දැන් තත්වෙ හැටියට රනිල් + සජිත්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කොහොමත් ජනාධිපතිවරණෙන් පස්සෙ දින්නත් පැරදුනත් ඔය කඳවුරු දෙක එකට එකතු වෙනව.. ඔය දෙකෙන් කවුරු දින්නත් අනික් පැත්‍තෙ උන් දිනපු පැත්තට පනිනව
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,448
    36,377
    113
    මැදමහනුවර
    කොහොමත් ජනාධිපතිවරණෙන් පස්සෙ දින්නත් පැරදුනත් ඔය කඳවුරු දෙක එකට එකතු වෙනව.. ඔය දෙකෙන් කවුරු දින්නත් අනික් පැත්‍තෙ උන් දිනපු පැත්තට පනිනව
    NPP policies wouldn't allow such a room
     

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    රනියා පැරදුනත් ඕකා සජ්ජට නම් දිනන්න දෙන්නේ නැති වෙයි
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,826
    39,795
    113
    Homagama
    රනිල් ජනපති සජිත් අගමැති . නැත්තන් සජිත් ජනපති රනිල්අ ගමැති . තව ටික දවසකින් මෙහෙම වෙන්න පුලුවන්
    රනිල් සජිත් අතර තියන ආරෝව වැඩි බං. ඕක මේ නිකං මාධයයට පෙන්න කරන තරහාවක් නෙවෙයි. සිරා ⁣ Ego කේස්.
     
    • Like
    Reactions: skymicro