දැන් කුඩු මුදලාලිල එහෙම ඔක්කොම මරන දන්ඩනයද?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,840
    6,101
    113
    කුඩු ඉතා පොඩි ප්‍රමානයක් ලග තිබ්බත් මරන දන්ඩන නීති (එල්ලීම) තියෙන ඇබිටිල්ලාවෙ දැන් එතකොට අලුත් ජනාදිපති හූර අර මයින්දගෙ යාලු කුඩ්ඩො (කුඩු මුදලාලිල) ටික අල්ලල එල්ලනවද?

    අනිත් එක ඔය පාතාලෙ කියාගෙන ඉන්න අයව එල්ලනවද? 😅 මොකෝ එයාලගෙ වෘත්තියම මිනී මැරීම ගොඩක් වෙලාවට.

    හෙට අනිද්ද කට උල් සාමාජිකයන්ගෙන් ඇහෙන්න පුලුවන් දේවල්

    1. අපි සාමකාමීව නඩු අහල අවුරුඩ්ඩක් දෙකක් නඩු අහමු
    2. එල්ලීම කියන දේ අපි වගේ සදාචාර සම්පන්න බවුඩ්ඩ දේශයකට සුදුසු නෑ, ඒක නිසා නොකර ඉමු.

    ඊලග ආන්ඩුව ආපු ගමන් කුඩු මුදලාලිල සෙට් එක එලියෙ. පාතාලෙ සෙට් එක ආරක්ශක අන්ශෙ ඉදී 😅
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,000
    40,904
    113
    අද උදේ නැගිටිනකොට ලපයා නේද ජනාදිපති කියලා මතක් වෙච්ච ගමන් අහස අඳුරුවීගෙන ගියා. මම හිතුවෙ වැස්සක් එනවා කියලා බැලින්නම් මට කලන්තයක් ඇවිල්ලා. ටිකක් වෙලා ඇඳේ වකුටු වෙලා ඇස් දෙක ඇස් වලින් එන වතුර වලින්ම තෙත් කරගෙන ඉඳලා නැගිට්ටා. මම මේ කියන එක තේරෙන එකෙක් හරි එලකිරියෙ ඇති කියල මම හිතනවා. හරිම වේදනාවයි බන්.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මොන ජනාධිපති ආවත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නෙ නෑ ලෝකේ දියුණු රටවලින් කේස් අදින නිසා.

    හැබැයි හිරේ ඉඳන් පාතාලය/ කුඩු බිස්නස් මෙහෙයවන අනිත් හිරකාරයන්ට නැති වරප්‍රසාද විඳින සිස්ටම් එක වෙනස් නොකලොත් ඒකනම් ප්‍රශ්නයක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අද උදේ නැගිටිනකොට ලපයා නේද ජනාදිපති කියලා මතක් වෙච්ච ගමන් අහස අඳුරුවීගෙන ගියා. මම හිතුවෙ වැස්සක් එනවා කියලා බැලින්නම් මට කලන්තයක් ඇවිල්ලා. ටිකක් වෙලා ඇඳේ වකුටු වෙලා ඇස් දෙක ඇස් වලින් එන වතුර වලින්ම තෙත් කරගෙන ඉඳලා නැගිට්ටා. මම මේ කියන එක තේරෙන එකෙක් හරි එලකිරියෙ ඇති කියල මම හිතනවා. හරිම වේදනාවයි බන්.
    ලපයා නම් ජාන්දිපති උනේ පළවෙනි පාරට තමා ඒත් උබේ හාමු ඡන්දෙ පරාද උනේ පළවෙනි පාරට නෙවෙයි නේ 🤣
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and KDH

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,000
    40,904
    113
    ලපයා නම් ජාන්දිපති උනේ පළවෙනි පාරට තමා ඒත් උබේ හාමු ඡන්දෙ පරාද උනේ පළවෙනි පාරට නෙවෙයි නේ 🤣
    වේදනාවයි බන්
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,950
    15,391
    113
    අද උදේ නැගිටිනකොට ලපයා නේද ජනාදිපති කියලා මතක් වෙච්ච ගමන් අහස අඳුරුවීගෙන ගියා. මම හිතුවෙ වැස්සක් එනවා කියලා බැලින්නම් මට කලන්තයක් ඇවිල්ලා. ටිකක් වෙලා ඇඳේ වකුටු වෙලා ඇස් දෙක ඇස් වලින් එන වතුර වලින්ම තෙත් කරගෙන ඉඳලා නැගිට්ටා. මම මේ කියන එක තේරෙන එකෙක් හරි එලකිරියෙ ඇති කියල මම හිතනවා. හරිම වේදනාවයි බන්.
    Ubatath nikan ubalage Ranil lokka chandekin parada wela purudu naha wage neh bn :P
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,610
    10,838
    113
    Nugegoda, Sri Lanka
    මොන ජනාධිපති ආවත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නෙ නෑ ලෝකේ දියුණු රටවලින් කේස් අදින නිසා.

    හැබැයි හිරේ ඉඳන් පාතාලය/ කුඩු බිස්නස් මෙහෙයවන අනිත් හිරකාරයන්ට නැති වරප්‍රසාද විඳින සිස්ටම් එක වෙනස් නොකලොත් ඒකනම් ප්‍රශ්නයක්.
    Poddak oya Diyunu Ratawal tike List ekak dahan bung.. Asai balaganna.. eth ekkama E ratawal wala Drug caseuth dahan.. lol
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    කුඩු නීතයානුකූල කරනවා.විකුනුම් කටයුතු නිරීක්ශනයට සමනලී නම් ගනිකාව යොදවනවා.
    නෑ බන්.කුඩ්ඩන්ගෙන් කප්පමක් ගන්නවා..අරන් පක්ෂයේ අරමුදලට බැර කරනවා