දැන් ගොඩක් ඈත...

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
හැමදේම කියපු
හැමදේටම ළඟින්ම හිටපු
හදවතට කිට්ටුම යාළුවා
දැන් ගොඩක් ඈත.......


මම මේ පදයට ගොඩාක් ආසයි....... මගේ ජිවිතයටත් එක සම්බන්ද නිසා වෙන්න ඇති......:(:(:(
සුබ පැතුම ඔයාගේ පළවෙනි කවි පදයට...... ගොඩාක් හොද නිර්මාණ ඉදිරියට කරන්න සුබ පතනවා...:yes::yes:

මාත් ගොඩක් ආසයි සහෝ..මේක මටත් හොදටම සමීපයි..යාලුවගේ අඩුව නම් මට ගොඩක් දැනැනවා....:(:(:(
 

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
:D Eth ekkama mehema deyakuth mama kiyannam ...
kochchara usas thenakata giyath thamange yaaluwo amathaka karannath epa ,saho :D

e wagema samahara yaaluwo innawa pitin pennanne nethiwunata godak yaaluwo wenuwen hitha ethulen inna aya e ayawa amathaka karannath epa ...thawath aya innawa pana denna inne :rolleyes::rolleyes: eth hitha ethule wena deyak :dull::dull:

eka aththa saho...thanx
 
Last edited:

Angel_Senuri

Member
Nov 12, 2008
1,908
88
0
~Heaven~
ඇඩෙනවා ලොක්කා....මටත් මගේ ස්කෝලෙ..පරන යාලුවො මතක් වෙනවා...සෑහෙන්න දුකයි..ආයෙත් අතීතයට යන්න තියෙනවනම්..ඒක යතාර්තයක් නොවුනත්.....හ්ම්...!!

:yes::yes::yes::yes:

අතීතයට යන්න තියෙනවනම් හොදයි ඒත් එක කරන්න බෑනේ :(:(:(:(:(:(:(:(:(
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම අපූරුයි සහෝ...
    පලවෙනි නිර්මාණයට සුභ පැතුම්. ඔය තමයි ජීවිතයේ අපි හැමෝම මුහුණ දෙන සත්‍යය.
    දිගටම ලියමු.
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    හරිම අපූරුයි සහෝ...
    පලවෙනි නිර්මාණයට සුභ පැතුම්. ඔය තමයි ජීවිතයේ අපි හැමෝම මුහුණ දෙන සත්‍යය.
    දිගටම ලියමු.

    ස්තුතියි සහෝ...එක ඇත්ත..මේකට කොහොම හරි මුහුණ දෙන්න වෙනවා..
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    thanx all.....thanx 4 ur comments...

    thanx.jpg