න්‍යෂ්ටික අවි පුළුල් ලෙස තහනම් කිරීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීම සඳහා සියලු කටයුතු කඩිනම් කෙරේ
අන්න බලපන් ලොක්කා න්‍යස්ටික අවිටික තහනම් කරන්න ලූ යන්නේ... අන්න දැක්ක නේස ගෝටා + අභය කියන නමට අනුකුලව ලෝක වාසින්ටම අභය දානය දෙන්න තිරණය කලා . ඇමෙරිකාවයි රුසියාවයි බය වෙලා හිටියේ ලංකාවේ තියෙන නයස්ටික අවි ටික දැකලා
