දැන් ගෑස් එනවද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    දැන් ගෑස් එන්න පටන් අරගනද බන් ? ඔය පැතිවල කොහොමද ?
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දැන් ඉතින් ස්ටොක් සල්ලි තියෙන උන්
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    10k ganne kohomada Gas goni walath purawan giyaa da ?
    Light bill එකකට එකයි. කඩ කරන උන් වටේ ගෙවල් වල ලයිව් බිලුත් අරන් ආවද කොහෙද. මම බලන් ඉදිද්දිම තුන් හතර අරන් ගිය අය හිටියා. කඩ කාරයෝ දහයක් අරන් ගියා කියලා තමා ආරංචි.කෙලින්ම ලොරිය බස්ටෑන්ඩ් ඒකට ගැහුවා ලොරියෙන්ම බඩු බෙදුවා. පන්සීයක් පලවෙනි වටේ දුන්නා දෙවනි වටේ පන්සීයක් දුන්නා.
     
    • Like
    Reactions: Starry Night

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,321
    113
    කෑගල්ල
    aragale shape eke karapan,, gani aragale pawa dei balagena

    ගැනී තම ඉස්සර වෙලාම යන්නේ. අරගල කියන ඒවා හැම දාම කර කර ඉන්න ඕනේ නැ වෙලාව කලාව හරියට බලලා වාරුවෙන් දවසෙන් ගේම දීලා එන්න ඕනේ කොහෙද එදා 9 වෙනිදා නියම චාන්ස් එක. පොන්නයෝ හවස් වෙනකොට පවල දුන්නනේ දුක හිතිලා අපි අවා එන්න.​

     
    • Love
    Reactions: Smartm

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මුලේරියව, IDH පැත්තෙත් ඊයේ පෙරේදා ඉදන් තිබුනා. කොලබින් එළියේ පළාත් වටත් තියනවද ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    1000k awa ape gamata. dawaskma dunna badu. ude idan hawas wenakam. samaharu 10 th gaththa.
    10 th gaththa
    onna ayeth polin wala inna wenawa.......
    thel awath okama thamai wenne.........
    pissa kalu kadayak hadala maru unaaaaaaa.......
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    10 th gaththa
    onna ayeth polin wala inna wenawa.......
    thel awath okama thamai wenne.........
    pissa kalu kadayak hadala maru unaaaaaaa.......
    කටු කඩ නෙමේ බන් කෑම කඩ කාරයෝය. පොලිස් ආරක්ෂාව යටතේ බෙදුවේ. හැබයි පෝලිමට සෙනඟ දැම්මා කියලා මගේ යාලුවෙක් කිව්වා. මම පෝලීමේ හිටියේ නැහෑ. යළුවට දුන්නා. ගන්න කියලා මට බැංකු වැඩකට යන්න තිබ්බා.