රනිල් ජනපති සජිත් අගමැති . නැත්තන් සජිත් ජනපති රනිල්අ ගමැති . තව ටික දවසකින් මෙහෙම වෙන්න පුලුවන්
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Sep 3, 2024 #1 රනිල් ජනපති සජිත් අගමැති . නැත්තන් සජිත් ජනපති රනිල්අ ගමැති . තව ටික දවසකින් මෙහෙම වෙන්න පුලුවන් Reactions: nevermindNevergiveup and jayanathek
P planner123 Well-known member May 22, 2018 8,790 15,097 113 Sep 3, 2024 #2 නාමල් ජනපති - දිලිත් අගමැති Reactions: Honda.putha and skymicro
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Sep 3, 2024 #3 කොහොමත් ජනාධිපතිවරණෙන් පස්සෙ දින්නත් පැරදුනත් ඔය කඳවුරු දෙක එකට එකතු වෙනව.. ඔය දෙකෙන් කවුරු දින්නත් අනික් පැත්‍තෙ උන් දිනපු පැත්තට පනිනව
කොහොමත් ජනාධිපතිවරණෙන් පස්සෙ දින්නත් පැරදුනත් ඔය කඳවුරු දෙක එකට එකතු වෙනව.. ඔය දෙකෙන් කවුරු දින්නත් අනික් පැත්‍තෙ උන් දිනපු පැත්තට පනිනව
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,448 36,377 113 මැදමහනුවර Sep 3, 2024 #4 Robinhood wage ekek said: කොහොමත් ජනාධිපතිවරණෙන් පස්සෙ දින්නත් පැරදුනත් ඔය කඳවුරු දෙක එකට එකතු වෙනව.. ඔය දෙකෙන් කවුරු දින්නත් අනික් පැත්‍තෙ උන් දිනපු පැත්තට පනිනව Click to expand... NPP policies wouldn't allow such a room
Robinhood wage ekek said: කොහොමත් ජනාධිපතිවරණෙන් පස්සෙ දින්නත් පැරදුනත් ඔය කඳවුරු දෙක එකට එකතු වෙනව.. ඔය දෙකෙන් කවුරු දින්නත් අනික් පැත්‍තෙ උන් දිනපු පැත්තට පනිනව Click to expand... NPP policies wouldn't allow such a room
udesh.roach Well-known member Oct 10, 2010 933 1,352 93 Sep 3, 2024 #5 රනියා පැරදුනත් ඕකා සජ්ජට නම් දිනන්න දෙන්නේ නැති වෙයි
emoji diaries Well-known member May 26, 2020 12,825 39,794 113 Homagama Sep 3, 2024 #6 skymicro said: රනිල් ජනපති සජිත් අගමැති . නැත්තන් සජිත් ජනපති රනිල්අ ගමැති . තව ටික දවසකින් මෙහෙම වෙන්න පුලුවන් Click to expand... රනිල් සජිත් අතර තියන ආරෝව වැඩි බං. ඕක මේ නිකං මාධයයට පෙන්න කරන තරහාවක් නෙවෙයි. සිරා Ego කේස්. Reactions: skymicro
skymicro said: රනිල් ජනපති සජිත් අගමැති . නැත්තන් සජිත් ජනපති රනිල්අ ගමැති . තව ටික දවසකින් මෙහෙම වෙන්න පුලුවන් Click to expand... රනිල් සජිත් අතර තියන ආරෝව වැඩි බං. ඕක මේ නිකං මාධයයට පෙන්න කරන තරහාවක් නෙවෙයි. සිරා Ego කේස්.