Uba Mari Machan.
Ubata Vitharak Neweyi Matath Ohema Hithena Wara ganana Ananthayi
But Api Deyak Laba Gannane Ratin Pita Avilla Thiyenne
So Eka Deyak Laba Ganna Eka Deyak Kapa Karanan Wenawa
Thats the nature of this LIFE !!!
so GET USED TO IT !!!
හැමදේම කියපු
හැමදේටම ළඟින්ම හිටපු
හදවතට කිට්ටුම යාළුවා
දැන් ගොඩක් ඈත.......
මම මේ පදයට ගොඩාක් ආසයි....... මගේ ජිවිතයටත් එක සම්බන්ද නිසා වෙන්න ඇති......
සුබ පැතුම ඔයාගේ පළවෙනි කවි පදයට...... ගොඩාක් හොද නිර්මාණ ඉදිරියට කරන්න සුබ පතනවා...![]()



Eth ekkama mehema deyakuth mama kiyannam ...
kochchara usas thenakata giyath thamange yaaluwo amathaka karannath epa ,saho
e wagema samahara yaaluwo innawa pitin pennanne nethiwunata godak yaaluwo wenuwen hitha ethulen inna aya e ayawa amathaka karannath epa ...thawath aya innawa pana denna inneeth hitha ethule wena deyak
ඇඩෙනවා ලොක්කා....මටත් මගේ ස්කෝලෙ..පරන යාලුවො මතක් වෙනවා...සෑහෙන්න දුකයි..ආයෙත් අතීතයට යන්න තියෙනවනම්..ඒක යතාර්තයක් නොවුනත්.....හ්ම්...!!













Lassana Nirmanayak..!! Meka ube sira ceen 1k da?

හරිම අපූරුයි සහෝ...
පලවෙනි නිර්මාණයට සුභ පැතුම්. ඔය තමයි ජීවිතයේ අපි හැමෝම මුහුණ දෙන සත්‍යය.
දිගටම ලියමු.
maaaaara lassanai machan.................... SAVE![]()
