දැන් තත්වය ඉතාම හොදයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    දැන් තත්වය ඉතාම හොදයි.. කොරෝනා හොදින් පාලනය වෙලා.. ඇදිරි නීතිය සදුදා ඉවත් කරනවා..- හමුදාපති
    November 6, 2020 at 10:00 am | lanka C news
    බස්නාහිර පළාතේ කොරෝනා වෛරසය පැතිරීම හොඳින් පාලනය වී ඇතැයි කොරෝනා පාලනය කිරීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

    ඒ අනුව දැනට එම පළාතට පනවා ඇති ඇඳිරි නීතිය එළඹෙන සදුදා වන විට ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

    එම කාලය තුළ එම පළාතේ සියලු ආසාදිතයන් හඳුනාගෙන අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බවද ඔහු කියා සිටියේය.

    තම තමන් ප්‍රවේශම් වුවහොත් මෙම ප්‍රශ්නය විසදා ගත හැකි බවත් පැවසූ ඔහු සෞඛ්‍ය නිර්දේශ වලට අනුගතව කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව සඳහන් කළේය.

    එසේ කටයුතු කලහොත් ගැටලුව ඉක්මනින්ම විසඳාගත හැකි වෙතැයි ද පැවසූ ඔහු පවතින තත්වය ඉතාම හොඳ බවත් රට මුළුමනින් ම වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් තවදුරටත් කියා සිටියේය.

    දෙවැනි කොරෝන රැල්ල මතු වුණු ආකාරය ගැන යම් යම් තොරතුරු ලැබී ඇතැයි ද කී ඔහු එළඹෙන සතියේ පමණ වෙන්ට ඒ ගැන නිශ්චිත තොරතුරක් ඉදිරිපත් කර හැකි වෙතැයි ද විශ්වාසය පළ කළේය.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,908
    2
    115,964
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තම තමන් ප්‍රවේශම් වුවහොත් මෙම ප්‍රශ්නය විසදා ගත හැකි බවත් පැවසූ ඔහු සෞඛ්‍ය නිර්දේශ වලට අනුගතව කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව සඳහන් කළේය.
    :rolleyes:
     
    • Like
    Reactions: XpressM

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මමත් හිතන්නෙ තත්වය ඉතාම හොදයි ..කිරියෙ උනත්, කොරෝනා පෙන්න පෙන්න ,රටම බයකරන්ඩ හදපු ,ගු ඇන් පි ගොන් බඩු හැoගිලා, :yes: :yes: :yes:
    හැංගිලද නැත්නං කොරෝන හැදිල කූරිය ගහලද දන්නෑ. :unsure:
    එබුසෙ මේ ඔබේ අවදානය පිණිසයි!
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,908
    2
    115,964
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආණ්ඩුවෙ වැ‍රැද්ද අරයල බලේ හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ කියල හිතන්නෙ නැතුව ලෝකෙටම කෙලවෙලා තියෙන කාලෙක කන්ඩ නෑ, පාරෙ ඇවිදින්ඩ බෑ හිටං කියල දොස් පවරන්නෙ නැතුව තමන්ගෙ ආරක්ෂාව තමන්ම සලස්සවගත්තොත් එහෙමත් කරුමයක් නැත්නම් කොරෝනා හැදුනත් මැරෙන්නෙ නැතුව ඉබේම හොඳවෙයි.
     

    totoowa

    Active member
  • Apr 11, 2012
    64
    102
    33
    :lol:
    චන්දෙට කලින්නම් කොරෝනා ඉවරෙටම ඉවර කරලා ඒකට ලකුණු ත් දා ගත්තා!
    දැනුත් මුන්ට බැරුව නෙවෙයි , කරන්නෙ නෑ. තමන්ගෙ වැඩේ කරගත්තනෙ! චන්ද දායකයො ටික සුපුරුදු පරිදි රැවටුනා!

    දැන් මිනිස්සු උන්නත් මලත් මහ උන්ට ගානක් නෑ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැංගිලද නැත්නං කොරෝන හැදිල කූරිය ගහලද දන්නෑ. :unsure:
    එබුසෙ මේ ඔබේ අවදානය පිණිසයි!
    එකත් ඇත්ත, එලොවට වෙලැ මහින්දට බනිනවද දන්නෙ නැ :lol: :lol: :lol: :lol:
     
    • Dislike
    Reactions: yapa100

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    දවසට මරන 5ක් , දවසට් නව රෝගින් 383 ක් කියන්නෙ තත්වේ ඉතාම හොදයි කියන තත්වය්ක්ද ?? :unsure: :unsure: :unsure:
    ඒත් ඉතින් රට අරින එක නම් හොදයි. කවදා වෙනකන් කියලා ලොක් ඩවුන් කරන්නද? කලින්ම ලොක් ඩවුන් එක කලා නම් මේක සෑහෙන්න අඩු කර ගන්නතිබ්බ

    අපේ ගොබ්බයන්ගේ මොලේට "තම තමන් ප්‍රවේශම් වුවහොත් මෙම ප්‍රශ්නය විසදා ගත හැකි බව" මේක ඔලුවට දම්මන්න බැරිනම් දඩ ගහලා හිරේදාලා හරි ඔලුවටදම්මන්න ඕන. ඇදිරිනීති කඩ කරපු උන්ම කොච්චර හිටියද.. පොලීසිය ඇදිරිනීතියදානවා, අපි කොහොම හරි පනිනවා.ඒක හෙන ලොකු කම කියලා



    හැංගිලද නැත්නං කොරෝන හැදිල කූරිය ගහලද දන්නෑ. :unsure:
    එබුසෙ මේ ඔබේ අවදානය පිණිසයි!

