දැන් ටිකදවසක් ඉදලා ඉදලා අවදානය අඩුවෙලා

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Online එන්නේ නැතුව ඉන්න
    ou dan online ena eka adu karanna one
    ස්ක්‍රීන්ස් අඩු කරපන්, ටිcක් ටොක් වගෙය් ඉක්මනට බ්‍රේන් එක ස්ටිමුලේට් වෙන සීන්. ටික් ටොක් බලල හුත්ත දැන් සින්දුවක් ඉවරවෙනකල් අහන්නවත් ඉවසීමක් නෑ.
    ou bn dawasa thissema screen eka ekka inne
    Uba monawada daily
    karanne?
    DEaily Routine eka ?
    web design social media management wage karanne bn, dawas thissema pc eka ekkma thmi
    ට්‍රිප් 1 එහෙම පලයන් කොහේ හරි
    trip yanna plan karanwa kawadawath yanna wenne ne,bn
    උදේම දුවන්න පටන් ගන්න. ඇඟ මහන්සිවෙන වැඩක් කරන්න. එලිමහනක ඉන්න. ගෙදරම ඉන්න එපා. උදේ 7-10 ඉර අව්වට පොඩි වෙලාවක් expose වෙන්න.
    ou oya kiyana ewa ekakwath wenne ne , dan idan patan ganwa,

    අවධානය යොමු කිරීමට නොහැකි වීම විවිධ හේතු නිසා විවිධ වයස්වල පුද්ගලයින්ට බලපෑ හැකිය.
    විය හැකි හේතු අතර නින්ද නොයාම, ආතතිය හෝ මනෝභාවයේ ආබාධ ඇතුළත් වේ. ADHD, OCD, හෝ තයිරොයිඩ් ගැටලුවක් වැනි යටින් පවතින තත්වයන් ද අවධානය යොමු කිරීමේ අපහසුතාවයක් ඇති කළ හැකිය.
    තයිරොයිඩ් ගැටලුවක් කිවුවේ මොන්වගේ දෙයක්ද පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න පුලුවන්ද
    ------ Post added on Jun 28, 2024 at 2:13 AM
     
    • Like
    Reactions: shamil45

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,019
    113
    සේදවත්ත
    දැන් ටිකදවසක් ඉදලා අවදානය අඩුවෙලා ..
    කරන්න යන වැඩේ නෙමෙයි කරන්නෙ, අහන දෙවල් වලට නෙමෙයි උත්තර දෙන්නෙ. කොහොමද මචංලා අවදානය හදාගන්නේ (වැඩ වැඩි උනාමද මේවගේ වෙන්නේ)
    ගංජා ටිකක් නැද්ද ගහපන්
    ජිගියක් දාපන්
    ටාස්ක් බේස් වැඩ කරපන්
    උදේ අව්වට 20මි සර්ට් ගලවා ජොකා පිටින් හොදින් නිරාවරනය වෙන්න
    ජිම් පලයන්
    කාපන් මස් මාන්ස බිත්තර
     
    • Love
    Reactions: lkkolla

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    තයිරොයිඩ් ගැටලුවක් කිවුවේ මොන්වගේ දෙයක්ද පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න පුලුවන්ද
    තයිරොයිඩ් ග්‍රන්ථිය නිපදවන හෝමෝනවල අසාමාන්‍ය අගයන් මගින් මොළයට බලපෑම් කළ හැකි අතර සංජානන දුර්වලතා (අවධානය, මතකය, මනෝභාවය), මානසික අවපීඩනය සහ කාංසාවට හේතු වන්න පුළුවන්.
     
    • Wow
    Reactions: lkkolla

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    ou dan online ena eka adu karanna one

    ou bn dawasa thissema screen eka ekka inne

    web design social media management wage karanne bn, dawas thissema pc eka ekkma thmi

    trip yanna plan karanwa kawadawath yanna wenne ne,bn

    ou oya kiyana ewa ekakwath wenne ne , dan idan patan ganwa,

    තයිරොයිඩ් ගැටලුවක් කිවුවේ මොන්වගේ දෙයක්ද පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න පුලුවන්ද
    ------ Post added on Jun 28, 2024 at 2:13 AM
    web design kiyane tikak focus eka ekka karanawedak neda?
    uba weda kipayak athare maruwewi loku kaalayak gathakarana awage
     
    • Love
    Reactions: lkkolla