දැන් ගලවන්ඩ ඇඳුම්…

amaz

Banned
Apr 10, 2009
889
94
0
දැන් ගලවන්ඩ ඇඳුම්…

ශෂි වීරවංශ කාමරයට ඇතුළු වෙන්නට යනකොටම සිය සැමියාගේ කට හඬ ඇසුණේය.

“…දැන් ඇඳුම් ගලවන්ඩ”

මෙය අසා ශෂිට මාර සතුටක් පහළ විය දැඩි ලෙස කාර්ය බහුල සැමියා සමඟ ඇඳට නැඟපු කාලයක් මතක නැත. අන්තිමට එව්වා මෙව්වා කළේ පුතා උපදින්නට පෙර විය යුතුය. පොඩි දුවට නම් විමලේගේ මූණ ගෑවිලාවත් නැත.

හොඳ වෙලාවට පොඩි එවුන් ගෙදර නැත්තෙ.

ශෂි දඩි බිඩි ගා ඇඳුම් ගලවා වික්ටෝරියාස් සීක්‍රට් එක විතරක් පිටින් කාමරයට කඩා පැන විමලේ ඇඳට පෙරළාගෙන ඔහුගේ ඇඟ උඩට නැංහේය.

විමලේට තරු පැන්නේය. මටත් වඩා අවුරුදු පහක් වයස මේකිව ඇඳට ගන්නවට වැඩිය හොඳයි රනිල් එක්ක ජාතික ආණ්ඩුවක් හදන එක ඔහුට සිතිණි.

“ඇයි ඩාලිං මේ කවදාවත් නැතුව…?” විමලේ පිළිකුල සඟවා ගනිමින් ඇහුවේය.

ශෂිට මළ පැන්නේය.

‘ඇයි මනුස්සයො මට දැන් ඇඳුම් ගලවන්ඩ කිව්වේ…?”

“අනේ නෑ ඩාලිං ඒ මේ මැයි දින රැළියට කතාව පුහුණු උනානෙ….දැන් ජෝන් කෙරී ආවා… ගහන්න අප්පුඩියක්….දැන් එනවා බැරක් ඔබාමා…දැන් ගලවන්ඩ ඇඳුම්…”
 
  • Like
Reactions: AnuradhaRa

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    :lol:
    patta

    ඔයිට වඩා මේවට හිනා යනවා
    05.jpg

    062.jpg
     
    Last edited: