම් කර්මාන්ත බද්ද 28% සිට 14% දක්වා 14% කින් අඩු කිරීම,
මෙම අඩුකිරීම නිසා රජයට වූ අලාභය ගැනත් හිතපන්කෝ මචන්
කෝටි 15900ක් සීනි බදු වංචාව
1) මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරන ආකාරයට රජයට සිදු වූ අලාභය කෝටි 15300කි.
2) රුපියල් 50/- තීරුබදු ගෙවා 2020- සැප්තැම්බර්- ඔක්තෝම්බර් සීනි ආනයනය කරන ලද සමාගම්වලට සිදුවු අලාභය රුපියල් කෝටි 2000කට ආසන්නය.
3) ලක් සතොස ආයතනයට සිදු වී ඇති අලාභය කෝටි 600කට ආසන්නය.
4) රජයට සිදුවන අලාභය තවම නැවතී නැත.
හේතුව මුදල් අමාත්‍යංශයේ ශත.25 තීරු බදු ගැසට්ටුව ජනවාරි 13 වන දින අවසන් වූවත් එම බද්දම 2021 අප්‍රේල් 15 දක්වා ගැසට් පත්‍රයක් මඟින් දීර්ඝ කර ඇත. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන රුපියල් 99/- ට සීනි ලබා දෙන්නේ එම ගැසට් පත්‍රයේ ආනුභාවයයෙන්ය.
5) කොවිඩ් 19 වසංගතයෙන් ජනතාව බේරා ගැනීම සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය ආනයනය කිරීමට වැය වන්නේ රුපියල් බිලියන 10ක ආසන්න මුදලකි. එනම් කෝටි 10,000ක ප්රමාණයකි.
6) ඉදිරි මාස එකහමාරක කාළයක් තුළ ශත.25 බද්දම ක්‍රියාත්මක වුවහොත් රජයට තව දුරටත් අහිමිවන බදු ප්‍රමාණය රුපියල් කෝටි 5000කට නොහොත් බිලියන 5කට ආසන්න වනු ඇත.
7) මාස 6ක් ඇතුළත වැරදි මූල්‍යමය තීන්දුවක් නිසා රුපියල් කෝටි 20,000ක් නැතහොත් බිලියන 20ක් අහිමි කරගත් රජයක් ලෙස සෞභාග්‍ය රජය ඉතිහාසයට එක් වනවා ඇත.
උපුටාගැනීම -
https://www.lankanewsweb.net/sinhala/127-general-news/80081-කෝටි-15900ක්-සීනි-බදු-වංචාව-හෙළි-කිරීමට-මැදිහත්වූ-අනුරයාපාට-මල්මිටක්-
මම කියපු විදියට ,බදු අඩුකරලා සහන දුන්නේ ලොකුම ලොකු බිස්නස් කාරයන්ට විතරයි , ඒ බදු අඩු කිරීමේ ප්‍රතිලාභය සාමාන්‍ය ජනතාවට ලැබුනේ නෑනේ .
ඊට අමතරව 2019 මුල්‍ය වර්ෂයේ කොටි 10000කට වැඩි බදු ප්‍රමානයක් අයකරගෙන නෑ කියලා කෝප් එකේදී අනාවරණය උනා , බදු නිසිලෙස අයකරනොගැනීම අපේ වරද්දද ?
එතකොට සීනි වංචාවෙන් අහිමි ඌ මුදල අයකරන්නේ නැති එක අපේ වරද්දද ?
