ne thiyana ekath nethi wela thiyenneඅවධානේද ඉල්ලන්නේ?
නිවැරදි සිහිය නේද බන්. Exercise/yoga කරපන්. Meditation කරහන්.
සිරා post එකක් කියල හිතල reply කරේ.
Ou BN , sira post ekak , Meditation Exercise nam wennema ne ,,You my friends need a break. Stress unama ohoma wenwa
උදේම දුවන්න පටන් ගන්න. ඇඟ මහන්සිවෙන වැඩක් කරන්න. එලිමහනක ඉන්න. ගෙදරම ඉන්න එපා. උදේ 7-10 ඉර අව්වට පොඩි වෙලාවක් expose වෙන්න.Ou BN , sira post ekak , Meditation Exercise nam wennema ne ,,
=========================================
ou neda machn stress uparimai me dawas wala
boot mokd dn scene ekනිවැරදි සිහිය නේද බන්. Exercise/yoga කරපන්. Meditation කරහන්.
සිරා post එකක් කියල හිතල reply කරේ.
Uba monawada dailyදැන් ටිකදවසක් ඉදලා අවදානය අඩුවෙලා ..
කරන්න යන වැඩේ නෙමෙයි කරන්නෙ, අහන දෙවල් වලට නෙමෙයි උත්තර දෙන්නෙ. කොහොමද මචංලා අවදානය හදාගන්නේ (වැඩ වැඩි උනාමද මේවගේ වෙන්නේ)
awadane ganna nam tiktok thamaiදැන් ටිකදවසක් ඉදලා අවදානය අඩුවෙලා ..
කරන්න යන වැඩේ නෙමෙයි කරන්නෙ, අහන දෙවල් වලට නෙමෙයි උත්තර දෙන්නෙ. කොහොමද මචංලා අවදානය හදාගන්නේ (වැඩ වැඩි උනාමද මේවගේ වෙන්නේ)