දැන් ගලවන්න ඇඳුම්.... 18+

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,644
    113
    සිරි ලංකාව
    දැන් ගලවන්න ඇඳුම්.... 18+

    ශෂි වීරවංශ කාමරයට ඇතුළු වෙන්නට යනකොටම සිය සැමියාගේ කට හඬ ඇසුණේය.

    “…දැන් ඇඳුම් ගලවන්ඩ”




    Sashi-Weerawansa.jpg


    මෙය අසා ශෂිට මාර සතුටක් පහළ විය දැඩි ලෙස කාර්ය බහුල සැමියා සමඟ ඇඳට නැඟපු කාලයක් මතක නැත. අන්තිමට එව්වා මෙව්වා කළේ පුතා උපදින්නට පෙර විය යුතුය. පොඩි දුවට නම් විමලේගේ මූණ ගෑවිලාවත් නැත.


    Wima.jpg



    හොඳ වෙලාවට පොඩි එවුන් ගෙදර නැත්තෙ.

    ශෂි දඩි බිඩි ගා ඇඳුම් ගලවා වික්ටෝරියාස් සීක්‍රට් එක විතරක් පිටින් කාමරයට කඩා පැන විමලේ ඇඳට පෙරළාගෙන ඔහුගේ ඇඟ උඩට නැංහේය.



    logo-Victoria_s_Secret.png


    විමලේට තරු පැන්නේය. මටත් වඩා අවුරුදු පහක් වයස මේකිව ඇඳට ගන්නවට වැඩිය හොඳයි රනිල් එක්ක ජාතික ආණ්ඩුවක් හදන එක ඔහුට සිතිණි.

    cougar-seducing-young.jpg


    “ඇයි ඩාලිං මේ කවදාවත් නැතුව…?” විමලේ පිළිකුල සඟවා ගනිමින් ඇහුවේය.

    wimalweerawansa.jpg


    ශෂිට මළ පැන්නේය.

    ‘ඇයි මනුස්සයො මට දැන් ඇඳුම් ගලවන්ඩ කිව්වේ…?

    depositphotos_11898178-Portrait-of-good-looking-senior-woman-with-expressive-face-showing-emotions.-Angry.-Acting-young.-Studio-shot-isolated-on-grey-background..jpg


    “අනේ නෑ ඩාලිං ඒ මේ මැයි දින රැළියට කතාව පුහුණු උනානෙ….



    "..දැන් ජෝන් කෙරී ආවා…
    ගහන්න අප්පුඩියක්….


    දැන් එනවා බැරක් ඔබාමා…දැන් ගලවන්ඩ ඇඳුම්…”


    pic-wimal.jpg





    ඉස්සූ එකකි..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,647
    22,349
    113
    Gotland
    වික්ටෝරියාස් සික්‍රට් කියන්නේ බං බටහිර අධිරාජ්ජ්‍යවාදී බ්‍රෑන්ඩ් එකක් නෙහ් පොන්නවන්ශයා කැමතිනැති උනේ එක වෙන්න ඇති
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,871
    1,016
    113
    ගෙදර
    අනේ මාමෙ ලප අනුර සීයා ගැනත් ඔය වගේ කතාවක් කියපන්කෝ. අර පුංචි අම්ම ගැන එහෙම ඇතිනේද හොද හොද ඒවා.අනේ කියපන්කො මාමේ..
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,644
    113
    සිරි ලංකාව
    අනේ මාමෙ ලප අනුර සීයා ගැනත් ඔය වගේ කතාවක් කියපන්කෝ. අර පුංචි අම්ම ගැන එහෙම ඇතිනේද හොද හොද ඒවා.අනේ කියපන්කො මාමේ..

    ඔයියාට රිඩ්ඩුනාද බබ්බෝ....:lol::lol::lol::lol:​