තනිකරම රජයේ වැරදි මුල්‍ය කළමනාකරණය
ඕක හරිම සරල දෙයක් නේ බන් , රට ඇතුලේ සල්ලි ලැබෙන අදායම් මාර්ග අඩුකරගනිපු නිසා නේ එළියෙන් රටේ එදිනෙදා වියදමට නය ගන්න වෙලා තියෙන්නේ , එතකොට රුපියල මත පීඩනය වැඩිවෙනවා නේනෑ ගෝඨ බිලියන 7කට ආසන්න මහ බැංකුවෙ සංචිත ඔක්කොම ඇමරිකාවට යවල. ඒකයි මේ වෙලා තියෙන්නෙ
උඹ වැදගත් විදියට කතා කරන නිසා මේ ටික කියන්නම්. ඔය උඩ හයිලයිට් කරපු එකක්වත් ඩොලර් එකට බලපාන කාරණා නෙමෙයි නේහ්? මේව ඔක්කොම රජය විසින් රජය ඇතුලෙ නැති කරගත්ත සල්ලි. මෙතැන කතා වෙන්නෙ ඩොලර් එකට වුණ ප්‍රශ්න ගැන. ඒකත සෘජුවම වගකියන්න ඕන මේ රටේ මෙච්චර කල් ආණ්ඩු කරපු හැම එකාම. නැතුව එකෙක් විතරක් මේකට පලි නෑ. හැම එකාම වැරදියි. මොකද මේ රට තනිකර රෝලක ගිහිල්ල තියෙන්නෙ හරියට රෝලක යන බිස්නස් එකක් වගේ. ඇතුලට එනව ඒ වගේම ගානක් එළියට යනව පොඩි ගානක් ඉතුරු වෙනව. කොරෝන වලින් වුණ ඉම්පැක්ට් එක නිසා අර ඇතුලට එන ඒව නැති වුණා. එළියට යන ඒව කොච්චර Restrictions දාල පාලනය කරත් අර තරම් රෝලක රට ගියපු නිසා අන්තිමේදි ඔක්කොම කෙල වුණා. ඒක තමයි සරළවම වුණේ. කෙනෙක්ට පුලුවන් නම් පොයින්ට් එකක් ඇතුව මේකට කතා කරන්න.
හොඳ පැහැදිලි කිරීමක්. ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නෙ රට ඇතුලේ ගනුදෙනු වෙන්නෙ රුපියල් වලින් නිසා ආණ්ඩුවේ බදු ආදායම අඩු වෙන එක රුපියල අවප්‍රමාණ වෙන්න බලපාන්නේ නෑ කියල.ඕක හරිම සරල දෙයක් නේ බන් , රට ඇතුලේ සල්ලි ලැබෙන අදායම් මාර්ග අඩුකරගනිපු නිසා නේ එළියෙන් රටේ එදිනෙදා වියදමට නය ගන්න වෙලා තියෙන්නේ , එතකොට රුපියල මත පීඩනය වැඩිවෙනවා නේ
ඉතිහාසේ හැමදාම නය ගත්තේ මොකක් හරි project එකකට එකියන්නේ මොකක් හරි වැඩක් කරන්න උදාහරනෙකට , පාලමක් හදන්න , හැබැයි කොලකෑල්ලක් දික්කරලා ( බැඳුම්කර ) නය අරගෙන එකෙන් කන වැඩේ පටන්ගත්තේ 2005 පස්සේ මහින්ද, ඒකට සෘජුවම වගකියන්න ඕන මේ රටේ මෙච්චර කල් ආණ්ඩු කරපු හැම එකාම නෙවෙයි මහින්ද විතරයි
ලංකාවේ ලොකුම ප්රශ්නය තමයි බැඳුම්කර වලින් ගනිපු විදේශ නය , මොකද ඒවායින් කරලා තියෙන්නේ කන එක විතරයි , රටට වැඩක් වෙලා නෑ ,
අනික් ලොකුම ප්රශ්නය තමයි මහින්ද විදේශ නය කරපු අනවශ්‍ය රටට දරාගන්න බැරි සංවර්ධන ව්‍යාපෘති , හොඳම උදාහරණය හම්බන්තොට තියෙන දේවල් සහ නෙලුම් කුලුන වගේ දේවල් , මීට අමතරව මහින්දගේ කාලේ කරපු සංවර්ධන ව්‍යාපෘති වලට ගත්ත නයමුදලෙන් කොපමණ යෙදෙවුවද කියලා අපි දෙන්නම දන්නවා නේ , ඔන්න ඕකයි මචන් සරලව කතන්දරේ
