කුඩු ඉතා පොඩි ප්‍රමානයක් ලග තිබ්බත් මරන දන්ඩන නීති (එල්ලීම) තියෙන ඇබිටිල්ලාවෙ දැන් එතකොට අලුත් ජනාදිපති හූර අර මයින්දගෙ යාලු කුඩ්ඩො (කුඩු මුදලාලිල) ටික අල්ලල එල්ලනවද?
අනිත් එක ඔය පාතාලෙ කියාගෙන ඉන්න අයව එල්ලනවද?
මොකෝ එයාලගෙ වෘත්තියම මිනී මැරීම ගොඩක් වෙලාවට.
හෙට අනිද්ද කට උල් සාමාජිකයන්ගෙන් ඇහෙන්න පුලුවන් දේවල්
1. අපි සාමකාමීව නඩු අහල අවුරුඩ්ඩක් දෙකක් නඩු අහමු
2. එල්ලීම කියන දේ අපි වගේ සදාචාර සම්පන්න බවුඩ්ඩ දේශයකට සුදුසු නෑ, ඒක නිසා නොකර ඉමු.
ඊලග ආන්ඩුව ආපු ගමන් කුඩු මුදලාලිල සෙට් එක එලියෙ. පාතාලෙ සෙට් එක ආරක්ශක අන්ශෙ ඉදී