අරයා මෙයා වැඩක් නෑ දැන් බලය තියන එවුන් හරියට කරන්නෙ නැති උනාම උන්ට බනින්න ඕනි...
(ඒක මහ බැංකුව කැඩුවත්, පාස්කු ප්‍රහාරයත්, කොරෝනා උනත් එකයි)
තමන්ට ඒක කරගන්න බැරි නම් ඒක පිලිගන්න ඕනි "අපිට කරගන්න බැරි උනා ජනතාව දැන් පරිස්සම් වෙන්න ඕනි" කියලා...
("අපිට පස්කු ප්‍රහාරය නවත්තන්න බැරි උනා", "ඊබ්‍රහිම් නානා අපේ ලිස්ට් එකේ හිටියා" වගේ දේවලුත් එහෙමයි)
එක රැල්ලක් ගොඩ දැම්මාම මම තමයි හොඳටම කලේ, කෙල උනාම ජනතාව කෙල කරගත්තේ කියලා කියන්නේ නැතිව ඉන්න ඕනි
කෝච්චි වල බස් වල තෙරපිලා යන රටක මොන පරිස්සම් ද බං?
අපි නම් කාර් එකේ අඩුම සෙනග ඉන්න සුපර් මර්කට් එක බලල යනවා..
ඒත් බහුතරය සතොස පෝලිම් වල අඩුවට ගන්න පොර කනවා
දැන් දවසට 4ක් 5ක් මැරෙන එක කරුමෙට දාලා බේරන්න පුලුවන්ද?
Stay safe![]()
nailed it!