වාහන ගෙන්නන්න බැහැ, ජොකෙක් ගෙන්නන්න බැහැ, රටෙන් පිටට ගෙවීමක් කරන්න හරි අමාරුයි,ඕක හරිම සරල දෙයක් නේ බන් , රට ඇතුලේ සල්ලි ලැබෙන අදායම් මාර්ග අඩුකරගනිපු නිසා නේ එළියෙන් රටේ එදිනෙදා වියදමට නය ගන්න වෙලා තියෙන්නේ , එතකොට රුපියල මත පීඩනය වැඩිවෙනවා නේ
ඉතිහාසේ හැමදාම නය ගත්තේ මොකක් හරි project එකකට එකියන්නේ මොකක් හරි වැඩක් කරන්න උදාහරනෙකට , පාලමක් හදන්න , හැබැයි කොලකෑල්ලක් දික්කරලා ( බැඳුම්කර ) නය අරගෙන එකෙන් කන වැඩේ පටන්ගත්තේ 2005 පස්සේ මහින්ද, ඒකට සෘජුවම වගකියන්න ඕන මේ රටේ මෙච්චර කල් ආණ්ඩු කරපු හැම එකාම නෙවෙයි මහින්ද විතරයි
ලංකාවේ ලොකුම ප්රශ්නය තමයි බැඳුම්කර වලින් ගනිපු විදේශ නය , මොකද ඒවායින් කරලා තියෙන්නේ කන එක විතරයි , රටට වැඩක් වෙලා නෑ ,
අනික් ලොකුම ප්රශ්නය තමයි මහින්ද විදේශ නය කරපු අනවශ්‍ය රටට දරාගන්න බැරි සංවර්ධන ව්‍යාපෘති , හොඳම උදාහරණය හම්බන්තොට තියෙන දේවල් සහ නෙලුම් කුලුන වගේ දේවල් , මීට අමතරව මහින්දගේ කාලේ කරපු සංවර්ධන ව්‍යාපෘති වලට ගත්ත නයමුදලෙන් කොපමණ යෙදෙවුවද කියලා අපි දෙන්නම දන්නවා නේ , ඔන්න ඕකයි මචන් සරලව කතන්දරේ
මගෙත් අදහස මේකම තමා. මේ තරම් අර්බුධයකට හේතුව මහින්දඕක හරිම සරල දෙයක් නේ බන් , රට ඇතුලේ සල්ලි ලැබෙන අදායම් මාර්ග අඩුකරගනිපු නිසා නේ එළියෙන් රටේ එදිනෙදා වියදමට නය ගන්න වෙලා තියෙන්නේ , එතකොට රුපියල මත පීඩනය වැඩිවෙනවා නේ
ඉතිහාසේ හැමදාම නය ගත්තේ මොකක් හරි project එකකට එකියන්නේ මොකක් හරි වැඩක් කරන්න උදාහරනෙකට , පාලමක් හදන්න , හැබැයි කොලකෑල්ලක් දික්කරලා ( බැඳුම්කර ) නය අරගෙන එකෙන් කන වැඩේ පටන්ගත්තේ 2005 පස්සේ මහින්ද, ඒකට සෘජුවම වගකියන්න ඕන මේ රටේ මෙච්චර කල් ආණ්ඩු කරපු හැම එකාම නෙවෙයි මහින්ද විතරයි
ලංකාවේ ලොකුම ප්රශ්නය තමයි බැඳුම්කර වලින් ගනිපු විදේශ නය , මොකද ඒවායින් කරලා තියෙන්නේ කන එක විතරයි , රටට වැඩක් වෙලා නෑ ,
අනික් ලොකුම ප්රශ්නය තමයි මහින්ද විදේශ නය කරපු අනවශ්‍ය රටට දරාගන්න බැරි සංවර්ධන ව්‍යාපෘති , හොඳම උදාහරණය හම්බන්තොට තියෙන දේවල් සහ නෙලුම් කුලුන වගේ දේවල් , මීට අමතරව මහින්දගේ කාලේ කරපු සංවර්ධන ව්‍යාපෘති වලට ගත්ත නයමුදලෙන් කොපමණ යෙදෙවුවද කියලා අපි දෙන්නම දන්නවා නේ , ඔන්න ඕකයි මචන් සරලව කතන්දරේ
