දැන් ගන්වතුරක් ආවා කියලා

aappjj

Banned
Jun 13, 2008
624
30
0
Colombo
දැන් ගන්වතුරක් ආවා කියලා

මහින්ද හෙට ජනාදිපති වෙනවද? මම බයියන්ගෙන් නිකමට වගේ අහන්නේ,.....
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තොට පිස්සුද? දේශපාලනය තියාගනින් ඒ අවස්තාවට.

    මාව තරහා අවුස්සගන්න එපා.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒක මහින්දග‍ෙන් අහගනින්
    අනික මොකද මේ ඡන්දෙන් පැරදුණ වයසක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් උඹලා මෙච්චර උඩ දාන්නෙ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    eka ahanna kalin ghin ara minissunta udaww karapan.. api panadara idan kama hadala yawwa.. adugane yawanna ona place direct karannawat government eke managemene ekak naaa. tawath uda dagena hitapan:dull:
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    eka ahanna kalin ghin ara minissunta udaww karapan.. api panadara idan kama hadala yawwa.. adugane yawanna ona place direct karannawat government eke managemene ekak naaa. tawath uda dagena hitapan:dull:

    මමත් වතුර බෝතල් පන්සීයක් සහ බිස්කට් ලොරියක බාගයක් පිරෙන්න යැව්වා උදේම:cool:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මමත් වතුර බෝතල් පන්සීයක් සහ බිස්කට් ලොරියක බාගයක් පිරෙන්න යැව්වා උදේම:cool:

    dan dawal ta ready wenawa e minissunta mukuth naaa. mahinda president da nadda ahanna kalin oya moda gathiya nawattala ahapanmeka direct karanna ballek natte moko kiyla .biscuit nam dan goda ghla yanna puluwan area wala bari ewata yawannakawuruth na pvt un yawanne risk aran:yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්ද ජනාධිපතිවරණෙන් පැරදිලා දැන් අවුරුදු දෙකකටත් වැඩියි. තාම මුන්ට හීනෙන් පේන්නෙත් මහින්දව.