දැන් තනතුරු දෙන්නේ යාලු මිත්‍රකම් වලට නෙවෙයිද ?

samirad

Active member
  • Aug 6, 2006
    872
    141
    43
    ජනාධිපතිවරයා විදියට මුල් දිනයේදී සිදු කල පළමු නිල රාජකාරිය ලෙස අනුර විසින් සිදු කල පත්වීම් මෙසේය.


    ජනාධිපති ලේකම් : නන්දික සනත් කුමානායක ( අනුරකුමාර සමඟ එකට කැලණිය විශ්ව විද්යාලයේ සිටි සමකාලීනයෙක් හා මිතුරෙක්)


    මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් : රවි සෙනවිරත්න (පාස්කු ප්‍රහාරෙ වලක්වා ගන්න අසමත් වූ ඒ වෙද්දී සිටි ආරක්ශක ප්‍රධානියෙක්. ඒ වගේම ඔහු මාලිමාවට සම්බන්ධ වී දේශපාලනය සිදු කල කෙනෙක් )


    නව ආරක්ශක ලේකම් : සම්පත් තුරේකොන්තා: ( හමුදාවෙන් blacklist වූ කෙනෙක්… ඒ වගේම ඔහු මාලිමාවට සම්බන්ධ වී දේශපාලනය සිදු කල කෙනෙක්.)



    මිතුරන්ට හා හිතවතුන්ට රජයේ ඉහළ තනතුරු පිරිනැමීම විවේචනය කොට බලයට ආ මාලිමා නායකයා තම පළමු රාජකාරි දිනයේම මෙලෙස රජයේ ඉහල තනතුරු සඳහා තම හිතවතුන් පත් කිරීම මොන තරම් සදාචාර සම්පන්නද? මෙහෙමද අලුත් රටක් හදන්නේ? ඉතුරු තනතුරු දෙන්නෙත් මෙහෙමද?

    system change එකක් කරනවා කියලා බලයට ඇවිත් මුලින්ම කරලා තියෙන්නේ තමන්ගේ හිතවත් අයට සහ මිතුරන්ට රජයේ ඉහළ තනතුරු දීම. දැන් එකට NPP සම්බන්ධ වී සිටින එදා රන්ජන් රාමනායකගෙ ගෙදර වළං වුනත් හෝදන්නම් කියූ ශානිටත් ඔහොමම රජයේ ඉහළ තනතුරක් දුන්න නම් system change එක 100%ක් complete වෙයි.
    machang uba kiyapu tika hari eth poddak hoyala balapn....e denna fail una heethu mnwad kiyala...
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    E list eke mage namath mama daala tiyenne
    Wahalek wenna puluwan bath balayek neme mokada mama inne rata nisa Anuragen yapenne na
    Kamak na rate wenasak karanna dayaka unane
    E athi
    එල එල සිරා ගන්න එපා මිතුරේ
    ඒත් මන් කැමති මේ වෙච්ච වෙනසට
    අල්ලන් යනන් පුළුවන් වෙයිද කියලා ලොකු විස්වාසයක් නෑ
    හැබැයි ප කේ නාමල්ට, උද්දච්ච සජියට, බල තන්හාසේ සීයා පප්පට මිනිස්සු පාඩමක් කියලා දුන්න එක වටිනවා
    ඒ වගේම උන් නැත්නම් රටක් නෑ වගේ හිතාගෙන හිටිය SB, තිස්ස, රංජිත්, නිමල්, සුජි, අර පොලොන්නරුවේ මොන්ගල් තට්ටයා (ඒ පොන්ස්ගේ නම මතක නෑ), බන්දුල, හරීන්, රත්තරං, මහින්දානන්ද, වලත්ත ජොනි වගේ අපතයෝන්ගේ මුණට කෙල ගැහුවා ගේ මිනිස්සු මේ දුන්න වෝට් එකට මන් ඇත්තටම ආසයි

    ඒ ප ක ය ලා හිතාන හිටියේ අපි උන්ගේ දංකුඩු තරම් වටින් නැති කොට්ටාසයක් කියලා
    තලන්න ඕනේ ඔකුන්ගේ ඇට මුං ඇට වෙලා යන්නම
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    එල එල සිරා ගන්න එපා මිතුරේ
    ඒත් මන් කැමති මේ වෙච්ච වෙනසට
    අල්ලන් යනන් පුළුවන් වෙයිද කියලා ලොකු විස්වාසයක් නෑ
    හැබැයි ප කේ නාමල්ට, උද්දච්ච සජියට, බල තන්හාසේ සීයා පප්පට මිනිස්සු පාඩමක් කියලා දුන්න එක වටිනවා
    ඒ වගේම උන් නැත්නම් රටක් නෑ වගේ හිතාගෙන හිටිය SB, තිස්ස, රංජිත්, නිමල්, සුජි, අර පොලොන්නරුවේ මොන්ගල් තට්ටයා (ඒ පොන්ස්ගේ නම මතක නෑ), බන්දුල, හරීන්, රත්තරං, මහින්දානන්ද, වලත්ත ජොනි වගේ අපතයෝන්ගේ මුණට කෙල ගැහුවා ගේ මිනිස්සු මේ දුන්න වෝට් එකට මන් ඇත්තටම ආසයි

    ඒ ප ක ය ලා හිතාන හිටියේ අපි උන්ගේ දංකුඩු තරම් වටින් නැති කොට්ටාසයක් කියලා
    තලන්න ඕනේ ඔකුන්ගේ ඇට මුං ඇට වෙලා යන්නම
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මෝඩ පකයෙක්නෙ උඹ. හිතවතුන්ට දෙන් නෑ කියන්නෙ ඇමතිගෙ පුංචි බැඳපු මාමගෙ පොඩි මස්සිනාට දෙන් නෑ වගේ ඒවා. එහෙම නැතුව සුදුසුකම් තියෙන වංචා දූෂණ නැති උන්ට දෙන එක නතර කරන්නෙ කවුද? හිතවතුන්ට නැතුව තරහකාරයොන්ට දෙන්නයැ.
    ඔව් නේද පකයෝ .. දැනුවත් උනා .. ඔය ගමන්ම ඔලු පකයා රවි සෙනවිරත්නට තියෙන චෝදනාත් බලපන්.