මේකෙ දෙපැත්තක් තියෙනව. එදිනෙදා වියදමට රුපියල් ඕන නම් රුපියල් ප්‍රින්ට් කරනව ආණ්ඩුවෙන්. ඒකට තමයි දැන් මෙච්චර දවසක් සල්ලි ප්‍රින්ට් කරේ.ඕක හරිම සරල දෙයක් නේ බන් , රට ඇතුලේ සල්ලි ලැබෙන අදායම් මාර්ග අඩුකරගනිපු නිසා නේ එළියෙන් රටේ එදිනෙදා වියදමට නය ගන්න වෙලා තියෙන්නේ , එතකොට රුපියල මත පීඩනය වැඩිවෙනවා නේ
මේක නම් අසාධාරණ කතාවක්. මහින්ද විතරක් කියල කියන්න බෑ. යහපාලනෙනුත් කරේ ණය ගත්ත එක විතරයි. ඒ ගත්ත ඒවගෙනුත් කිසිම දෙයක් කරේ නෑ. එයිට කළින් ආණ්ඩු බැලුවත් තත්වෙ ඒකමයි. මේ ඩොලර් මාතෘකාවට ඇයි මචං ණය විතරක් ඇදල ගන්නෙ? ණය කියන්නෙ එක කොටසක් විතරයි. මේකට ලොකුම හේතුව ණය නෙමෙයි. රටේ හදන්න පුලුවන් හැමදේම පිට රටින් ගේන එක. මිනිරන් මේ තරම් තියෙන රටේ පැන්සලක් හදන්නෙ නෑ. මුහුද වටේටම තියෙන රටේ පිටරටින් සැමන් ගේනව. මෙන්න මේව තමයි ඩොලර් එකට බලපාන ප්‍රධානම හේතු. ප්‍රධානම නෙමෙයි එකම හේතුව කිව්වත් හරි. එතකොට ඒවට වගකියන්න ඕන මහින්ද විතරයිද? ලංකාවෙ මෙච්චර කල් ආණ්ඩු කරපු හැම එකාම වගකියන්න ඕන.ඉතිහාසේ හැමදාම නය ගත්තේ මොකක් හරි project එකකට එකියන්නේ මොකක් හරි වැඩක් කරන්න උදාහරනෙකට , පාලමක් හදන්න , හැබැයි කොලකෑල්ලක් දික්කරලා ( බැඳුම්කර ) නය අරගෙන එකෙන් කන වැඩේ පටන්ගත්තේ 2005 පස්සේ මහින්ද, ඒකට සෘජුවම වගකියන්න ඕන මේ රටේ මෙච්චර කල් ආණ්ඩු කරපු හැම එකාම නෙවෙයි මහින්ද විතරයි
ඔව් මේකෙ ගොඩක් දුරට ඇත්තක් තියෙනව. හොඳත් තියෙනව නරකත් තියෙනව. හයිවේ වගේ ගොඩක් වටින ප්‍රොජෙක්ට් ඒ අතරෙ කරා. හැබැයි මොනව කරත් එයාලට කොමිස් ගියා. ඒකත් ඉතිං හැම ආණ්ඩුවකම වුණ දෙයක්. හැබැයි හැමදේටම මේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරල වැඩක් නෑ.අනික් ලොකුම ප්රශ්නය තමයි මහින්ද විදේශ නය කරපු අනවශ්‍ය රටට දරාගන්න බැරි සංවර්ධන ව්‍යාපෘති , හොඳම උදාහරණය හම්බන්තොට තියෙන දේවල් සහ නෙලුම් කුලුන වගේ දේවල් , මීට අමතරව මහින්දගේ කාලේ කරපු සංවර්ධන ව්‍යාපෘති වලට ගත්ත නයමුදලෙන් කොපමණ යෙදෙවුවද කියලා අපි දෙන්නම දන්නවා නේ , ඔන්න ඕකයි මචන් සරලව කතන්දරේ
අඩේ මට නිකමට පොයින්ට් චෛක තුනක් කියපන් මචා ඩොලර් එක අඩු වෙයි කියලා උඹ හිතන පැතිමේක එළකිරියේ ඒ කාලේ කෙනෙක් දාපු post එකක්. නම නොදා නිකන් දාන්නම් කියවන්න.
