දැන් තමයි ඇමරිකාවටයි රුසියාවටයි ඇඟට ලේ ටිකක් ඉනුවේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    න්‍යෂ්ටික අවි පුළුල් ලෙස තහනම් කිරීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීම සඳහා සියලු කටයුතු කඩිනම් කෙරේ

    අන්න බලපන් ලොක්කා න්‍යස්ටික අවිටික තහනම් කරන්න ලූ යන්නේ... අන්න දැක්ක නේ

    ස ගෝටා + අභය කියන නමට අනුකුලව ලෝක වාසින්ටම අභය දානය දෙන්න තිරණය කලා . ඇමෙරිකාවයි රුසියාවයි බය වෙලා හිටියේ ලංකාවේ තියෙන නයස්ටික අවි ටික දැකලා

    269830608_453013612858958_3554666355475967300_n.jpg

    සුදෙවයි කින්ග්ස්ලියි ලෙසටම අන්දනවා වගේ​

    ------ Post added on Dec 21, 2021 at 6:14 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861

    Kariyata puka kahanna niyapoththa ne habei talks nam tiyenawa gamakata.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    චිචිය හොරෙන් නියස්ටික අවි හදලද දන්නෑ...
    චීන්නු මෙහේ න්‍යෂ්ඨික ආයුද ගොඩගහයි කියල බයට වෙන්න බැයිද? අපේ මී හරක්ට නං ඕව වගේ වගක් නෑ. වෙන රටක බලපෑමට වෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: Stimulus mind