    එ බු සේ ට බම්පියක්දාන් යන්නකෝ
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මමත් හිතන්නෙ තත්වය ඉතාම හොදයි ..කිරියෙ උනත්, කොරෝනා පෙන්න පෙන්න ,රටම බයකරන්ඩ හදපු ,ගු ඇන් පි ගොන් බඩු හැoගිලා, :yes: :yes: :yes:
    ඔව් තත්වය ගොඩක් හොදයි
    එකම දවසෙ තුන්දෙනෙක් ගෙවල් වලම මැරුනානෙ
     
    • Love
    Reactions: silentsahan

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    හේ හේ හේ චයිනිස් රොල්ස් බයියෝ හේ හේ හේ හේ
    අම්මාගේ හුත්ත තමයි හොද.ඔක්කොම ඇරියොත් ආයේ සති දෙකෙන් රටම ලොක්ඩවුන්.මෙක ඇමරිකාව වගේ ලොකු වපසරියක් තියෙන රටක් නෙමෙයි.මොඩ යක්කුන්ට තෙරෙන්න ඔනේ එක.
    FB_IMG_1604492598607.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් තත්වය ගොඩක් හොදයි
    එකම දවසෙ තුන්දෙනෙක් ගෙවල් වලම මැරුනානෙ
    ඕව මොනාද පොන්ස්, පල්ලියෙ ඉද්දි 300ක් එකපාට්ට එලව යැවුවෙ උබල, ඒව හොදයි ගෙදර මළාම නරකයි ..
     
    • Dislike
    Reactions: yapa100

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මමත් හිතන්නෙ තත්වය ඉතාම හොදයි ..කිරියෙ උනත්, කොරෝනා පෙන්න පෙන්න ,රටම බයකරන්ඩ හදපු ,ගු ඇන් පි ගොන් බඩු හැoගිලා, :yes: :yes: :yes:
    ආ.. සිංහල දන්නැති ගුගුලයි වේසි... රජ ටෝක් දුන්නට මව් බාසාව දන්නැති හැටි බං උඹ... චාටර්නේහ්...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,756
    1
    57,987
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉක්මනට ඇඳිරි නීතිය ඉවත් කරල බයියන්ව වැඩට දැම්මනම් රට දියුණු කරගන්න තිබුන. මේ දවස්වල පොල්ගෙඩියක් කඩව ගන්නත් බයියෙක් නැතුව ඉන්නෙ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ආණ්ඩුවෙ වැ‍රැද්ද අරයල බලේ හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ කියල හිතන්නෙ නැතුව ලෝකෙටම කෙලවෙලා තියෙන කාලෙක කන්ඩ නෑ, පාරෙ ඇවිදින්ඩ බෑ හිටං කියල දොස් පවරන්නෙ නැතුව තමන්ගෙ ආරක්ෂාව තමන්ම සලස්සවගත්තොත් එහෙමත් කරුමයක් නැත්නම් කොරෝනා හැදුනත් මැරෙන්නෙ නැතුව ඉබේම හොඳවෙයි.

    අරයා මෙයා වැඩක් නෑ දැන් බලය තියන එවුන් හරියට කරන්නෙ නැති උනාම උන්ට බනින්න ඕනි...
    (ඒක මහ බැංකුව කැඩුවත්, පාස්කු ප්‍රහාරයත්, කොරෝනා උනත් එකයි)

    තමන්ට ඒක කරගන්න බැරි නම් ඒක පිලිගන්න ඕනි "අපිට කරගන්න බැරි උනා ජනතාව දැන් පරිස්සම් වෙන්න ඕනි" කියලා...
    ("අපිට පස්කු ප්‍රහාරය නවත්තන්න බැරි උනා", "ඊබ්‍රහිම් නානා අපේ ලිස්ට් එකේ හිටියා" වගේ දේවලුත් එහෙමයි)

    එක රැල්ලක් ගොඩ දැම්මාම මම තමයි හොඳටම කලේ, කෙල උනාම ජනතාව කෙල කරගත්තේ කියලා කියන්නේ නැතිව ඉන්න ඕනි

    කෝච්චි වල බස් වල තෙරපිලා යන රටක මොන පරිස්සම් ද බං?
    අපි නම් කාර් එකේ අඩුම සෙනග ඉන්න සුපර් මර්කට් එක බලල යනවා..
    ඒත් බහුතරය සතොස පෝලිම් වල අඩුවට ගන්න පොර කනවා

    දැන් දවසට 4ක් 5ක් මැරෙන එක කරුමෙට දාලා බේරන්න පුලුවන්ද?

    Stay safe :)
     

    Similar threads