දැන් තත්වය ඉතාම හොදයි

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    අරයා මෙයා වැඩක් නෑ දැන් බලය තියන එවුන් හරියට කරන්නෙ නැති උනාම උන්ට බනින්න ඕනි...
    (ඒක මහ බැංකුව කැඩුවත්, පාස්කු ප්‍රහාරයත්, කොරෝනා උනත් එකයි)

    තමන්ට ඒක කරගන්න බැරි නම් ඒක පිලිගන්න ඕනි "අපිට කරගන්න බැරි උනා ජනතාව දැන් පරිස්සම් වෙන්න ඕනි" කියලා...
    ("අපිට පස්කු ප්‍රහාරය නවත්තන්න බැරි උනා", "ඊබ්‍රහිම් නානා අපේ ලිස්ට් එකේ හිටියා" වගේ දේවලුත් එහෙමයි)

    එක රැල්ලක් ගොඩ දැම්මාම මම තමයි හොඳටම කලේ, කෙල උනාම ජනතාව කෙල කරගත්තේ කියලා කියන්නේ නැතිව ඉන්න ඕනි

    කෝච්චි වල බස් වල තෙරපිලා යන රටක මොන පරිස්සම් ද බං?
    අපි නම් කාර් එකේ අඩුම සෙනග ඉන්න සුපර් මර්කට් එක බලල යනවා..
    ඒත් බහුතරය සතොස පෝලිම් වල අඩුවට ගන්න පොර කනවා

    දැන් දවසට 4ක් 5ක් මැරෙන එක කරුමෙට දාලා බේරන්න පුලුවන්ද?

    Stay safe :)

    nailed it!
     
    • Like
    Reactions: Jack_Sparrow

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඊයේ වාර්තා වූ ආසාදිතයින් සියලුදෙනාම ආශ්‍රිතයින් .
    නිරෝධායන මධ්‍යස්ථාන වලින් කිසිවෙකු නෑ..
    පොකුර 9000 ඉක්මවයි..

    මාර පාලනයක් නේ.🤣🤣
    ඔය ගූ එන් පී කාරයො බොරුවට උණ කියල හොස්පිටල් ඇඩ්මිට් වෙලා
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    💥 ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 383 දෙනා පිලිබඳ තොරතුරුයි මේ..
    ගම්පහ 157, කොළඹ 168, කළුතර 24, කෑගල්ල 6, මාතර 05, මඩකලපුව 01, කුරුණෑගල 01,
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Theory of sinhalse slaves:

    සර්: (කළු ගලක් පෙන්වමින්) මේ බලන්න මේක වටිනා නිල් මැණිකක් ... ප්රෙෂෂ් ජෙම් එකක්
    අනුගාමිකයා 1 : ඔව් සර්. නිල් මැණිකක් මිල කරන්න බැරි එකක් වෙන්නත් පුළුවනි
    සාමාන්‍ය සිංහලයක් : පිස්සුද මේක කළු ගලක් නේ
    වහල් සිංහලයා 1 : පල යන්න ගුඑන්පි තොපිට කොහෙද ජාතියක් ජන්මයක් නිල් මැණිකක් අඳුරගන්න වටිනාකමක් ගන්න
    වහල් සිංහලය 2 : පල යන්න උඹ 3 ජෙප්පෙක් නේද එකනේ නිල් මැණික කළුගලක් වෙලා පෙන්නේ උඹල කවද්ද හරි දෙයක් දැක්කේ ?
    පේස්බුක් ඉස්ටෝරු ටෙලර් 1: නිල් මැණික් සහ කළු ගල්! , සෑම නිල් මනිකක්ම නිල් පාට නොවන බව ඔබගේ හය හතර නොදත් jvp unp මිතුරන්ට කියාදෙන්න
    පේස්බුක් ඉස්ටෝරු ටෙලර් 2 : නිල් මැණික කළුගල් කියමින් බුකියේ වැලලෙන්න හදන උන්ට: නිල් මැණික් හොයාගන්නේ මෙහෙමයි
    මව්බිම පට්‍රේ : නිල් මැණික නාගලොවින් වැඩම කරවූ නාග වහන්සේ සොයා ගනී ! සුදු නාගයා සොයා ගිය ගමන
    ගුරාජ්@උටුබ් : කළු ගල්-කපා නිල් මැණික් හදමු

     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    💥 ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 383 දෙනා පිලිබඳ තොරතුරුයි මේ..
    ගම්පහ 157, කොළඹ 168, කළුතර 24, කෑගල්ල 6, මාතර 05, මඩකලපුව 01, කුරුණෑගල 01,

    me kalutara 24 horana bodyline neda
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එම කාලය තුළ එම පළාතේ සියලු ආසාදිතයන් හඳුනාගෙන අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බවද ඔහු කියා සිටියේය.
    පහ පාස් උන්ට රට බාරදුන්නම මේවගේ කතා අහන්න වෙනව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    අපිටත් ඒ රටට යන්න විදියක් නැද්ද මෙහෙ නන් හැම තැනම වගේ කොරෝන දැන්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    පහ පාස් උන්ට රට බාරදුන්නම මේවගේ කතා අහන්න වෙනව
    කවුද මාතියා පහ පාස්. අපේ ශෑර් ඇමෙරිකාවේ සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් තමා කෙරුවේ. අපහාෂ කොරන්න එපා අපේ ශෑර් මාතියට
     

    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    vVIP අය වැක්සීන් එක විදගෙන තියෙන්නෙ. ඉතින් දැන් බය වෙන්න දෙයක් නැනෙ බන්.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Me loke anith okkoma ratawal wala udgoshana rata wahanna epa kiyala. 🙂🙂
    Anura kumara president wela hitiya nam virus eke oluwata tyre ekak atha arala Dan ehenam api virus ekata baye newe virus eka apita baye inne
    🙂🙂
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    vVIP අය වැක්සීන් එක විදගෙන තියෙන්නෙ. ඉතින් දැන් බය වෙන්න දෙයක් නැනෙ බන්.
    dollar 70 kiyanne 14000 k wagene
    puluwan ayata widaganna private sector eke approve karanam harine
    ethakota anik ayata heard immunity enawa
     

    Similar threads