දැන් කොහොමද බලන්න....

kawisha1

Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    3dok.gif

    3dok.gif

    3dok.gif
     
    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    ගොඩක් හොද වැඩක් මචං..
    මේකේ සිංහල version එකකුත් තිබුනානම් තවත් හොදයි කියල මට හිතෙනවා. එහෙම උනොත් දැනටත් වඩා තව ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි...,
    Nywy Good work .
    ගොඩාක් වටිනා දහස් ටිකක් ඔයාගේ අදහසින් පස්සේ ටික ටික සිංහල එකතු කළා. ඉස්සරහට ගොඩාක්ම දැන්නම්. අදහස් වලට ගොඩාක් ස්තුතියි.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මේකට යාපහුවත් දාහං.. අපේ ගෙවල් ලග තියෙන්නේ පොටෝනම් ඕනේ නෑනේ නෙට් එකේ ඕන තරම් තියනවා.. ඕන වෙලාවක ඕන තරම් වෙලා බලන්න පුලුවන් කුරුනෑගලින් අනුරාද පුර පාරේ ඇවිත් දලදාගම හංදියෙන් දකුණට හැරී කිලෝමීටර් 4ක් යනකොට මහව ටවුම, ට වුම පහු කරලා මොරගොල්ලාගම පාරේ ටිඅක් දුරක් ඒ කියන්නේ 4km විතර යනකොට යාපහුව හංදිය.. එතන ඉදන් ඇතුලේ පාරවල් මම දන්නේ නෑ අහවල් එක කියලා කියන්න.. හැබැයි ඕන කෙනෙක්ගෙන් අහගන්න පුලුවන්.. වැඩි දුරක් නෑ යාපහුව හංදියේ ඉදලා...
     
    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    මේකට යාපහුවත් දාහං.. අපේ ගෙවල් ලග තියෙන්නේ පොටෝනම් ඕනේ නෑනේ නෙට් එකේ ඕන තරම් තියනවා.. ඕන වෙලාවක ඕන තරම් වෙලා බලන්න පුලුවන් කුරුනෑගලින් අනුරාද පුර පාරේ ඇවිත් දලදාගම හංදියෙන් දකුණට හැරී කිලෝමීටර් 4ක් යනකොට මහව ටවුම, ට වුම පහු කරලා මොරගොල්ලාගම පාරේ ටිඅක් දුරක් ඒ කියන්නේ 4km විතර යනකොට යාපහුව හංදිය.. එතන ඉදන් ඇතුලේ පාරවල් මම දන්නේ නෑ අහවල් එක කියලා කියන්න.. හැබැයි ඕන කෙනෙක්ගෙන් අහගන්න පුලුවන්.. වැඩි දුරක් නෑ යාපහුව හංදියේ ඉදලා...

    දවස් දෙක තුනක් ඇතුලත යාපහුව ගැන විස්තර දාන්නම්. විස්තර වලට ස්තුතියි..