මෙහෙමයි මචන් part 2 වගේ
"
කරන්න කිසිම දෙයක් නෑ බං. මගෙත් NRFC එකක් තියෙන්නෙ. ඒකෙත් දවසෙන් දවස රේට්ස් අඩුවෙනව. 2000-3000 මාස්පතා අඩුවීගෙන එනව. ගෝඨ එන්න කළින්ම මම ඕක දැනගෙන හිටිය. ආයිත් ඩොලර් එක වැඩිවෙයි කියල හිතන්න අමාරුයි. ඕක දිගටම අඩුවීගෙන යයි. කොහොමහරි අපිට ඒ වාසිය ලැබෙන්නෙ Indirectly බං තව කාලයක් යද්දි. බඩු මිළ අඩු වෙද්දි, වාහන වල මිල අඩුවෙද්දි වගේ. වෙන කරන්න කිසිම දෙයක් නෑ. කොහොමත් රටට හොඳයි නේහ් බං රුපියල ශක්තිමත් වෙන එක. ඒ නිසා බලාගෙන ඉමු
මම උපකල්පනය කරනව තව අවුරුදු දෙකක් යන්න කළින් වගේ ඩොලර් එක 160ට පොඩ්ඩක් අඩුවෙයි කියල. බලමුකො...
"
උබ හරි එකද quote කරේ දන්නේ නෑ .අඩේ මට නිකමට පොයින්ට් චෛක තුනක් කියපන් මචා ඩොලර් එක අඩු වෙයි කියලා උඹ හිතන පැති
ඒ කීවේ මොනවා නිසා රුපයල අප් වෙයිද?
මෙහෙම අහන්න හේතුව මට නම් ලොවෙත් එහෙම දෙයක් නොහිතෙන නිසා

යස් මම හිතන්නේ මම වැරදි මිනින් එකක් අරන් තියෙන්නේ මචංඋබ හරි එකද quote කරේ දන්නේ නෑ .
රුපියල නම් එන්න එන්න වැඩි වෙන්ව. කාසිය.
ඔය දැන් රුපියලේ කාසිය ඉස්සරහට සෑහෙන ගානකට දෙන්න පුලුවන් වෙයි මේ විදියට ගියොත්.
ඔය මම දාපු පොස්ට් එකක් අරගෙන ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ. 2019 දාපු පෝස්ට් එකක් මේක. මේ පෝස්ට් එක මම දාල තියෙන්නෙ කොරෝන එයි කියල චීනෙ එවුන්වත් දන්නෙ නැති කාලෙක.අඩේ මට නිකමට පොයින්ට් චෛක තුනක් කියපන් මචා ඩොලර් එක අඩු වෙයි කියලා උඹ හිතන පැති
ඒ කීවේ මොනවා නිසා රුපයල අප් වෙයිද?
මෙහෙම අහන්න හේතුව මට නම් ලොවෙත් එහෙම දෙයක් නොහිතෙන නිසා